tag:blogger.com,1999:blog-5434304940970801741.post2787674057378107777..comments2023-12-14T14:04:56.908+05:30Comments on ටොපිය: තුරුදැලේ උඹලාRachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-5434304940970801741.post-5649427771738554692009-12-29T18:50:37.983+05:302009-12-29T18:50:37.983+05:30හිකිස් !හිකිස් !Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-74716029974417182432009-12-29T15:18:58.287+05:302009-12-29T15:18:58.287+05:30මේ මකර කට වගේ තියෙන කටට සත පනහේ ටොපියක් එබුවොත් මෝ...මේ මකර කට වගේ තියෙන කටට සත පනහේ ටොපියක් එබුවොත් මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගේ තියෙයි . . හික් හික් හික්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-3354126815773825932009-12-28T15:08:26.593+05:302009-12-28T15:08:26.593+05:30අනේ...සත පනහේ එව්වා මදිනේ අක්කේඅනේ...සත පනහේ එව්වා මදිනේ අක්කේRachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-56702908685702076062009-12-28T15:04:34.191+05:302009-12-28T15:04:34.191+05:30අඩේ කටේ සතපනහැ සීනි බොල්යක් ඔබන්න ඕනි (මගේ ළග රන්ක...අඩේ කටේ සතපනහැ සීනි බොල්යක් ඔබන්න ඕනි (මගේ ළග රන්කාසි නැහැ නේ )කියලා තියන දේට... සහතික ඇත්ත බං මල්ලියේ..!!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-15474070665848471282009-12-27T21:10:15.042+05:302009-12-27T21:10:15.042+05:30@මුචලින්ද: හැබෑ එක මොකක්ද බොලේ? Unknown ඒවා අයින් ...@මුචලින්ද: හැබෑ එක මොකක්ද බොලේ? Unknown ඒවා අයින් කරනකොට උඹ එකත් අයින් වුනාද දන්නෙ නෑ, ආපහු එකක් එවන්ඩ මැසේජ් එකකුත් එක්ක. :Dbudhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-84147202523990470312009-12-27T21:03:26.826+05:302009-12-27T21:03:26.826+05:30@Budajeewa: අඩෝ. . .උඹෙයි මගෙයි මූණු පොතේ තිබිච්ච ...@Budajeewa: අඩෝ. . .උඹෙයි මගෙයි මූණු පොතේ තිබිච්ච යාළු කමට මොකෝ උනේ.මම කියන්නේ මගේ හැබෑ එකත් එක්කRachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-39379311129825546432009-12-27T20:45:53.749+05:302009-12-27T20:45:53.749+05:30@රවා: ඒක ඇත්ත, නැත්තං අපි මොනිටරයක් ඇතුලෙ ඔළුව ඔබන...@රවා: ඒක ඇත්ත, නැත්තං අපි මොනිටරයක් ඇතුලෙ ඔළුව ඔබන් ජීවත් වෙයිද?budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-17498408473003069032009-12-27T20:38:16.798+05:302009-12-27T20:38:16.798+05:30@රවා: ඔව් බං.සිරාවටම!
@Il mondo di una povera paz...@රවා: ඔව් බං.සිරාවටම!

@Il mondo di una povera pazza: අනේ මන්දා ඒකනං.සමහරවිට මට මොකෙක්වත් නැති නිසා වෙන්නැති.කෑම අඩු උනත් කමක් නෑ මොකෙඛරි තනියට හිටියනං!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-45715339124156575062009-12-27T20:34:55.990+05:302009-12-27T20:34:55.990+05:30@Binku: හිහ්හී...ඔතන උඹට තවත් ලේසියක් තියෙනවා.මොකද...@Binku: හිහ්හී...ඔතන උඹට තවත් ලේසියක් තියෙනවා.මොකද දුකා අයියා මගේ කෑම එකට ස්පොන්සර් කරනවා.Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-41573854357887945432009-12-27T20:32:41.233+05:302009-12-27T20:32:41.233+05:30@Sudaraka: :)
@Budhajeewa: ඔව් මේ පීටර් එක නැති උ...@Sudaraka: :)

@Budhajeewa: ඔව් මේ පීටර් එක නැති උනානං විනාසයක් වෙන්නේ.ඔන්න දැම්මා විසි5ක්!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-83483191391486775282009-12-27T19:47:31.622+05:302009-12-27T19:47:31.622+05:30රචියෝ... මම නම් මේකේ අනිත් පැත්ත. මට හැමදාම හිතුන...රචියෝ... මම නම් මේකේ අනිත් පැත්ත. මට හැමදාම හිතුනේ තනියෙන් උන්නා නම් කියලා. පවුලේ හතරදෙනෙක්ම ඉඳලත් මම නම් හැදුනේ තනියම වගේ. කොහොමත් ඒ තුන්දෙනාම මට දැනුනේ හැමදාම අම්මා අප්පච්චි කියන එකේ සමානකමින්මයි.

හැබැයි ඉතින් ඔයාට ඔය කියන තරන් ඈයෝ ආවා නම් මේ තරම් දුරට ඒමත් බොරු...... හික් හික් ඇයි ඉතින් ඔයාගෙ කෑම එක දෙට තුනට බෙදුනා නම් හෙම ....... හු හු....Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-33738161613299545972009-12-27T19:10:23.488+05:302009-12-27T19:10:23.488+05:30අපි හැමොම බැලින්නම් තනිකමින් හෙම්බත් උන අයඅපි හැමොම බැලින්නම් තනිකමින් හෙම්බත් උන අයරවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-60660534122057023042009-12-27T13:46:11.780+05:302009-12-27T13:46:11.780+05:30Main hoon naa!
පෙරලා මට නොලැබුණත් ලැබෙනවා අඩු වුණත...Main hoon naa!
පෙරලා මට නොලැබුණත් ලැබෙනවා අඩු වුණත් ඒ ගැන මං වැඩිය හිතන්නේ නෑ.

සියනෑ පුරයේ අපි ඒකට නෙව මචෝ!

කෙට්ටු මාව තව කෙට්ටු කරන්න කරන කුමන්තණයක් තමා ඔය මට කෑම දැන්සැලක් දෙන්න වෙලා තියෙන්නේ ;)Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-88846918793394117512009-12-27T13:33:11.385+05:302009-12-27T13:33:11.385+05:30දාපං මචක් විසි 5ක්! මාත් ඔය එකා-යකා සංගමේ යාවජීව ස...දාපං මචක් විසි 5ක්! මාත් ඔය එකා-යකා සංගමේ යාවජීව සාමාජිකයෙක්! :D

මට නං දුකට සැපට - සැපට දුකට සේරටම ඉතිං මගේ කොම්පීටර්රෙක තමා!budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-78542518635122407642009-12-27T13:19:45.719+05:302009-12-27T13:19:45.719+05:30සිරා!සිරා!Supun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-30285898378793357342009-12-27T12:59:37.663+05:302009-12-27T12:59:37.663+05:30අනිවා සහෝ!අනිවා සහෝ!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-34908036540207340212009-12-27T12:52:58.204+05:302009-12-27T12:52:58.204+05:30අයියගේ ටෝක් වලට නම් අඬෙනවා අයියේ. දිගටම අපිව අඬවන්...අයියගේ ටෝක් වලට නම් අඬෙනවා අයියේ. දිගටම අපිව අඬවන්න.එල එලරාLahttp://www.ralalk.co.ccnoreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-8813585632815249692009-12-27T11:53:14.923+05:302009-12-27T11:53:14.923+05:30දැන් කතාවෙන් ලිස්සලා යන්න හදන්න එපා.ඊලඟ පාර දුකා අ...දැන් කතාවෙන් ලිස්සලා යන්න හදන්න එපා.ඊලඟ පාර දුකා අයියා මට කන්න අරන් දෙනවා කියලා තියෙන්නේ.අනිත් කට්ටිය ඔක්කොමලටම කෑම බින්කුව ගානෙයි කියලා ඉන්දරේ කිව්වා.ඒ අස්සේ කාලිංග අයියත් කියපි කන්න දෙන්න බලන්නං කියලා.ඊලඟ පාර මීටිමක් තියෙන එකක් නෑ ෂුවර් එකටම.දවසම කයි!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-36024015499435058722009-12-27T11:49:46.620+05:302009-12-27T11:49:46.620+05:30අනේ ඔව් මල්ලියෝ . . . උඹට මෙච්චර සහෝදර සහෝරියෝ ගොඩ...අනේ ඔව් මල්ලියෝ . . . උඹට මෙච්චර සහෝදර සහෝරියෝ ගොඩක් ලැබිලා ඉන්නැද්දී මොකට දුක් වෙනවද . . ..

ඇයි අපිව තමන්ගෙම කියලා හිතෙන්නේ නැත්ද. . .???

අයියා කෙනෙක්ගෙන් ගුටියක් කන්න ඔය තරම් ආසයි නම් ආපු වෙලාවක උඩව්වක් කරන්න හිතලා බලන්න පුලුවන් . . හික්ස්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-77395603541771756082009-12-27T11:29:44.078+05:302009-12-27T11:29:44.078+05:30බොහොම පිං :)බොහොම පිං :)Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-79308822661459429282009-12-27T11:19:43.759+05:302009-12-27T11:19:43.759+05:30ඒක් ගැන සැකයක් තියාගන්න එපා මල්ලියා..! අපි උඹ එක්ක...ඒක් ගැන සැකයක් තියාගන්න එපා මල්ලියා..! අපි උඹ එක්ක හැමදාම.LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.com