tag:blogger.com,1999:blog-5434304940970801741.post263172643419830158..comments2023-12-14T14:04:56.908+05:30Comments on ටොපිය: පිරුනු වසරRachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-5434304940970801741.post-22234510549551091262010-12-04T09:34:39.056+05:302010-12-04T09:34:39.056+05:3050ක්....ඉන්නකො 100ක්.......සුබපැතුම්50ක්....ඉන්නකො 100ක්.......සුබපැතුම්නෙරංජි සුලක්ඛනාhttps://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-52637120745740667882010-10-28T16:11:09.413+05:302010-10-28T16:11:09.413+05:30thankiyu weawaa ubalaa dhennatama!thankiyu weawaa ubalaa dhennatama!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-23526436671202309192010-10-28T11:13:49.433+05:302010-10-28T11:13:49.433+05:30This comment has been removed by the author.Dinumhttps://www.blogger.com/profile/10357152124110963630noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-53795284135766397692010-10-28T11:13:30.577+05:302010-10-28T11:13:30.577+05:30සිරා මචෝ...උඹලා දෙන්නා පට්ට විදියට ගැලපෙනවා.....උඹ...සිරා මචෝ...උඹලා දෙන්නා පට්ට විදියට ගැලපෙනවා.....උඹලා දෙන්නට ආත්ම ගානක් යනකන් එකට ඉන්න ලැබේවා...මන් බොක්කෙන්ම උඹලා දෙන්නට සුබ පතනවා.......බුදු සරණයි..Dinumhttps://www.blogger.com/profile/10357152124110963630noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-64224084029077261222010-10-28T11:10:03.875+05:302010-10-28T11:10:03.875+05:30This comment has been removed by the author.Dinumhttps://www.blogger.com/profile/10357152124110963630noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-711950312045678272010-10-22T15:19:53.001+05:302010-10-22T15:19:53.001+05:30andenava lokka...!!!!
matath bokkenma kallak karan...andenava lokka...!!!!
matath bokkenma kallak karanna hithenava.... :PKanchananoreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-63140625124848960762010-10-03T20:11:30.080+05:302010-10-03T20:11:30.080+05:30Aniwaryenma mage akke.fone eken apu hinda ubata si...Aniwaryenma mage akke.fone eken apu hinda ubata sinhalen reply eka
danna bari uneRachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-87308428508746933152010-10-02T20:41:16.631+05:302010-10-02T20:41:16.631+05:30ම්ම්ම්ම් කවද්ද මං අපේ මැරියන් නගාව මුලින්ම දැක්කේ....ම්ම්ම්ම් කවද්ද මං අපේ මැරියන් නගාව මුලින්ම දැක්කේ.. ම්ම්ම්.. හා පාර්ක් එකේ රංගි අක්කා එක්ක.. එදාම මට හිතුනා කෙල්ල ෆිට් කියලා.. වැඩි කතාවක් නැතිව නොර්මල් එකේ ඒත් ෆිට් එකේ ඉන්න ඔය වගේ ලමයි ඉන්නේ හරි ටිකයි. මොකෝ කතා නොකර හීන් නූලෙන් ගේම දෙන කෙල්ලෝ තමයි වැඩි.. එහෙම එව්න් අස්සේ මැරියන් කියන්නේ අදහන්න වටින කෙල්ලෙක් මොකෝ උඹලා අපි වගේ උන් එක්ක ඉන්න එකත් මල්ලියේ ලොකු ගේමක්..
පරක්කු උනා උනත් උඹ දන්නවා ඇති මේ අක්කා උඹට හැම විදියකටම සුභ පතනවා කියලා.. නේ?malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-32230190896019324262010-09-30T22:32:55.311+05:302010-09-30T22:32:55.311+05:30RT @ම: අවුරුදු 50 ට 100ක් එකට ඉන්න ලැබේවා!!!!RT @ම: අවුරුදු 50 ට 100ක් එකට ඉන්න ලැබේවා!!!!GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-4987787173141834732010-09-30T07:15:25.879+05:302010-09-30T07:15:25.879+05:30ස්තුති වේවා කමෙන්ට් කරපු, මෙසේජ් කරපු, කෝල් කරපු හ...ස්තුති වේවා කමෙන්ට් කරපු, මෙසේජ් කරපු, කෝල් කරපු හැමෝටම! විශේෂයෙන්ම මට ෆෝන් එකට ආන්සර් කරගන්න බැරි වෙච්ච රංගි අක්කට! වගේම අනිත් හැමෝටමත්!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-393076849655545102010-09-29T23:39:22.406+05:302010-09-29T23:39:22.406+05:30දිගු කල් වැජඹෙන්න සුබපැතුම්!දිගු කල් වැජඹෙන්න සුබපැතුම්!CD Athuraliyahttps://www.blogger.com/profile/05175927836946260710noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-79892155160943440072010-09-29T23:15:54.536+05:302010-09-29T23:15:54.536+05:30Ane wasanawan.....:))))) Mage subapathum....:))))Ane wasanawan.....:))))) Mage subapathum....:))))Chathuhttps://www.blogger.com/profile/10589438889139840505noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-74856651186977723642010-09-29T22:38:13.439+05:302010-09-29T22:38:13.439+05:30සුබ පැතුම් එක් කරපු හැමෝටම බොහොමත්ම ස්තුතියි!!!සුබ පැතුම් එක් කරපු හැමෝටම බොහොමත්ම ස්තුතියි!!!Unknownhttps://www.blogger.com/profile/01539435980765758951noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-6473969015335246612010-09-29T22:23:32.995+05:302010-09-29T22:23:32.995+05:30පට්ටම පට්ටම පට්ට මචං ..... කෙල්ලෝ නිසා කොල්ලෝ හැදෙ...පට්ටම පට්ටම පට්ට මචං ..... කෙල්ලෝ නිසා කොල්ලෝ හැදෙනවා, කොල්ලෝ නිසා කෙල්ලෝ හැදෙනවා..... කොහොම බැලුවත් දෙගොල්ලොම හැදෙනවා
මොන වුනත් බන් එල ගමනක් ඇවිත් තියෙන්නේ... තව යමු තව යමු... පස්සෙන් අපි ඉන්නවෝ .... මගේ ගමන නම් නවතන නේ බන්... එත් ගොඩක් සතුටු යාළුවා ඇදගෙන යන එක.... හිප් පීප්........Anonymoushttps://www.blogger.com/profile/04884466478175097720noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-88501747375379622892010-09-29T20:59:12.611+05:302010-09-29T20:59:12.611+05:30බොහෝමත්ම පිං අපිට සුබ පැතුවට! බොහෝමත්ම!බොහෝමත්ම පිං අපිට සුබ පැතුවට! බොහෝමත්ම!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-4638013812766894382010-09-29T20:48:47.442+05:302010-09-29T20:48:47.442+05:30මුචා.. ගොඩක් පරක්කුයි අද මම. සුභපතනවා, අවුරුදු තව ...මුචා.. ගොඩක් පරක්කුයි අද මම. සුභපතනවා, අවුරුදු තව බර ගණනක් එක්ව ජිවත් වීමට අවශ්‍ය ධෛර්‍ය් ශක්තිය ලැබෙවා කියලා පතනවා උඹලා දෙන්නටම. උබත් ලස්සන කවියෙක් එක නිසා උඹට අලුතෙන් කියලා දෙන්න යමක් නැහැ. එහෙම කියලා දෙන්න යම්ක් තිබුනා නම් මෙහෙම කවි ලියවෙන්නෙත් නැහැ. උබ අපිට කියලා දෙන දේ වලටත් ස්තුති විතරයි..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-62320910097250673562010-09-29T20:01:30.568+05:302010-09-29T20:01:30.568+05:30හරිම සතුටුයි.....! සුබ පැතුම්....!!!!!!!හරිම සතුටුයි.....! සුබ පැතුම්....!!!!!!!සචීhttps://www.blogger.com/profile/03322482831118815949noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-35632711972262845552010-09-29T19:57:15.449+05:302010-09-29T19:57:15.449+05:30ලබන අවුරුද්දෙත් ඊට පස්සෙන් එන අවුරුදු වලත් අපි නාක...ලබන අවුරුද්දෙත් ඊට පස්සෙන් එන අවුරුදු වලත් අපි නාකි උනහමත් පොත් ප්‍රදර්ශනයෙදි 'මෙදා පාර' වගේම මුණ ගැහෙන්න ලැබේවා...!!හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-78323484870501058732010-09-29T19:00:10.359+05:302010-09-29T19:00:10.359+05:30හදපිරි සුබපැතුම් රචියෝ දෙන්නටම.හදපිරි සුබපැතුම් රචියෝ දෙන්නටම.Anonymoushttps://www.blogger.com/profile/01907969998728665797noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-45595781236396275572010-09-29T18:24:34.594+05:302010-09-29T18:24:34.594+05:30දෙදෙනාටම ජයසිරි මංගලම් වේවා ලඟදිම දිනයකදෙදෙනාටම ජයසිරි මංගලම් වේවා ලඟදිම දිනයකරොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-69349480175312584762010-09-29T18:12:25.404+05:302010-09-29T18:12:25.404+05:30දැක්කෙ නැති නමට සමාව..! ඇඟිල්ලෙන් ඇනලා කියනකම්ම සි...දැක්කෙ නැති නමට සමාව..! ඇඟිල්ලෙන් ඇනලා කියනකම්ම සිහිය සැපැත් වුනේ නැහැ නෙව..! :/

මේක තමා රචියා ජීවත් වෙනවා කියන්නේ..! ආදරේ.. ආදරේ.. ආදරේ..! ඕක තමා ඒකට කියන්න තියෙන හොඳම විදිය වෙන විදි ගොඩක් ඇති හැබැයි මේ තරම් දැනෙන්නේ නැහැ..!

හරි ලස්සනයි මේ මතකය ගොඩාක් දුර අරන් පලයං මේ විදියට ම..! ජය..!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-80928869630420646982010-09-29T18:12:07.738+05:302010-09-29T18:12:07.738+05:30අප්පට සිරි.. අවුරුද්දක් උනාද ? O_o
ඒ... මේ බලාපල...අප්පට සිරි.. අවුරුද්දක් උනාද ? O_o

ඒ... මේ බලාපල්ලකො මේකා..:P

මේ අවස්ථාවේ ඔය කියන අක්කගෙන් මම අහන්න කැමතියි..
අක්කෙ මොකද කැම ක්ලාස් එකකට ගියොත් ? :P

සුභ පැතුම් දෙන්නටම...
අවුරුදු 50 ක් මදි බොල :D
80වක් වත් ඇද ගන්න බලපිය !!Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-3184184007332713522010-09-29T18:09:09.058+05:302010-09-29T18:09:09.058+05:30මම නම සෑහෙන්න ප්‍රමාදයි.. බ්ලොග් කියවනවා අඩුයි නේ ...මම නම සෑහෙන්න ප්‍රමාදයි.. බ්ලොග් කියවනවා අඩුයි නේ මේ දවස් වල...
මගේ හද පිරි සුභ පැතුම්.
ඔය විදියට ආදරෙන් තව චිරාත් කාලයක් ඉන්න ලැබේවා..!!!Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-87770319947464512192010-09-29T17:52:42.467+05:302010-09-29T17:52:42.467+05:30ස්තූති වේවෝ කමෙන්ට් එකකින් සුබ පතපු, ෆේස්බුක් එකේ ...ස්තූති වේවෝ කමෙන්ට් එකකින් සුබ පතපු, ෆේස්බුක් එකේ ලයික් දාපු හැමෝටම!

@නොදරු: හම්බෙයි ලඟදිම! අපේ ඊලඟ සෙට් වීමට එක්කගෙන එන්නම්!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-8588655170767873212010-09-29T16:28:56.732+05:302010-09-29T16:28:56.732+05:30අනේ මරු රචියෝ... උඹ ඔහොම උඹේ ගෑනි ගැන මහාම ආදරයකින...අනේ මරු රචියෝ... උඹ ඔහොම උඹේ ගෑනි ගැන මහාම ආදරයකින් ආඩම්බරයකින් හිතන එක නම් මරේ මරු... ඒකි හෙන වාසනාවන්තයි.. ඔන්න පරක්කු වෙලා හරි මගෙනුත් උඹලා දෙන්නටම සුභ පැතුම්. මේ අවුරුද්ද වාගේම ඊළඟ අවුරුද්දෙත් මෙවැනිම සොඳුරු සැමරුම් සටහනක් දාන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා..Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.com