tag:blogger.com,1999:blog-5434304940970801741.post3677976515329356787..comments2023-12-14T14:04:56.908+05:30Comments on ටොපිය: ත්‍රී සිස්ටර්ස්Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5434304940970801741.post-41438335406337168842009-07-26T17:45:09.546+05:302009-07-26T17:45:09.546+05:30පටන් ගත්තු අලුතනේ මචෝ..තාම SBU ඇතුලට අරගෙන නෑ.ඒක ව...පටන් ගත්තු අලුතනේ මචෝ..තාම SBU ඇතුලට අරගෙන නෑ.ඒක වෙන්න ඇති.
ඇත්තටම ඒක හුඟාක් දරන්න අමාරු අත්දැකීමක්.මමත් ඒ තුන්දෙනා රට යනකොට කොච්චර දරාගන්න හැදුවත්,ඒගොලොන්ගෙ ඇස් වල කඳුළු දැක්කම මටත් තවත් හිරකරගෙන ඉන්න පුළුවන් වුනේ නෑ.Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-81201721151855366652009-07-26T17:11:04.954+05:302009-07-26T17:11:04.954+05:30අහ් මම මේ බ්ලොග් එක දැක්කේ අදයි මචන් . . .සමාවෙයන්...අහ් මම මේ බ්ලොග් එක දැක්කේ අදයි මචන් . . .සමාවෙයන් කලින් බලන්න බැරි උනාට . . මට හිතාගන්න පුලුවන් උඹේ දුක. . . මමත් ඒ වේදනාවම විදින නිසා . . .!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-28935661227887815132009-07-24T17:45:10.721+05:302009-07-24T17:45:10.721+05:30thankuu thankuu sizi...thankuu thankuu sizi...Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-76764810190578661712009-07-24T17:41:34.207+05:302009-07-24T17:41:34.207+05:30topiyata mage suba pathummmmmmmm...wish u al da be...topiyata mage suba pathummmmmmmm...wish u al da best rachiii...topiya lassanaiii...sooo nicesachinoreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-43674182776392134572009-07-23T17:09:51.440+05:302009-07-23T17:09:51.440+05:30හිහ්හී..මචෝ උඹයි එහෙනම් මේ අත්දැකීම හොඳටම විඳලා ති...හිහ්හී..මචෝ උඹයි එහෙනම් මේ අත්දැකීම හොඳටම විඳලා තියෙන්නේ.උඹට අඩු තරමේ කවලා හරි තියෙනවනේ !! මම හිටියේ ඊට වඩා අන්තරාය අඩවියක..Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-74581513436740777762009-07-23T00:02:17.931+05:302009-07-23T00:02:17.931+05:30හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්, තනි වෙන්න ඕනා එ ටොපියෙ රහ තේරෙ...හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්, තනි වෙන්න ඕනා එ ටොපියෙ රහ තේරෙන්න, ළග ඉන්නකම් තිබිච්ච වදයක්. සෙනසුරාදා හෑන්දෑවල් වලට අපේ මාමගෙ දුවලා දෙන්නා එක එක සුකුරුත්තන් කෑම හදනවා. මටත් හෑමදාම කාලා ඉවර වෙනකන් මතක් වෙන්නෙ නෑ පර්ස් එක බලන්න. මතක්වෙලා බලනකොට ඉතින් බිලක් තියනවා. අපරාදෙ කියන්න බිලේ ගාන විතරයි අඩුවෙලා තියෙන්නෙ පර්ස් එකෙන්. හරියටම ඉතුරු සල්ලිත් දානවා. ඉතින් ඈටිකෙහෙල් කාපු උගුඩුවා වගේ ඉන්නවා "එන සතියෙනම් අහුවෙන්නෙ නෑ" කියලා හිත හිත.. මොන... ඊළග සතියෙත් same story..änthräXhttps://www.blogger.com/profile/03206580960290813915noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-59180686873793355852009-07-22T22:15:03.122+05:302009-07-22T22:15:03.122+05:30සිරාවටම බං..සිරාවටම බං..Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-9924577142733846532009-07-22T22:09:34.611+05:302009-07-22T22:09:34.611+05:30ඔනා ෙකෙනක් ෙග් අගය දැෙනන්ෙන අය ලග නැති ව්ටය..........ඔනා ෙකෙනක් ෙග් අගය දැෙනන්ෙන අය ලග නැති ව්ටය.............Prabodhahttps://www.blogger.com/profile/02996232987466515703noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-1230799869452552442009-07-22T20:06:12.304+05:302009-07-22T20:06:12.304+05:30ඇත්ත ඇත්ත . ..ඇත්ත ඇත්ත . ..Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-8125912214517964542009-07-22T20:05:05.015+05:302009-07-22T20:05:05.015+05:30oyata hoda akkala thundenekne inneoyata hoda akkala thundenekne inneKaushalyanoreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-68534331571902578442009-07-22T19:58:26.594+05:302009-07-22T19:58:26.594+05:30ප්‍රෙහේලිකාවක්, හිකිස්..මොනවා වුනත් කමෙන්ට් එකට තැ...ප්‍රෙහේලිකාවක්, හිකිස්..මොනවා වුනත් කමෙන්ට් එකට තැන්ක් යූ මචෝ.Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-16754317657825982582009-07-22T19:52:10.941+05:302009-07-22T19:52:10.941+05:30මේක මම කියෙව්වේ ඊයේ මහ රෑ හින්දා මම හිතුවේ ප්රේහේ...මේක මම කියෙව්වේ ඊයේ මහ රෑ හින්දා මම හිතුවේ ප්‍රේහේලිකාවක් කියලා, හික්ස්.

ඇත්ත තමා කතාව, ළඟ ඉන්නකොට වඳයක් කියලා හිතෙනවා, ඒත් දුර ඉන්නකොට තමා අගේ තේරෙන්නේ.
ඒත් මට මේ ගැන අත්දැකීම් ඉස්සරහට වඩා අඩුයි ඉස්සර තරම් මට බැඳිම් බහුල නැති නිසා.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-49396010514675371622009-07-22T18:58:49.944+05:302009-07-22T18:58:49.944+05:30බොහෝමත්ම ස්තූතියි මචෝ..තීම් එක නං හොඳයි තමයි.
හැබැ...බොහෝමත්ම ස්තූතියි මචෝ..තීම් එක නං හොඳයි තමයි.
හැබැයි පොඩි අවුලක් තියෙනවා.මම මූණු පොතෙන් උඹට ඒක එවන්නන්.Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-77266468999746823802009-07-22T18:53:48.842+05:302009-07-22T18:53:48.842+05:30ටොපියට මගෙනුත් සුභ පැතුම
චියර්ස්!!!!!!!!
Theam එක...ටොපියට මගෙනුත් සුභ පැතුම
චියර්ස්!!!!!!!!

Theam එකත් සිරා.

හැමෝගෙන්ම අතේ දුරින් ඉන්න හදන නිසා මටනම් කවදාවත් ඔහොම හැඟීමක් දැනෙන එකක් නැහැමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-31741873225174713742009-07-22T12:01:58.134+05:302009-07-22T12:01:58.134+05:30මෙච්චර ඉක්මනට බැලුවද ?
Missing you alot too.මෙච්චර ඉක්මනට බැලුවද ?
Missing you alot too.Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-71564710822793652492009-07-22T12:00:09.706+05:302009-07-22T12:00:09.706+05:30apitath ehemmamayi patiyoooo.miss u alotapitath ehemmamayi patiyoooo.miss u alotShawindinoreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-52420191099940805832009-07-22T10:19:20.724+05:302009-07-22T10:19:20.724+05:30ස්තූතියි ක්‍රිශෝ කමෙන්ටුවට.උඹ තමයි දෙවනියා.
ඔව් බං...ස්තූතියි ක්‍රිශෝ කමෙන්ටුවට.උඹ තමයි දෙවනියා.
ඔව් බං.ඒක ඇත්තටම ලොකු දුකක් !!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-16315718512991114392009-07-22T10:10:22.540+05:302009-07-22T10:10:22.540+05:30කථාව සපුරා ඇත්ත. ලඟ ඉන්නකම් තේරෙන්නේ නෑ කොච්චර සමී...කථාව සපුරා ඇත්ත. ලඟ ඉන්නකම් තේරෙන්නේ නෑ කොච්චර සමීපද කියලා දුරස් වෙන්න වෙන්න තමයි දැනෙන්නෙ කොච්චර ලඟින් හිටියද කියලා.

background colour එක හරි font colour එක හරි වෙනස් කරොත් හොඳයි නේද ??ක්‍රිෂාන්http://www.chrishi.myblog.lknoreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-74442750014528652792009-07-22T09:36:05.426+05:302009-07-22T09:36:05.426+05:30තැන්කූ වේවා මචෝ..ඔන්න වර්ඩ් වෙරිෆිකේශනුත් අයින්කොල...තැන්කූ වේවා මචෝ..ඔන්න වර්ඩ් වෙරිෆිකේශනුත් අයින්කොලා.බින්කුවටත්,උඹටත් ස්තූතියි ඒක ගැන කිව්වට.
මේ මාතෘකාව ත්‍රී කොයින්ස් තරම් හිතට සහණය ගෙනෙන්නේ නෑ ;)Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-91980005888539622222009-07-22T09:21:59.416+05:302009-07-22T09:21:59.416+05:30ටොපියට මුල්ම කමෙන්ටුව මගෙන්.. :) ඒක ඇත්ත..හිතට ලංව...ටොපියට මුල්ම කමෙන්ටුව මගෙන්.. :) ඒක ඇත්ත..හිතට ලංවෙලා හිටපු අය ඈත් වෙනකොට හරිම අමාරුයි,මාර පාළුවක් දැනෙන්නෙ..

"ත්‍රී සිස්ටර්ස්" කියල දැක්කම මම හිතුවෙ "ත්‍රී කොයින්ස්" වල අලුත් එකක් කියල! :P

මේ වර්ඩ් වේරිෆිකේශන් අයින් කොරමු නේද? :Dපොතේ ගුරාhttps://www.blogger.com/profile/04127930394045200320noreply@blogger.com