tag:blogger.com,1999:blog-5434304940970801741.post7939781083944385231..comments2023-12-14T14:04:56.908+05:30Comments on ටොපිය: ආටා අජේRachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-5434304940970801741.post-36286972603222342492011-04-30T11:04:24.009+05:302011-04-30T11:04:24.009+05:30සිරා !සිරා !Sihina Ekathukaranneknoreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-67823410040132440212011-04-13T06:54:48.457+05:302011-04-13T06:54:48.457+05:30@ඇනොනිමස්: ඔව් මමත් ඒ ස්ථාවරයෙමයි ඉන්නේ. ජය වේවා! ...@ඇනොනිමස්: ඔව් මමත් ඒ ස්ථාවරයෙමයි ඉන්නේ. ජය වේවා!

සද්දයක් දාපු අනිත් උන්ටත් ජය!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-57493389098547065592011-04-12T17:06:47.416+05:302011-04-12T17:06:47.416+05:30@මුචලින්ද
නෑ ... මම අදහස් කල හර සුන් බ්ලොග් අතර ෆා...@මුචලින්ද
නෑ ... මම අදහස් කල හර සුන් බ්ලොග් අතර ෆාද බ්ලොගී හෝ මලී කෙසේවත් නෑ.. ඒ දෙකම මම ඉතා ආසාවෙන් කිය්වන විනෝදාස්වාදය උපරිමයෙන් තියන දේවල්...

කෙසෙවත් මගේ මිත්‍රයා , මම උඹේ බ්ලොගේ උඩ තබන්නටවත් , අන් අයගේ බ්ලොගය පාත දාන්නටවත් නෙවෙයි මේ කාරණාව ඉස්මතු කලේ...

විවිධාකාර කැටිගරි තිබිය යුතුමයි. ලෝකය අසම්පූරණත්වයෙන් ගිලිහෙන සුන්දරත්වයෙන් පිරෙන්නේ ඔය කියන විවිධත්වය මතමයි..ඒ විවිධත්වයට මා ඉතා ඉහලින් ගරු කරනවා..

මගේ පුද්ගලික අදහස නම්, විනෝදාස්වාදය හෝ , ජීවිතය ගැන හෝ කුමන අරමුණෙන් හෝ අකුරු ඇමිණෙනවා නම් ඒ ඇමිණුම කියවා අවසානයේ කියවන්නාට කුමන හෝ තෘප්තියක්, කියවීම පිලිබඳ සන්තුෂ්ටියක් අත් කරදිය යුතුයි.

මට ඒ ඇනෝ කමෙන්ටුවෙන් කිසිවෙකුගේ හිත් නම් රිද්දන්නට ඕනෙ වුනේ නෑ. පුද්ගලික මතයක් පැවසුවා විනා මතභේදයක්නම් කිසිසේත්ම ඕනෙ වුනේ නෑ. :-)

ටොපිය තුල මගේ පුද්ගලික හැඟීම නම් , කියවීමේ තෘප්තිය ඉහලයි. ඒ ගැන මගේ ආචාරය උඹට !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-45168540050248004892011-04-12T12:26:59.257+05:302011-04-12T12:26:59.257+05:30ඇත්තමයි මොනාද වගේ.. මේ ලියන විදිහ නම් වෙනස් කරන්න ...ඇත්තමයි මොනාද වගේ.. මේ ලියන විදිහ නම් වෙනස් කරන්න එපා රචියෝ.. හිත ගැඹුරටම වදිනවා..

සහ ඇනෝට ජය... මටත් ඔනි උනේ ඕක කියන්න තමයි.Yasasi Rajapaksehttps://www.blogger.com/profile/16687848745918750263noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-86846438973695134072011-04-12T12:03:42.446+05:302011-04-12T12:03:42.446+05:30ඇත්තටම පට්ට පෝස්ට් එකක්. මේක කියෙවුවම ආයෙ ජීවිතේ ද...ඇත්තටම පට්ට පෝස්ට් එකක්. මේක කියෙවුවම ආයෙ ජීවිතේ දිහා හැරිල බලන්න හිතෙනවා.රංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-45797910272984613152011-04-12T11:58:26.842+05:302011-04-12T11:58:26.842+05:30@ ඇනොනිමස්: මුලින්ම ඇනොනිමස් ඔප්ෂන් එක නිවැරදිව පා...@ ඇනොනිමස්: මුලින්ම ඇනොනිමස් ඔප්ෂන් එක නිවැරදිව පාවිච්චි කලාට ස්තූතියි මිත්‍රයා. මම අනුන් ගැන හිතලා ලියන මිනිහෙක් නෙමෙයි. මට එලියට දාගන්න ඕන දේ මම අවට චරිතයක දවටලා ගේන එක විතරයි වෙන්නේ. ඒ වගේම මිත්‍රයා, මල් කතා, මඩ සහ ඩයරිත් මේ අවකාශයේම තිබිය යුතුයි. වෙන්න ඕන කැටගරිය මොකක් උනත් අන්තර්ගතේ හෝ ලියන විදිහ දැනෙන එක විතරයි. විශේෂයෙන් ඩයරි ටයිප් එකට බ්ලොග් ලියන ෆා ද බ්ලොගී සහ මලී ඒකට හොඳම නිදසුන්. ඒ දෙන්නම ලියන්නේ තමුන්ගේ ජීවිතේ එදිනෙදා දේ උනාට ඒවා හරිම රසවත්; ඒ ලියන විදිහ නිසා. එහෙම නැති බ්ලොගුත් නැතුව නෙමෙයි. ගොඩක් තියෙන්න පුලුවන්.

ඒ වගේම ඕන මිනිහෙක්ට ඕන ඇහැකින් දඉන්න පුලුවන්. උඹ මගේ හිතවතෙක් වෙන හින්දා උඹ මේක හොඳ විදිහකට දැක්කා වෙන්න පුලුවන්. ඒත් මාව රුස්සන්නේ නැති එකෙක්ට මේක "මුගේ ජීවිතේ මෙලෝ රහක් නැති එකක් නිසා, වටේ පිටේ කතා ලියනවා.." කියලා හිතන්නත් පුලුවන්.

මම නම් හිතන විදිඅහට බ්ලොග් එක වැදගත් වෙන්නේ කැටගරිය නිසා නෙමෙයි. ලියන විදිහ සහ ලියන දේ නිසා. අන්න එතනදි උඹත් මමත් ටිකක් පරස්පරයි.

කමෙන්ට් එකට ස්තූතියි. අනිත් කමෙන්ට් කරපු උන්ටත් ජය!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-29924002643084795172011-04-12T11:24:23.903+05:302011-04-12T11:24:23.903+05:30අමුතුවෙන් කමෙන්ට් එකක් දාලා එකතු කරන්න දෙයක් ඉතුර...අමුතුවෙන් කමෙන්ට් එකක් දාලා එකතු කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. හැබැයි පැත්තකට වෙලා හිතන්න ගොඩක් දේවල්නම් ඉතුරු කලා අවසානයේදි.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-67506966313876350902011-04-12T11:20:55.746+05:302011-04-12T11:20:55.746+05:30මනරම් ජීවිත විවරණයක්... මෙවන් බ්ලොග් දැක තිබේ නම් ...මනරම් ජීවිත විවරණයක්... මෙවන් බ්ලොග් දැක තිබේ නම් ඒ කිහිපයක්ම පමණි... ඒ කිහිපයද ටොපිය හා ටොපි මුදලාලි වටා සැරිසරනු දුටිමි.. ජය ජය ...ප්‍රීති !

තමන් උදෙසා නොව, අනුන් උදෙසා , වඩා යහපත් ලෝකයක් උදෙසා බ්ලොග්කරණය ධාවනය කරන නුඹ වන් බ්ලොග්කරුවන්ගෙන් මේ බ්ලොග් අවකාශය පිරී ඉතිරේවා... !

ආත්ම වර්ණනා, තම ෆැන්ටසි, බොලඳ හීන , අඳෝනා , මල් කවි කතා , මඩ , පර්සනල් ඩයරි පබ්ලික් බ්ලොග් ලෙස ලියන්නන් සහ කමකට නැති ඕපදූප ලියන්නන් අතර ටොපිය තෑබිය නොහේ...

ජයෙන් ජය! ලෝකය වඩාත් යහපත් තැනක් කරන්නට ටොපි හදන නුඹ හොඳින් දන්නා කෙනෙකු වන මම ,මේ කොමෙන්ටුව සඳහා ඈනෝ වෙමි.. නෑතිනම් මට විසුමක් නැතිවෙනු ඈත...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-21501735205148067752011-04-11T19:58:31.048+05:302011-04-11T19:58:31.048+05:30අම්මෝ.. කාලෙකින් බ්ලොග් එකක් කියෙව්වේ.. ඒකත් මේ මු...අම්මෝ.. කාලෙකින් බ්ලොග් එකක් කියෙව්වේ.. ඒකත් මේ මුචාගේ ටොපියක්.. එක හුස්මට ගහලා දැම්මා අමුවෙන්ම.. නියමයි කොල්ලෝ.. පල්ලෙහායින් තියෙන කමෙන්ටු ටිකත් මරු.. කතන්දරකාරයාගේ කමෙන්ටුව ටිකක් අඩියට වැදුනා.. ආටා අජේ අයියාව මතක් කලා කියන්ඩ.. ජය කොල්ලෝ..

ප.ලි: මාත් දැන් අමද්‍යප කියපං.. පිනට මද්‍යප තාම ඒ වුනාට.. ;)Udara || උදාර ධර්මසේනhttps://www.blogger.com/profile/03464572367804796630noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-27767206458294015932011-04-11T16:15:45.053+05:302011-04-11T16:15:45.053+05:30සද්දයක්, වටින සද්දයක් දාලා ගියාට බොහොම ස්තූතියි මච...සද්දයක්, වටින සද්දයක් දාලා ගියාට බොහොම ස්තූතියි මචංලා! කොහොමත් ඔය කමෙන්ට් ටික එක පැත්තකට යන කතාවක් කියනවා. ඒ පැත්තෙන් මමත් හිතන නිසා සතුටුයි! ජය වේවා!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-41042798952647379422011-04-11T11:42:05.474+05:302011-04-11T11:42:05.474+05:30විවිධ ජීවිත දිහා තුන්වැනි ඇසකින් උඹ කරන විග්‍රයන් ...විවිධ ජීවිත දිහා තුන්වැනි ඇසකින් උඹ කරන විග්‍රයන් මම අගය කරනවා. තැඹිලි කීර්ති, ආටා අජේ උඹෙත් අපෙත් ජීවිතවලට පොඩි දෙයක් හරි එකතු කරනවා, උඹට පින්..

ප.ලි. හොඳ සැරට තියෙනවා.. :DAnonymoushttps://www.blogger.com/profile/01923538466797014946noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-47832993486272726812011-04-11T10:58:03.472+05:302011-04-11T10:58:03.472+05:30ජීවිතයේම පැති කඩක්, ඩිග්රි ගහපු දාර්ශනිකයෙක් වෙන්...ජීවිතයේම පැති කඩක්, ඩිග්රි ගහපු දාර්ශනිකයෙක් වෙන්න ඕනෙ නෑ ජීවිතය ගැන තේරුම් ගන්න. ජීවිත අත්දැකීම් මිනිසුන් දාර්ශනිකයින් කරනවා කියන්නෙ මේ නිසා වෙන්න ඇති. නියම සටහන මුචා මලේ....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-65876905680049501322011-04-11T10:22:11.517+05:302011-04-11T10:22:11.517+05:30හරි මග කියල දෙයක් තියෙන්නෙ තමන් ඇතුලෙ මිසක් තමන්ගෙ...හරි මග කියල දෙයක් තියෙන්නෙ තමන් ඇතුලෙ මිසක් තමන්ගෙන් පිට නෙවෙයි කියලයි මම හිතන්නෙ. අනිත් අයගෙ හරි මගේ අපිට යන්න බැහැ. අපිට හරි කියල හිතෙන දේ තමයි හරි මග. ඒ මාර්ගයේ සිත් තැවුලක් නැතුව හිතට එකඟව යන්න පුලුවන් නම් අන්න මිනිහා!පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-14027294850161966152011-04-11T09:07:40.661+05:302011-04-11T09:07:40.661+05:30අපිට මචං හරි මග හරියට යන්න පුළුවනුත් යම් කිසි ප්...අපිට මචං හරි මග හරියට යන්න පුළුවනුත් යම් කිසි ප්‍රමානෙකට විතරයි. නියම ලිපිය මචං. ජයවේවා.Shaminda Ekanayakahttps://www.blogger.com/profile/06499564860684437375noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-12461841097474494972011-04-11T08:40:13.256+05:302011-04-11T08:40:13.256+05:30යකෝ මේ එහෙම් පිටින්ම ජීවිතේ ගැන ලියාපු දින වකවානු ...යකෝ මේ එහෙම් පිටින්ම ජීවිතේ ගැන ලියාපු දින වකවානු නැති පොතක් වගේ චරිතයක් නේ.., ආත්ම ප්‍රකාශන මාධ්‍යයක් විදියට සිංදු කියන දේ යොදාගැනීම හරිම ප්‍රායෝගිකයි කියන දේ පෙන්නන්න මේ ලියුම මරු.., මම දන්නේ නෑ මේ මනුස්සයාගේ අයිඩෙන්ටිටි එක උඹ හංගලාද කොහොමද කියලා., මොනවා උනත් මචන්.., ජීවිතයක් අත්දැකීම් නිසා වල් මත් උනාම සිතුවිලි කියන දේ අපිටත් නොදැනිම අපි වැඩිපුර පරිහරනය කරන දේ තුලින් එලියට එනවා.., අජේ මේ සංකල්පයට මරු පෙරවදනක් සපයනවා..!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-31966319562295053732011-04-11T07:57:30.902+05:302011-04-11T07:57:30.902+05:30කාර් ගන්නට බර නොමැත්තෝ ආටා වලින් හයර් යති.
කසාද බැ...කාර් ගන්නට බර නොමැත්තෝ ආටා වලින් හයර් යති.
කසාද බැඳිමත් කාර් එකක් ගැනීම හා සමානද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-46171206774994212172011-04-11T07:36:57.716+05:302011-04-11T07:36:57.716+05:30ජාතක කතාවක් වගෙ, ස0ක්ෂිප්තයි-සම්පූර්ණයි!ජාතක කතාවක් වගෙ, ස0ක්ෂිප්තයි-සම්පූර්ණයි!Deehttps://www.blogger.com/profile/00805097452479058327noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-14614500283099070332011-04-11T07:33:20.012+05:302011-04-11T07:33:20.012+05:30හරි වැරදි කියන එක කොහොම වුනත් අපි කරන්න ඕනි අපිට ක...හරි වැරදි කියන එක කොහොම වුනත් අපි කරන්න ඕනි අපිට කැමති දේ. මොකද ජීවිතේ කියන්නෙ අපේ දෙයක්. ඒක කාටවත් උවමනා විදිහට වෙනස් කරන්න ඕනි නෑ. එහෙම කරනවා කියන්නේ අපි විඳවනවා කියන එක..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-9228423714286009102011-04-11T07:20:21.870+05:302011-04-11T07:20:21.870+05:30හරි මග සහ වැරදි මග... මේක අපට හිටු කියා ලියන්නට හැ...හරි මග සහ වැරදි මග... මේක අපට හිටු කියා ලියන්නට හැකි මාතෘකාවකි. ඒත් ජීවත් වෙන්න පටන්ගත් විට අපි ලියන චරිතත් අපත් අතර මහ ලොකු වෙනසක් නැත. අනික ඔය හරි හෝ වැරදි පැත්ත කුමක්ද කියා ඒ මාවතට පිවිසෙන තෙක්ම බොහෝවිට පෙනෙන්නේ නැත. අවසානයේ ආටා අජේ මෙන් ජීවිතේට මුහුණ දීමට සිදුවන විට මතවාද සියල්ල අතහැර එයට මුහුණ දිය යුතුය. ආටා අජිත් මට ඒ කතාව නැවත කීවේය...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com