tag:blogger.com,1999:blog-5434304940970801741.post8582818222181087991..comments2023-12-14T14:04:56.908+05:30Comments on ටොපිය: විකිනෙන ලඳRachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5434304940970801741.post-87216635176992348842010-08-18T13:38:38.337+05:302010-08-18T13:38:38.337+05:30සද්දයක් දාලා ගිය සෙට් එකටම තැන්කියු කිව්වා!සද්දයක් දාලා ගිය සෙට් එකටම තැන්කියු කිව්වා!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-11376245971516271742010-08-18T13:24:48.478+05:302010-08-18T13:24:48.478+05:30පට්ට.පට්ට.Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-61890448978067468412010-08-18T11:29:42.242+05:302010-08-18T11:29:42.242+05:30වෙනස් නමුත් ඇත්ත කියැවෙන අර්ථ දැක්වීමක්.
@ලිෂ්... ...වෙනස් නමුත් ඇත්ත කියැවෙන අර්ථ දැක්වීමක්.
@ලිෂ්... සම්පූර්ණයෙන්ම එකඟයි.වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-47437004214717938482010-08-18T11:27:48.093+05:302010-08-18T11:27:48.093+05:30කතාවේ තව පැත්තක් තියෙනවා.. ඒක තමා ඔය කියන විකිනෙක ...කතාවේ තව පැත්තක් තියෙනවා.. ඒක තමා ඔය කියන විකිනෙක ඇඟ පැය 3 - 4 කට සල්ලි වලට අරගෙන එතනින් එලියට ආපු ගමන් ඒකට කෙල ගහන්න ගන්න එක... සිගරට් එකක් බොන එක පාපයක් වෙච්ච ලංකාවේ බඩුවක් ගහන එක පවක් නොවෙනවනම් තමයි පුදුමේ.. සෙක්ස් කියන එක පාපයක් වුන දවසට සෙක්ස් විකුණන එවුන්ට ගල් ගහන්න සෙක්ස් නොදන්න එවුන් විසිපන්දාහක් ලිප්ටන් වටරවුමට ගොඩවදුනත් ඒකෙත් පුදුමයක් නෑ මලයා...ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-54352798140544539732009-12-18T09:57:38.742+05:302009-12-18T09:57:38.742+05:30සිරා!
ලිපියයි, ප්රතිචාරයි මේ දෙකටම අගයක් එකතු වෙල...සිරා!
ලිපියයි, ප්රතිචාරයි මේ දෙකටම අගයක් එකතු වෙලා තියෙන හැටි... මාරයි!Supun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-71276253322256510812009-12-16T22:10:06.055+05:302009-12-16T22:10:06.055+05:30හ්ම්ම්ම්...ඒක එක්තරා ආකාරයක හොඳ අත්දැකීමක් මචං.මම ...හ්ම්ම්ම්...ඒක එක්තරා ආකාරයක හොඳ අත්දැකීමක් මචං.මම කියන්නේ නරක ආකාරයකට නෙමෙයි.උඹට මරු අත්දැකීම් ගන්න වගේම ඒ හරහා හිතන්නත් පුලුවන්.

ඔව්,මිනිහෙකුට ඔය දේ තේරුම් ගන්න හරිම අමාරුයි මචෝ.මිනිහෙකුට මරාගෙන මැරෙන බෝම්බ කාරයෙක් වෙන්නයි,ගණිකාවක් වෙන්නයි තමයි අමාරුම.බෝම්බ කාරයා මැරෙන්නේ එක පාරයි.ඒත් ගණිකාව ???Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-11738796990455189982009-12-16T21:59:14.305+05:302009-12-16T21:59:14.305+05:30පෞද්ගලික ජිවිතයේදී මට හමු වෙලා තියෙන්නේ ඒකම ඒක ගණි...පෞද්ගලික ජිවිතයේදී මට හමු වෙලා තියෙන්නේ ඒකම ඒක ගණිකාවෙක් විතරයි, ඒ මගේ යෙහෙලියෙක් පසුකාලයක වුණාට පස්සෙයි. ඒ නිසා මුල ඉඳං එයාගේ කතාව යාත්තමින් හරි දැන හිටි මට පසුකාලයක එයාගේ මුළු කතාවම දැන ගත්තාම පුදුම ශෝකයක් දැනුනා.

නමුත් අද මම ඇය ගැන සතුටු වෙන්නේ ඇයගේ අනිත් ඇතැම් යෙහෙලියන් මුල් තැන් අමතක කර ලොකුවට ඉන්නකොට ඇය තමාට උගන්වපු ගමේ පාසැලේ ගුරුවරයා අසනීප වුණ වේලාවකදීත් ඔහුගේ හදවත් සැත්කමට මුදල් දෙන්න තරම් උතුම් වුණ නිසායි.

දැන් ඇය ඇය ගැන දැන සිටි කෙනෙක් පසුකාලීනව ඇරඹුණු පිවිතුරු ආදරයක් නිසා දැන් ඒ රුකියාව අත්හැර විදේශගත වෙලා, ඒසේ වුණත් ඇය තාම පොළව මට්ටමේ.

සමාජයේ වැරද්දෙන් හෝ දුගීකම තදින් පෙරෙළනකොට බැරිකමටම රසාස්වාදීයෝ වෙන අය අපි හිතන තරම් තත්වයේ නෙමේ මචං.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-4944095049479042212009-12-16T20:07:42.176+05:302009-12-16T20:07:42.176+05:30හ්ම්ම්ම්,අපේ සමහර එවුන් වැඩේ කරලා ඉවර වෙලත් එලියට ...හ්ම්ම්ම්,අපේ සමහර එවුන් වැඩේ කරලා ඉවර වෙලත් එලියට එන්නේ ඔය සින්දුව කිය කිය.ඒකනේ මචෝ දුක !Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-50574711156924355132009-12-16T20:03:06.234+05:302009-12-16T20:03:06.234+05:30කවිය නම් මරු.."කුහුබුවකුට වත් වරදක් නැති වරදි...කවිය නම් මරු.."කුහුබුවකුට වත් වරදක් නැති වරදිකාර ලඳුනේ.........."Prabodhahttps://www.blogger.com/profile/02996232987466515703noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-29535676084061775582009-12-16T18:14:42.555+05:302009-12-16T18:14:42.555+05:30හැමදාමත් වගේ මාරයි මචාන්..හැමදාමත් වගේ මාරයි මචාන්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-66908177270366911922009-12-16T15:01:07.239+05:302009-12-16T15:01:07.239+05:30This comment has been removed by the author.MaJeehttps://www.blogger.com/profile/07076537594706414287noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-92095313557407641242009-12-16T15:00:29.192+05:302009-12-16T15:00:29.192+05:30This comment has been removed by the author.MaJeehttps://www.blogger.com/profile/07076537594706414287noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-40325926578688335972009-12-16T10:15:11.021+05:302009-12-16T10:15:11.021+05:30නියම ටොපියක් .......... ඇතත්තටම මාර රසයිනියම ටොපියක් .......... ඇතත්තටම මාර රසයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-17857061036907569212009-12-16T08:21:32.844+05:302009-12-16T08:21:32.844+05:30මසං, ඔය ඉන්න ගෑනුන්ගෙන් ඇහුවොත් කියාවි උන්ගේ ජීවිත...මසං, ඔය ඉන්න ගෑනුන්ගෙන් ඇහුවොත් කියාවි උන්ගේ ජීවිතේ යන්නේ කොහොමද කියලා.

ඒක ඇහුවට පස්සෙත් හිතෙනවානම් ඕ.කේ. කියලා කමක් නෑ වරෙදේ බැඳුනට.

/නිශාන්තබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-85694343281901458012009-12-15T22:08:38.897+05:302009-12-15T22:08:38.897+05:30ඕක ඇතුලේ ලොකු ( ගොඩක් අය කියන්න කැමති නැති ) සමාජ ...ඕක ඇතුලේ ලොකු ( ගොඩක් අය කියන්න කැමති නැති ) සමාජ විද්යාවක් තියෙනවා මුචා. ඒ උඩ සැතපිලා හොයන සල්ලි අවසානෙට යන්නෙ කොහෙද කියලා දන්නව නම් කවදාවත් හරි මිනිහෙක් ඒ වැඩේ කරන්නෙ නෑ. නිකම් සල්ලි දීල යාවි. අවාසනාවට ගොඩක් අයගේ මොළේ ඒ කොටස නිර්වින්දනය වෙලා තියෙන්නේ...!

කවිය නම් outstanding..!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-66861163871822152432009-12-15T21:48:20.209+05:302009-12-15T21:48:20.209+05:30නියමයි මුචා...නියමයි මුචා...C0dE | කෝඩ්https://www.blogger.com/profile/17772335415854498829noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-46931443861820987332009-12-15T21:25:30.837+05:302009-12-15T21:25:30.837+05:30ඇත්තටම හොද කවියක්..ඇත්තටම හොද කවියක්..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-47472107946348506572009-12-15T20:07:18.214+05:302009-12-15T20:07:18.214+05:30හොඳ කවියක්..!!!හොඳ කවියක්..!!!Anjuhttps://www.blogger.com/profile/16719427621612544285noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-49075841913745016902009-12-15T16:44:58.562+05:302009-12-15T16:44:58.562+05:30good one . . Yes we should peep in to their lives ...good one . . Yes we should peep in to their lives deeper than how we used . . . . !!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-53104048791512820702009-12-15T14:43:13.398+05:302009-12-15T14:43:13.398+05:30hell...... just finished commenting lish's blo...hell...... just finished commenting lish's blog n see where i ended up?
awesome writing malliBuru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com