tag:blogger.com,1999:blog-5434304940970801741.post1645749757336072375..comments2023-12-14T14:04:56.908+05:30Comments on ටොපිය: මහිත හා එහිතRachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-5434304940970801741.post-20751129838058536342010-04-03T19:12:07.949+05:302010-04-03T19:12:07.949+05:30අන්න මිනිස්සුඅන්න මිනිස්සුRachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-4320761545745623342010-04-03T15:31:29.319+05:302010-04-03T15:31:29.319+05:30සිරාම කවියක් මල්ලි මම ආස මේකේ 1 වැනි කොටසට,
ඒ හඬ ...සිරාම කවියක් මල්ලි මම ආස මේකේ 1 වැනි කොටසට,

ඒ හඬ දුක්මුසුය
පොතෙහි වෙලෙන්නට එළියක් නොමැතී
මාමයිට් බෝතල් අඩිය
බූමි තෙලෙන් සිඹියි

මට මේක කියවනකොට මතක්වෙන්නේ අපි එක්ක ඉගෙන ගත්තු.., අපේ යාලුවෙක්. බුවාගේ ගෙදරට ඇත්තට ම ගෙදරට කරන්ට් එක නැහැ. අපි ඉස්කොලේ ගිහින් කියද්දී කරන්ට් නැති නිසා පාඩම් කරන්න වුනේ නැහැ කියලා.., මිනිහා හිනාවෙලා බිම බලාගන්නවා විතරයි. මොකවත් කියන්නේ නැහැ.

කරන්ට් නැහැ කියකියා අඳුරට ශාප කරපු අපි ගෙදර. අපි ශාප කරනවෙලාවෙත් ඒ අදුර ඇතුලේ ආලෝකය හොයන්න උත්සහ කල ඌ අද වාසිටි. LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-46182393244629622312010-04-02T09:00:59.158+05:302010-04-02T09:00:59.158+05:30හ්ම්ම්ම්හ්ම්ම්ම්Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-87426122256986594612010-04-01T19:51:52.121+05:302010-04-01T19:51:52.121+05:30අදහස නම් තේරුම් ගත්තේ cmtz වලින්,.,. හිතන්න ගොඩාක...අදහස නම් තේරුම් ගත්තේ cmtz වලින්,.,. හිතන්න ගොඩාක් දේවල් තියනවා මගේ මල්ලියෝ.,.
හැමදාම වගේ අදත් සුබ පතනවා!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-56979551874972740272010-03-31T13:09:05.111+05:302010-03-31T13:09:05.111+05:30මටත් තේරුනේ නම් කොමෙන්ට් වලින් තමයි මලේ . . . කොහො...මටත් තේරුනේ නම් කොමෙන්ට් වලින් තමයි මලේ . . . කොහොම නමුත් උඹේ අදහස නම් මැක්සාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-80389516375256772292010-03-31T11:05:06.193+05:302010-03-31T11:05:06.193+05:30කියවලා වැඩියෙන්ම හිතන්න දේවල් තියෙන්නේ ටොපියෙ තමයි...කියවලා වැඩියෙන්ම හිතන්න දේවල් තියෙන්නේ ටොපියෙ තමයි...අපූරු නිර්මාණයක්!CD Athuraliyahttps://www.blogger.com/profile/05175927836946260710noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-34978111455691122662010-03-31T06:41:36.420+05:302010-03-31T06:41:36.420+05:30නෑ.අපි කඩේකට ගිහින් කෑම ටික තේරුවොත් අඩු තරමේ ඒක අ...නෑ.අපි කඩේකට ගිහින් කෑම ටික තේරුවොත් අඩු තරමේ ඒක අපේ බඩට.මම කියන්නේ අනිත් මිනිස්සු පාඩම් කරන්න බූමිතෙල් නැතුව ඉද්දිත් අපි කමෙන්ට් කරන්න විදිහක් නැතුව කරන්ට් හොයන එක.එහෙමත් නැත්තන් අනිත් මිනිස්සුන්ට අඳින්න ඇඳුමක් නැතුව ඉද්දි අපිට Uncommon ඇඳුමක් ඇඳන් යන්න බැරිවෙච්ච එකට දුක් වෙන එක!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-18519993471265825202010-03-30T20:56:42.183+05:302010-03-30T20:56:42.183+05:30නියමයි සහෝ නිර්මානය නම්...... ඇත්ත අපි වැලපෙන්නෙ ක...නියමයි සහෝ නිර්මානය නම්...... ඇත්ත අපි වැලපෙන්නෙ කොයි තරම් නොවැදගත් දේවලටද......අපි කන්නෙ මොනවද කියල හෝටලේකට ගිහිල්ල කල්පනා කරද්දි කිසිම choice එකක් නැතුව පාන් කෑල්ලක් ගන්න ප්ලේන් ටී එකක් ගන්න සල්ලි නැතුව මිනිස්සු හූල්ලනවා.....විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-38514566236922955102010-03-30T20:47:25.321+05:302010-03-30T20:47:25.321+05:30එලස්.
කමෙන්ට්ස් වලින් තවත් තේරුම් ගියා මේක.
අපි ජී...එලස්.
කමෙන්ට්ස් වලින් තවත් තේරුම් ගියා මේක.
අපි ජීවිතේ ගැන මැසිවිලි නගන්න හුරු වෙලා තියෙන්නෙ කොයි තරම් නිශ්ඵල දේවල් නිසාද කියල හිතෙන වෙලාවල් තියනව හුඟක්.
නියමයි.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-34606549091687829792010-03-30T20:07:49.651+05:302010-03-30T20:07:49.651+05:30ඒකයො මේ කියලා තියෙන්නේ එහෙනම්...
දැන් හරිනේ...
/බ...ඒකයො මේ කියලා තියෙන්නේ එහෙනම්...
දැන් හරිනේ...

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-44927953795528201072010-03-30T19:35:03.087+05:302010-03-30T19:35:03.087+05:30@මධූ: ඒකෙන්ම තේරුම් ගන්න පුලුවන් කියන්න හදපු දේ.අප...@මධූ: ඒකෙන්ම තේරුම් ගන්න පුලුවන් කියන්න හදපු දේ.අපි වැළපෙන්නේ කොච්චර අවැදගත් දේටද? දෙවනි කොටසෙදි මම වැළපෙන්නෙත් කොච්චර අවැදගත් දේකටද?Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-89176729310666127212010-03-30T19:33:15.490+05:302010-03-30T19:33:15.490+05:30ඒක ඉතින් මගේ වැරැද්ද අයියේ.
මම අදහස් කරේ "අප...ඒක ඉතින් මගේ වැරැද්ද අයියේ.

මම අදහස් කරේ "අපි" අවැදගත් දේකට වැලපෙන කොට,අනිත් මිනිස්සු වැළපෙන්නේ කොච්චර වැදගත් දේකටද කියලා.
මේකෙදි "අපි" කියන එකට පලමු හා දෙවනි කොටස් දෙකම ඇතුලත්.මම කියන්නේ "අපි අඬන්නේ මොනතරන් අවැදගත් දේටද?"Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-18899144287226537822010-03-30T19:29:47.713+05:302010-03-30T19:29:47.713+05:30"වැඩි ගානට ගත්තු උඩ කෑල්ල අනිත් එකියෙක් ඇඟලාග..."වැඩි ගානට ගත්තු උඩ කෑල්ල අනිත් එකියෙක් ඇඟලාගෙන වගේ එකක්" ගෑණු ළමයෙක්ට හිතට අමාරු වෙන දේවල් වලින් මේක මුලටම තියෙන එකක්! :D කවිය නම් මට හොදට තේරුණේ නෑ මගෙ හිතේ...ඒත් රසවත් බවක් නම් දැනෙනවා :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-39713219123395744702010-03-30T19:23:45.934+05:302010-03-30T19:23:45.934+05:30මටනම් තේරුනේ නෑ ආයිබෝං.... :(මටනම් තේරුනේ නෑ ආයිබෝං.... :(Anonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.com