tag:blogger.com,1999:blog-5434304940970801741.post7849708385630182116..comments2023-12-14T14:04:56.908+05:30Comments on ටොපිය: මට දැනෙන දේ ඔබට විඳිය හැකි නම්...Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-5434304940970801741.post-24505419966214450342011-10-29T17:59:55.076+05:302011-10-29T17:59:55.076+05:30දෙපාරක් කියෙව්වා... තාම තේරුනේ නෑ... කොච්චර කියෙව්...දෙපාරක් කියෙව්වා... තාම තේරුනේ නෑ... කොච්චර කියෙව්වත් තේරෙන එකකුත් නෑ වගේ. ඔන්ලයින් ඉන්න සිංහල වැඩකරුවකුගෙන් උදවු පැතුවා. දැං ඌ කියවනවා. බලමු ඌවත් තේරුම් ගනීද කියල..සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-3117297941974246752011-06-28T10:16:33.294+05:302011-06-28T10:16:33.294+05:30සද්දයක් වැට්ටුවට ස්තුතියි!සද්දයක් වැට්ටුවට ස්තුතියි!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-90907026734211060132011-06-28T09:56:38.669+05:302011-06-28T09:56:38.669+05:30මරු බං..මරු බං..Charmihttp://reargate.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-17438078600801870942011-06-27T15:01:47.818+05:302011-06-27T15:01:47.818+05:30පට්ට යකෝ.... පට්ටෙනුත් පට්ට....පට්ට යකෝ.... පට්ටෙනුත් පට්ට....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-12128732005388352412011-06-25T17:01:49.406+05:302011-06-25T17:01:49.406+05:30අඩෝ මම කොමෙන්ට් දාන්න නෙමෙයි හිටියෙ..
ඒත් අර කල්දේ...අඩෝ මම කොමෙන්ට් දාන්න නෙමෙයි හිටියෙ..
ඒත් අර කල්දේරංගෙ සින්දුවනම් ඉතින් මාරම තමයි ඕයි....ඒක නිසා දාන්ෙන මේ කොමෙන්ට් වලාම....
මම ත් කාලයක් බිත්ති පුවත්පතක සංස්කාරක වෙලා හිටිය...මට සමහර වෙලාවට වාද ලියන්නත් වෙනව...
කෝ දැන් ඉන්න මූසලෙයො කවිලියන්නෙ නෑනෙ..
ඉත්න් වාදෙ දෙපැත්තම රන් කරන්නෙ මම..
කවුරුත් දන්නෙ නෑ..
හානේ බලන්න මේ මාරය් මූත් අරින්නෙ ම නෑ කියල කෙල්ලො පැනගෙන බලනව...
මටත් ඉතින් ෆට්ටම ආතල්...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-36806375746409417342011-06-22T20:26:43.457+05:302011-06-22T20:26:43.457+05:30රවාමි
රා බී ආමි
බැලු බැලු බොහො දෙනා
ලියා ඇති මින්
...රවාමි
රා බී ආමි
බැලු බැලු බොහො දෙනා
ලියා ඇති මින්
මම නොලියුවෙමි...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-60365586560647977322011-06-22T19:22:11.538+05:302011-06-22T19:22:11.538+05:30මට මතක් වුනේ “මට ඇසෙන දේ ඔබට පෙනේ නම්“ වූ නවකතාවයි...මට මතක් වුනේ “මට ඇසෙන දේ ඔබට පෙනේ නම්“ වූ නවකතාවයි. :) ඇත්තෙන්ම අනර්ඝ නිමැවුමක්.Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-32956126689277725442011-06-22T18:58:36.043+05:302011-06-22T18:58:36.043+05:30මගේ සිංහල දැනුම එන්න එන්නම දුර්වල වෙනවද, එහෙම නැති...මගේ සිංහල දැනුම එන්න එන්නම දුර්වල වෙනවද, එහෙම නැතිනම් උඹට මොකක් හරි වේගෙන එනවාද මන්දා.
මේක මං හය වෙනි පාරට කියවලයි තේරුම් ගත්තේ..
ලියවිල්ල මරු...!!
[පට්ට කියලා කියන්න විදියක් නෑ, ආපහු කියවලා බලලා තව ටිකක් තේරුම් ගන්න වෙනවා ඒ වචනෙ කියන්න නම් :D :D]Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-41628753600182065112011-06-22T17:54:49.079+05:302011-06-22T17:54:49.079+05:30සද්දයක් හලලා ගිය උඹලට ස්තූතියි. හිතෙන විදිහට එපැයි...සද්දයක් හලලා ගිය උඹලට ස්තූතියි. හිතෙන විදිහට එපැයි ලියන්න. එනිසා හිතට වදින දේවල් වෙන තරමට තමා ලියන වැඩේ සිද්ධ වෙන්නෙත්!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-53664651073388251732011-06-22T11:28:49.315+05:302011-06-22T11:28:49.315+05:30ආයෙත් අහල මරේ මරු..අයියේ මරු ලිවිල්ල.මට හිතෙ විදිහ...ආයෙත් අහල මරේ මරු..අයියේ මරු ලිවිල්ල.මට හිතෙ විදිහට ඔයාට පුළුවන් ඕනම මේනම බළල් බෙට්ටක් වුනත් ටොපියක් කරල පෙන්නන්න. අකුරු මැජික් කාරයෙක්.හූනාhttps://www.blogger.com/profile/05328614492858926674noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-55570150460209793082011-06-21T22:44:26.786+05:302011-06-21T22:44:26.786+05:30මැක්සා....මැක්සා....Anonymoushttps://www.blogger.com/profile/08606975994116487787noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-24620962866199555052011-06-21T19:55:47.867+05:302011-06-21T19:55:47.867+05:30මරේ මරු අයියෙ..මාරම ගති.පට්ටයි කියන්නේ ඒකෙත් හොඳ එ...මරේ මරු අයියෙ..මාරම ගති.පට්ටයි කියන්නේ ඒකෙත් හොඳ එක ...නෙරංජි සුලක්ඛනාhttps://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-63293590104169613952011-06-21T19:49:15.854+05:302011-06-21T19:49:15.854+05:30නෑ. එකදෙයක්! මේ අවසානයට මම ආසයි. හිතන්නදෙයක් ඉතුර...නෑ. එකදෙයක්! මේ අවසානයට මම ආසයි. හිතන්නදෙයක් ඉතුරු කරලා කතා ලියන්න පුලුවන් එවුන් ගෙන් මම දන්න එකෙක් උඹ. මම අවසානය ආවෘත කරන්න හදනවා විනා කතාවක් පටන්ගත්තම ඉවරකරන කල් නිවනක් නෑ හිතට. සමහර වෙලාවට අපි දෑසින් දකින දේට වඩා මනැසින් දකින් දේ වර්ණවත්.., ඒකනේ අපි තාමත් ලස්සන හීන වලට ආදරේ කරන්නේ.! දැකීම දැනීම හා ඒ දෙකම සංවේදනය වීම අතර තියෙන වෙනස්කම් හා පොදුසාධක උඹ හොඳට ග්රහණය කරගෙන තියෙන හැඩයි..! දැනෙන්න ලියලා තියේ. අගෙයි!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-78430643145869385502011-06-21T18:38:14.272+05:302011-06-21T18:38:14.272+05:30මචං, පොතක් ලියහන්කො.. මම අනිවා මුලු පොතම කියවනවා.....මචං, පොතක් ලියහන්කො.. මම අනිවා මුලු පොතම කියවනවා.. සත්තයි...Anonymoushttps://www.blogger.com/profile/01923538466797014946noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-10181999983913731672011-06-21T16:38:39.301+05:302011-06-21T16:38:39.301+05:30කියලා වැඩක් නැත! රචියා...කියලා වැඩක් නැත! රචියා...Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-20398100339607014442011-06-21T15:24:59.502+05:302011-06-21T15:24:59.502+05:30අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට ඔබටයි
ඒ එලියෙන් ස...අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට ඔබටයි
ඒ එලියෙන් සැනහෙන ලෝකය
මගෙමයි මටමයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-81757160102445728002011-06-21T11:18:39.125+05:302011-06-21T11:18:39.125+05:30වෙනස් විදිහට හිතපු කථාවක් නේද? මේක හොඳයි... හැබැයි...වෙනස් විදිහට හිතපු කථාවක් නේද? මේක හොඳයි... හැබැයි තවත් ලස්සනට මේ කථාව ඔයාට ගළපන්න පුළුවන් කියලා දන්නවා.........RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-78609863301094264292011-06-21T10:43:54.696+05:302011-06-21T10:43:54.696+05:30ඇත්තටම ලස්සනයි අයියෙ.ඇත්තටම ලස්සනයි අයියෙ.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-13917157228532244732011-06-21T08:55:28.090+05:302011-06-21T08:55:28.090+05:30නියමයි.....නියමයි.....හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-64096931155760846492011-06-21T08:42:12.124+05:302011-06-21T08:42:12.124+05:30ෆට්ටයි!ෆට්ටයි!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-6717336946349695422011-06-21T08:17:57.828+05:302011-06-21T08:17:57.828+05:30mama hithanne meka honda.
nombarashok habai eka p...mama hithanne meka honda.
nombarashok habai eka pusnayak thiyanwa mekata pissuda the eka nimenakan thibbe? aparade the bonnath na.......ROCK LUCKY......Anonymousnoreply@blogger.com