ඊයෙ රෑ ගෙවුනෙ, මතක් වෙද්දිත් ඇඟ කිළිපොලවන විදියෙ සම්පූර්ණ රමණයක් එක්ක. අද උදේ ඇහැරෙද්දිත් ලෝකෙ පෙනුනෙ කහපාටකට. නිකං හිතන්න මිරිසට උයපු කට්ට කරෝල හොද්දක කහපාට. අන්න ඒ පාටයි මුළු ලෝකෙම. මං පෙරවගෙන හිටපු රෙද්ද යටට අත දාලා බැලුව. පහළ කොටස හිරි වැටිලා නැති නිසා මං ඉන්නෙ නූල් පොටක්වත් නැතුව විත්තිය මට දැනුන. කොට්ටෙ යට ෆෝන් එකේ තිබ්බෙ ගෑනි එවපු එස්එම්එස් එකක් විතරයි. ඒකෙ තිබ්බෙ Ochchara re wenakan weda karannepa. Danwath tikak nidaganna mahaththyo. Math nidiyanawa. Budusaranai කියල. මං එයාට දිග උම්ම එකක් යවල ආයෙ කොට්ටෙට මූණ ඔබාගත්ත. මට වීදුරු බෝතල් ගැටෙන සද්දයක් ආව.
ඒ නිකිනි. මගේ උත්කර්ෂයෙදි ඇඟට පණකුත් නැතුව එක අතකින් මගේ කොන්ඩෙ අදින ගමන් අනිත් අතින් මගේ යටි තොල එළියට ඇදපු ගෑනි. එයා මට ලස්සනයි. තළෙළුයි. ලස්සන පපුවක්, කැත පස්සක් සහ ලිස්සන කකුල් එයාට තිබ්බ. හොඳ හිතකුත් ක්‍රේල් කොන්ඩෙකුත් තිබ්බ නිසා මං එයාට වහ වැටුනා. නිකිනි ගෙනාව රොටියි මස්හොදියි. සොමර්ස්බිලගෙ බ්ලැක්බෙරි සයිඩර් බෝතල් දෙකකුයි.
කන්න හදනකොටම තවත් එස්එම්එස් එකක් ආව. Aherunada? ඒ ගෑනිගෙං. Na. Mahansiy. Man aaye nidiyanawa. Ada mama eddi hawas wei. Mama enakan reta kannepa. මගේ රිප්ලයි එක දාලා මං උදේට කන්න පටන් ගත්ත. නිකිනි බලං හිටිය මං දිහා. මං දන්නව නිකිනි කවදාවත් මං ගෑනිගෙන් එන පණිවිඩේකට උත්තර යැවුවට තරහ වෙන ගෑනියෙක් නෙමෙයි. ඒ නිසා මාත් එයා දිහා බලං හිටියා. මට තේරුණා ඒ ඉන්නෙ මගේ අතින් හොඳට මස් හොද්දෙ පොඟවපු රොටි කෑල්ලක් කන්නයි කියල. මං එයාට කැවුව. නිකිනිට ඇඬුනා. මං ඒ මොකද කියල ඇහුවෙ නැහැ. මං කාලා ඉවරවෙනකංම ආදරෙන් පිටිපස්සට වෙලා පිටි අතගෑව මිසක් නිකිනි කෑවෙ නැහැ. ඒ අතගාද්දි අතරින් පතර එයාගෙ පිරිච්ච කිරි හංසයෝ මගේ පිටේ වැදුනා. ඒ වැදුනෙ නිරුවතින් නෙමෙයි. එයා මගේ ෂර්ට් එක ඇඳගෙන හිටියා. බොත්තනුත් දාගෙන. උඩටම වෙනකං. මං කාලා ඉවර වුනාම එයා මගේ ඇඟිලි ලෙවකෑව. මං ඔලුව පිටිපස්සට නවලා එයාගෙ තොල්වල අග්ගිස්ස ඉම්බා. ඉඹලා මං අත හෝදන්න ගියා. හෙළුවෙන්.
අත හෝදද්දි ෂිමී මගේ කකුල ලෙව කෑව. ෂිමී කියන්නෙ නිකිනිගෙ හුරතලී. මගේ
තෑග්ගක්. ෂීමී කියන්නෙ හොඳ ජාතියක බැල්ලියෙක් වුනත් ඒ මං සල්ලි දීල ගත්තු එකෙක් නෙමෙයි. මං ඒ බැල්ලිව හොරකං කළා. මට කියල චිත්‍රයක් අන්දවගෙන පොරොන්දු වෙච්ච ගාන නොදීපු පර බල්ලෙකුගෙ කසාද ගෑනිට උන්ගෙ ඇඳේ තියාගෙනම හුකලා මං උගේ බැල්ලිවත් උස්සගෙන ආව. පරබල්ලා!
මං ලොකු චූ දහරාවක් වතුරෙ එල්ලෙටම අල්ලගෙන හිටියා. ඒ සද්දෙ හිත වහවට්ටනව. චූ ඉවරවෙද්දි මට දුක හිතුන. මං චූ හිරකරටගන හෙමිහෙමීට නිදහස් කළා. අන්තිමේ හෙලුවෙන්ම කාමරේට එද්දි නිකිනි ලැප්ටොප් එකෙන් මං ඇඳපු චිත්‍රයක් ඩිසයින් කර කර හිටිය. මේ මගේ ෂෝල්ඩර් එකේ ටැටූ එහෙකට; ඒ උත්තරේ ලැබුනෙ ඔය මොකෝ කියල මං අහපු ප්‍රශ්නෙට. මං ඇඳේ වාඩි වෙලා නිකිනිගෙ උකුලෙන් කකුල් තියාගෙන ඇගේ යටිබඩට කිතිකැවුවා.
සනීපයි. මේ වැඩේ ඉවර වෙනකං මාව පිස්සු වට්ටන්නෙ නැතුව ඉන්නවද?
අමාරුයි. මට ඔයාට තුරුල් වෙලා ඉන්න ඕන.
ටිකක් ඉන්න මැණික මේක ඉවර කරනකං. හෙට ටැටූ එක කරගන්න ඕන. අද ඩිසයින් එක ඉවර කරගන්න එපැයි.
මට ඔය කුක්කු දෙක අස්සෙ බේරෙන දාඩිය සුවඳ බලන්න ඕන.
දැන් දාඩිය නැහැනෙ
දාඩිය දානකං අපි සෙල්ලං කරමු
අනේ ටිකක් ඉමු. මගේ මුළු උකුළම හිරිවැටිල වගේ.
අද ඔයා උඩට ඉන්න මගේ අත් නිදහස්නෙ එතකොට.
ඔවු ඉතිං මාව පිස්සු වට්ටල යයි. ආයෙ මාස ගානකට හිතිං මැරි මැරි ඉන්න ඉඩ තියල.
ඇයි එහෙම කියන්නෙ?
ඇයි කියල ඔයා දන්නවනෙ.. මට ආයෙ හෙටින් පස්සෙ ඉතුරු මේ හපපු පාරවල් ටිකයි. ටැටූ එකයි විතරයි. හපපු පාරවල් නං ටික දවසෙන් ඉවරයි. මේ බෙඩ් ෂීට් කවද වෙනකං හෝදන්නැතුව ඉන්නද? සුවඳ එන හින්දා හැමදාමත් ඉඹ ඉඹ ඉන්න බැහැනෙ. අක්කි දැක්කොත් විසුමක් නැහැ. අන්න ලබන සතියෙ එනවලු. ඒ හින්ද මේ ටැටූ එක ඩිසයින් කරල ඉවර වෙනකං ඉන්න.
මං ආයෙ නින්දට වැටුන. වං ඇළේට ඉන්නකොට එයාවම පේන නිසා මං දකුනු ඇලේට හැරුණා. කොට්ටෙ යටින් එළියට ඇවිල්ල තිබුනෙ එයාගෙ මං ආසම කළු පාට බ්‍රා එකේ හක් එක. මං ඒක අතටගත්ත. ඒක හරිම තෙතයි. මං ඒක ඇඳ උඩට දාලා ෆොටෝ එකක් ගත්ත ෆොන් එකෙන්.
බලන්න ඒකෙ හැටි?
පෙණුමෙ නං අවුලක් නැහැ. හැබැයි තෙතයි.
ඒකෙ ලේස්වලින් නූල් ගැලවිල. කප්වල නූල් ඇදිල. දාරවල නූල් ගැලවිල. දාඩිය දානකොට ඒක ඇඳගෙන ඉන්න බෑ. මං ඔයා ආවම විතරයි ඕක අඳින්නෙත්. දැන් අවුරුද්දක්. ඔයා ඒකට ආස හින්දයි ඒක තියාගෙන ඉන්නෙත්. ඒ මදිවට ඔයා ඒකට දෙන දස වද ටික ඉවසගෙන ඉන්නත් එපැයි. බ්‍රා එහෙකට පුළුවන්ද එච්චර දුක් විඳින්න.
අපි දෙන්නටම හිනාගියා. නිකිනි ඇඳේ පැත්තට නැගල මගේ ඇඟට කකුල දැම්ම.
ඔයා දන්නවද ඔය බ්‍රා එක නිෂිගෙ.
මොනව. මං හිතුවෙ මට දීපු තෑග්ගක් කියල.
නෑ ඕක මං නිෂීට දීපු තෑග්ගක්.
ඉතිං?
මං එයා ඒක එක පාරක් ඇන්දම හොරකං කරගෙන ආව.
ඇවිල්ල මට දුන්න.
ඔවු.
ඒත් ඇයි?
මං ඔයාට ආසයි. ඔයාගෙ සුවඳට ආසයි. ඔයා මගෙ චිත්‍ර දිහා බලන විදියට මම ආසයි. ඒත් මට ඔයා නිසා නිෂී එපා වෙයි කියල බයයි. ඒ නිසයි මේක ඔයාට දුන්නෙ. මේක නිෂීගෙ. මට දැන් නිෂීව එපා වෙන්න නං ඔයාවත් එපාවෙන්න වෙනව. ඒක කවදාවත් වෙන දෙයක් නෙමෙයි. මේක දිරල ගිය දවසක මම තව බ්‍රා එකක් නිෂීට දීල අායෙ හොරකං කරල ඔයාට දෙනව.
මං ඔයාගෙ ඒ අවංකකමට ආසයි.
මං අවංක නෑ මැණික. මං කපටියි.
මට ඔය තොල් ගලවල මෙහෙ තියාගන්න දෙනවද?
දැන් මේව නිකංම තොල් විතරයි. ඒ තොල්වල තිබ්බ ඔක්කොම හීරිල ගිහිල්ල දැන් ඔයා ගාව.
ආායි.. ඔහොම හපනකොට පිස්සු වැටෙනව මනුස්සයො. හැබැයි ඔන්න වෙනිං ගෑනුන්ට බෑ. මායි නිෂීයි විතරයි.
හ්ම්ම්ම්...
ඉන්න බ්‍රා එක දාගන්නකං. ඕක ඔයාගෙ කටිංම ගලවන්නැතුව ඔයාට පිස්සු වැටෙන්න බැහැනෙ.
නිකිනි ඒ ටික කිවුවෙ මගේ ඉනෙං දෙපැත්තට කකුල් දාල බ්‍රා එකට එක අතක් දාගෙනත් ඉවර වෙලයි. ඊට පස්සෙ එයා ඉස්සරහට නැවිල මගේ නහය උඩ කීප පාරක්ම එයාගෙ නහය ගෑවුව. මං එයාගෙ කකුලක් දිගේ ලිස්සන මගේ අත තද කරගත්ත. අනිත් අතිං මං කළු පාට බ්‍රා එකෙන් වැහිච්ච පිරිච්ච කුක්කුවක් එයාගෙ පිටෙන් තද කරල මගේ මූනට ලං කරගත්ත. ඒ සුවඳ විඳින්න, බ්‍රා ඒකෙ ඩිසයින් එක දිවට දැනෙන්න මං ඇස් වහගත්ත. ඒ මොහොතෙ නිකිනි මගේ කනට කිට්ටු වුනා.
ඉක්මනට තව බ්‍රා එකක් නිෂීට ගෙනිහිං දෙන්න. මේ පාරවත් රතු පාට එකක් දෙනවද?
skip to main |
skip to sidebar
"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."
Friday, May 6, 2016
Subscribe to:
Posts (Atom)
ටොපිය ආතල් ටයිප් හතකට බලන්න.

ලියන්නේ

- මුචලින්ද
- මොරටුව
- හිනාවෙලා ඉන්න, පිස්සුවක් නටන්න, වේදනාත්මක මතකයන් අමතක කරන්න කැමතියි. ලාවට බොරුවකුත් දෙකකුත් කියනවා.මේ මගේ වගේම ඔබගේත් අත්දැකීම් සහ විඳීම්.ඒක හින්දා ඔබේ අත්දැකීම් අපි එක්කත් බෙදාගන්න.


වැඩි වෙලා සූප්පු කරපු ටොපි
-
හොරකමක් කියල අන්තිමටම කළේ ෆැබ් එහෙකින් හොරෙන් කාපු එක. ඊයෙ රෑ අන්තිම හොරකම ඉවර වෙලා මහන්සියට ඇඳට වැටුන නිසා උදේ ඇහැරුනේම පුදුම බඩගින්නකින...
-
සුදු යට සායේ රතු ලේ පාරක්. ගෙදරට දුවගෙන ඇවිත් ගවුම ගලවලා හෙටට අඳින්න අවුවට දාපු නිසලි යට සාය දිහා බලද්දි තමුන්ටම පොඩි ලැජ්ජාවක් දැණුනා. ...
-
ඊයෙ රෑ ගෙවුනෙ, මතක් වෙද්දිත් ඇඟ කිළිපොලවන විදියෙ සම්පූර්ණ රමණයක් එක්ක. අද උදේ ඇහැරෙද්දිත් ලෝකෙ පෙනුනෙ කහපාටකට. නිකං හිතන්න මිරිසට උයපු කට්ට ...
-
දෙනියාය දුර වැඩි වූයෙන් පියාගේ මව මොරටුවේ උන් මට.. වැඩිය ලං නොවූවත්. . . මම අතපයක් හොලවන සියළු ඇසිල්ලක් පාසා.. මම ඔබේ සෙවනේ. . . කිරි අම්...
-
අමරදේවයන්ගේ මා වවුලන් ගීතය දෙකන් තුල දෙදරයි. තවමත් මා බොරැල්ලෙන් නැගි ගමන්මය. අතක් දිගුකරන් චම්ලි අයියා එහෙමත් නැත්තන් එකසිය පනස් හතරේ හිතවත...

ප්ලග් වෙච්ච තවත් තැන්
සහෘදයෝ
-
කඩදාසි සෙල්ලිපි21 hours ago
-
-
ඊයේ - අද - හෙට !3 days ago
-
පිටමාරුව ලෝකාන්තය1 week ago
-
දුටුගැමුණුගේ හෘද සාක්ෂිය – ගණනාථ ඔබේසේකර1 week ago
-
-
ස්වෙත්ලානා-23 weeks ago
-
අන්තිම නිවේදනය4 weeks ago
-
ඒ ගැඹුරු මඳහස4 weeks ago
-
ශිෂ්ඨ මිනිස්සු..24 weeks ago
-
මා හූනා1 month ago
-
කෙළ වුන් මටමමය.1 month ago
-
-
කිරි අම්මා දානය හෙවත් පායාස රස බැලීම...!2 months ago
-
ඒ තරම් නිහඬතාවක, රැයක...2 months ago
-
පිටස්තරයා – 213 months ago
-
මල් කැකුළු ඇත හැංගී4 months ago
-
Computer-Aided Analysis with CSI SAFE4 months ago
-
අපි වසන්තට!6 months ago
-
ඔබත් කූඹියෙක්ද?6 months ago
-
තවම නොදුටු ඒ රුවැති "සිසිල්" කවිපොත7 months ago
-
-
-
සන්නිය කොළඹ...!10 months ago
-
අපේ ලොකුම ලොකු වැරදි 5ක්11 months ago
-
-
-
රෙක්සිගෙ වැරදුන කුරුමානම..!1 year ago
-
අවසර1 year ago
-
-
-
ප්‍රහාරක ගුවන් යානා අටක්1 year ago
-
අපේ ඉස්කෝලේ සහ ඔවුන්ගේ ඉස්කෝලේ1 year ago
-
රේවත1 year ago
-
Bangkok the city of angels1 year ago
-
-
kuveni කුවේණි2 years ago
-
-
යුද භීතිය, ජාතිවාදය සහ මැතිවරණ ප්‍රතිඵලය2 years ago
-
Sahampathi thoughts - අකුරැස්සේ ගමන2 years ago
-
-
නික්ම යාමට කාලයයි...!3 years ago
-
රන්3 years ago
-
නිර්මාණ කියවීමේ සැන්දෑව3 years ago
-
කහ පිච්ච වැල3 years ago
-
වාරියපොල නංගී වීරවරියක්3 years ago
-
සමාවේ ආතල්3 years ago
-
Simon Nawagattegama Images3 years ago
-
-
Momentary Rain3 years ago
-
කටු කම්බි සහ වීදුරු කටු අතර මම3 years ago
-
අංගරාජිණී..4 years ago
-
-
බැරකුඩාවේ කුඩාවට...4 years ago
-
ඇනෝනිමස් ත්රස්තවාදයට එරෙහි වෙමු..!4 years ago
-
-
-
විනෝද සමාජය Society (forced) enjoyment4 years ago
-
~:@ අම්මප මල :@~4 years ago
-
-
-
මොකද්ද මේ....4 years ago
-
-
මේ මගේ සඳයි ගැන නෙවේ හලාල් ගැනයි5 years ago
-
මිරැන්ඩා5 years ago
-
-
Good bye ???5 years ago
-
'S' නැතුව 'සරසවි'යේ පීනන ශ්‍යාම්..5 years ago
-
Write to express, not to impress6 years ago
-
පාසලට ආදරය කරන්න.6 years ago
-
Off Marks6 years ago
-
-
-
කේ. ජයතිලක.6 years ago
-
අනේ අපි දැක්කෙ නැහැ..6 years ago
-
-
-
කින්නර අඩවිය … 106 years ago
-
-
ගිරිපාද ජනපදය වනාහි ගිරුවාපත්තුවයි.6 years ago
-
ඈ මැරෙන්නට තීරණය කලාය !!!! - වෙරෝනිකා !!!6 years ago
-
ඔයාගේ පාටිය කවද්ද?7 years ago
-
කොලූගේ සමුගැනීම7 years ago
-
අමුතුකතාවක් 20 කොටස7 years ago
-
ජාඩියට මූඩිය – ජාඩි7 years ago
-
-
18 th amendment & future7 years ago
-
මෘදුකාංග නිර්මාණය7 years ago
-
-
-
-
මයෙ මැණික් කැටේ(දෙවන කොටස)8 years ago
-
-
-
~ක්‍රිස් තුස්~9 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-

යන්තන් ලිව්වේ මුචලින්ද. Powered by Blogger.
