tag:blogger.com,1999:blog-5434304940970801741.post3789603430251891357..comments2023-12-14T14:04:56.908+05:30Comments on ටොපිය: අදහසක් දෙන්නRachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5434304940970801741.post-88482235044251940252009-12-30T21:08:01.964+05:302009-12-30T21:08:01.964+05:30@Roshan: වෙන්නැති මචං.හැබැයි මට අත්දැකීම් නං නෑ.
...@Roshan: වෙන්නැති මචං.හැබැයි මට අත්දැකීම් නං නෑ.

@Beautiful: හිහ්හීRachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-68292781896409155552009-12-28T18:33:02.005+05:302009-12-28T18:33:02.005+05:30මොබිටෙල් හීනෙන් දැක්කොත් බෙල්ලම කපහං, මෙලෝ දෙයක් ක...මොබිටෙල් හීනෙන් දැක්කොත් බෙල්ලම කපහං, මෙලෝ දෙයක් කරන්න බෑ ඩිස්කනෙක්ට් වෙනවsanjeewhttps://www.blogger.com/profile/01348709823595886578noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-2888762297765667872009-12-26T21:17:19.681+05:302009-12-26T21:17:19.681+05:30හීන වලින් වෙන්නෙ අපිව යමක් සිදුවීමට කලින් සූදානම් ...හීන වලින් වෙන්නෙ අපිව යමක් සිදුවීමට කලින් සූදානම් කිරීමක් කියලයි මටනම් හිතෙන්නෙ.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-15810125039851389402009-12-26T20:30:10.529+05:302009-12-26T20:30:10.529+05:30ඒ මොකද්ද මචෝ..බලමුකෝ හම්බුනාම කතා කරලා!ඒ මොකද්ද මචෝ..බලමුකෝ හම්බුනාම කතා කරලා!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-13093971278543255372009-12-26T19:34:51.874+05:302009-12-26T19:34:51.874+05:30මෙ වගේම සිද්දියක් ඇත්තටම උනා....උඹ සම්බන්ද සිද්දිය...මෙ වගේම සිද්දියක් ඇත්තටම උනා....උඹ සම්බන්ද සිද්දියක්.... හම්බ උනාම මතක් කරල දෙන්නම්....මීට අවුරුදු 8ට 9ට විතර කලින්...එදා තමයි මම උඹ්ව හරියටම දැකල අඳුනගත්තෙ... :)sameerahttp://www.facebook.com/sameerad?ref=profilenoreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-23782509818824391352009-12-26T11:13:19.954+05:302009-12-26T11:13:19.954+05:30ඇත්තටම මාරයි!
ගොඩාක් දේවල් දැනෙන දවසක්!ඇත්තටම මාරයි!
ගොඩාක් දේවල් දැනෙන දවසක්!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-13352718692614934382009-12-26T10:44:48.297+05:302009-12-26T10:44:48.297+05:30කොහොම්ද හීනෙන් දුවනකොට
/නිශාන්තකොහොම්ද හීනෙන් දුවනකොට

/නිශාන්තබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-64000207710292776662009-12-26T10:21:37.819+05:302009-12-26T10:21:37.819+05:30ඔයා දැක්ක හීන ගැන නම් මට කියන්න තියෙන්නේ ඔය වගේ හී...ඔයා දැක්ක හීන ගැන නම් මට කියන්න තියෙන්නේ ඔය වගේ හීන දැක්කම පහු වෙනිදට අපේ අම්මා මට කියන දේ.. "හීනේ කරදරයට මුණ දුන්නු කෙනාට අවැඩක් වෙන්නේ නැහැ හැබැයි ඔයා පරිස්මෙන් ඉන්න."

අපරාදේ කියන්න බෑ මට ඔය වගේ හීන මිසක් හොද හීනයක් පේන්නේ බොහොම කලාතුරකින්.. මං දැක්ක නපුරුම හීන 3 මට තාම මතකයි.
1 මගේ තාත්තාව පාළු ගගක් ළග මරා දාලා තියනවා
2 මගේ අම්මාගේ මළ ගෙදර
ඔය දෙක දැක්ක දවස් දෙකේම ඇහැරුනේ අඩාගෙන..අම්මට කිව්වම අම්මා කිව්වේ ඔයා පරිසමෙන් ඉන්න කියලයි.
3වෙනි එක ටිකක් විශේෂයි මොකද ඒ හීනේ මම
දවස් කීපයක් විවිධ විදියට දැකලා තියනවා සුනාමියට පෙර හා පසු.
මම මුහුදු වෙරළ ළග ඉන්නකොට (ඇත්තටම වෙරළක් නෑ ගඟක ඉවුරක් වගේ කකුල් දෙක ළගම මුහුද.. එක පාරටම පොල්ගස් 2ක් විතර උසට මුහුද ඉස්සෙනවා..ඒ වතුරට මාත් එක්ක ඉන්න අය අහුවුනාද මොකද වෙන්නේ කියලා මතක නෑ හැබැයි එහෙම හීනයක් මම ගොඩ වතාවක් දැකලා තියනවා. 2012 ෆිල්ම් එක පෙරේදා බැලුවම හීනේ අළුත් උනා. ඒ අස්සේ ඔයාගේ ලිපිය කියෙව්වම ආයේ අළුත් උනා.. වැදගත් ම දේ අද වගේ දවසක තමා ස්නාමි අවේ. අනේ මන්දා..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-57721687268603856522009-12-26T06:55:20.475+05:302009-12-26T06:55:20.475+05:30heena gana nam danne na..oy aheena ape hithe thina...heena gana nam danne na..oy aheena ape hithe thina wikara adahas wennath puluwan ne..mama nam heena wiswasa karanne na..sachiinoreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-83485546788263736522009-12-26T06:19:50.408+05:302009-12-26T06:19:50.408+05:30දරුවගේ තාත්තා කරනකොට මම මොනවා කියලා කරන්නද?යකෝ මගේ...දරුවගේ තාත්තා කරනකොට මම මොනවා කියලා කරන්නද?යකෝ මගේ හීන වලට උත්තරයක් දීපන්කෝ දන්නවනං.මට මොකුත් හිතාගන්න බැරුව ඉන්නේRachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-59337051003797615862009-12-25T23:21:23.798+05:302009-12-25T23:21:23.798+05:30මචෝ මුචාලින්ද, මේ වගේ එකක් මතට තිතක් නැති මේ රටේ ව...මචෝ මුචාලින්ද, මේ වගේ එකක් මතට තිතක් නැති මේ රටේ වුණා නම් මේ ගැන කෙනෙක්ට 911 හෝ 311 ඒකට ඇමතුමක් දෙන්න වුණත් ප්‍රමාණවත්. එතකොට වරෙන්තුවක් නැතිව ඇවිත් අදාල පාර්ශ්චිකයන් අත්ඩංගුවට ගන්නත් අදාල සාදයේ (වගකිව යුතු) අයව අත්ඩංගුවට ගන්න හෝ රිමාන්ඩ් කරන්න තරම් නිතීයෙන් කැනඩාව ගොඩාක් තදයි. කෙටියන්ම කාරයේ ළමයෙක් සිටිනවා නම් මද්‍යසාර හා දුම්වැටි කාරය තුළ තිබීම තහනම්, ඒවා ගෙනියනවා නම් ඩිකීයේම තියෙන්න ඕනේ.

ඒහෙව් ඒකට අපේ රටේ??? මතට තිත කියාගෙන කොටු කරනවා.

ඔය වගේ එකක් වෙද්දී ඊළඟපාර මොකක් හරි කරං මචෝ.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-62773861066231381282009-12-25T23:04:12.897+05:302009-12-25T23:04:12.897+05:30අනේද කියන්නේ.ඕක කරේ පොඩි එකාගේ තාත්තා මයේ හිතේ.කරු...අනේද කියන්නේ.ඕක කරේ පොඩි එකාගේ තාත්තා මයේ හිතේ.කරුම ලෝකයක්!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-4040239545394081302009-12-25T22:48:57.043+05:302009-12-25T22:48:57.043+05:30මේකයි මල්ලී., සිද්ධිය මොකක් උනත් මටත් සමහර වෙලාවල්...මේකයි මල්ලී., සිද්ධිය මොකක් උනත් මටත් සමහර වෙලාවල් වල ඔය වගේ මනෝමය පෙරදැනුම් දීම් වෙනවා. එනිසා මම ඒගැන 100% නොවුනත් ඊට සාපේක්ෂව සෑහෙන ප්‍රමාණෙකින් එකඟ වෙනවා.
නමුත් මට උඹ ගියපු සාදයේ අර පොඩි එකාට දීල තියෙන වද ටික දැක්කාම මල්ලී මට හිතෙන්නේ උඹ ගිහිං තියෙන්නේ සාදෙකට නෙවෙයි. කොහේ හරි ගංගොඩක තිබ්බ සර්කස් එකකට කියලා. තරහ වෙන්න එපා මල්ලි මත්පැන් තදින් ප්‍රතික්ෂේප කරන කෙනෙක් විදියට මම අර පොඩි එකාට කරලා තියෙන දේට තදින්ම විරුද්ධයි.
අපිට ඔය වගේ සිදුවීමකට මූණ පාන්න උනාම මොන තරං අපහසු වෙනවද? ඉතින් ඒකත් එක්ක අර වෙලාවෙදී පොඩි එකාගේ මානසිකත්වය උපකල්පනය කරල බලන්න...?

කුජීතයි අප්පා මේ දේශය.!!! :SLishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.com