tag:blogger.com,1999:blog-5434304940970801741.post8845358757457416310..comments2023-12-14T14:04:56.908+05:30Comments on ටොපිය: ටෙලිවිශන් විකාරRachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-5434304940970801741.post-8108700643294325002010-11-10T12:08:52.424+05:302010-11-10T12:08:52.424+05:30прикольно мне тоже понравилась эта идеяприкольно мне тоже понравилась эта идеяAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-35253331007405515042010-02-26T21:15:42.880+05:302010-02-26T21:15:42.880+05:30@Dukaa & @Buddi: thankuu sahoo laa :D@Dukaa & @Buddi: thankuu sahoo laa :DRachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-51443313138525953962010-02-25T13:10:23.246+05:302010-02-25T13:10:23.246+05:30මුචලින්දයෝ, මෙ ලිපියට හමිබඋනු ගොඩක් කොමෙන්ටිස් දිහ...මුචලින්දයෝ, මෙ ලිපියට හමිබඋනු ගොඩක් කොමෙන්ටිස් දිහා බලද්දි උඹගේ මතය පිළිගන්න සෙනග වැඩියි. ඒවගේම නරඹන වැඩසටහන් වලත් සමානකමි තියනවා.මමත් බොහෝ දුරට එකගයි. ඔය වැඩසටහන් වලට අමතරව ජාතික එකේ කලාතුරකින් ''සුරම්‍ය රාත්‍රි'' කියලා එකක් යනවා ඒකත් මරු. දැං ප්‍රශ්නෙ මෙකයි, ඔය වැඩි දෙනා නොබලන දේශපාලන සහ ඕපාදූප වැඩසටහන් වලට රෑපවාහිණී නාලිකා වැඩි ඉඩක් දෙන්නෙ ඈයි කියලා උඔට නිකං හිතිල නැද්ද බං? මටනං හිතෙන්නෙ ඔය සමීක්ෂන කාරයෝ කරන්නෙ තනිකර බොරුවක් කියලා?Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-69037690436421307962010-02-25T11:43:30.003+05:302010-02-25T11:43:30.003+05:30haffa . . hoda welawata mama lankawe natte neda b...haffa . . hoda welawata mama lankawe natte neda banz??? lankawata ena kaleka wath hoda programe tiyeyi me vidihata sanwada goda nagunoth . . .tnx male . . . hoda post ekak. . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-21614733144115221542009-09-02T21:44:18.774+05:302009-09-02T21:44:18.774+05:30hmm..thankuu thankuu sahodaree !hmm..thankuu thankuu sahodaree !Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-26431398855821053572009-09-02T20:40:07.254+05:302009-09-02T20:40:07.254+05:30ara lamai ganai cricket ganai kiyala thiyana evana...ara lamai ganai cricket ganai kiyala thiyana evanam hariyatama hari anith eva gananam kiyanna hariyatama danna monava vunath hoda artical ekak aththama kiyala thiyanavaKaushalyanoreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-82067181199267450022009-09-02T19:44:05.043+05:302009-09-02T19:44:05.043+05:30හිහ්හී...ඔව් මල්ලියා සහතිකවම ඌව නං එල්ලන්න වටිනවා....හිහ්හී...ඔව් මල්ලියා සහතිකවම ඌව නං එල්ලන්න වටිනවා.Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-14848646950045442842009-09-02T19:12:02.634+05:302009-09-02T19:12:02.634+05:30කතාව ඇත්ත.
අළුත් ටොපියක් ලියන්න මාන බල බල හිටිය ම...කතාව ඇත්ත.
අළුත් ටොපියක් ලියන්න මාන බල බල හිටිය මට ඔයාගේ ලිපියෙන් හොඳ කඹයක් හම්බුනා බර කරලා නම කියන කෙනෙක්ව එළ්ළන්න.ලොකු මල්ලීhttps://www.blogger.com/profile/03936805417980379986noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-83308911423830270362009-09-02T16:11:15.269+05:302009-09-02T16:11:15.269+05:30ඔව් ඒ වගේම ඔය කෙහෙල්මල් මෙගා කරුම ගැන ලියන්නත් අමත...ඔව් ඒ වගේම ඔය කෙහෙල්මල් මෙගා කරුම ගැන ලියන්නත් අමතක උනා.අනිත් එක කොච්චර ආණ්ඩුව මාකට් කරත් ජාතික රූපවාහිනියෙන් විතරයි හොඳ ටෙලි නාට්‍ය පෙන්නන්නේ.අනිත් එක සජීවී වැඩසටහන් හොඳටම කරන්නත් පුළුවන් ජාතික රූපවාහිනියටයි සිරසටයි විතරයි.හොඳම උදාහරණෙකට දළදා පෙරහැර ගත්තොත්,අපි කොයි කවුරුත් බලන්නේ ඔය කියපු චැනල් දෙකෙන්නේ.අනිත් එක ITN කරපු සුනිල් ශාන්ත මහත්තයගේ එකේ Sound Qualityයි Videographyයි අන්තයි.Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-40261917457145331112009-09-02T12:03:17.336+05:302009-09-02T12:03:17.336+05:30මචං මුචා... පට්ට ලිපියක්.... ක්‍රිකට් ගැන නම් කියල...මචං මුචා... පට්ට ලිපියක්.... ක්‍රිකට් ගැන නම් කියල වැඩක් නැහැ... ඕවරේ අස්සෙත් ඒකෙ ඇඩ්වටීස්මන්ට් දානවනෙ... කාලකන්නි... මචං උඹට රූපවාහිණියේ චමුදිත කරන ජනමතය අමතක වෙලා... හරියට ජනමතය කියන්නේ ආණ්ඩුවේ අදහස් විතරයි වගේ.... දෙරණ ගැන උඹ සඳහනක් නොකලත් ඒකෙත් ගන්න කියල මහ දෙයක් නැහැ... මේ හැම චැනල් එකකම එකම පරමාර්තෙ තමන්ගෙ පෞද්ගලික වාසිය තමයි... ස්වර්ණවාහිණිය සෝම ඇන්ටි මාකට් කරනව, TNL එක ASP කාරයා මාකට් කරනව, දෙරණයි සිරසයි උන්වම මාකට් කරනව, රූපවහිණියයි, ITN එකයි කරන්න තියෙන ඔක්කොම බලු වැඩ කර කර ආණ්ඩුව මාකට් කරනව... මුන්ට නම් ලැජ්ජාවක් නැහැ බං ... දැන් ලේ කෝප කරගන්නෙ නැතුව බලන්න පුළුවන් TV Lanka තමයි... :P මම නම් දැන් ටෙලිවිෂන් එකේ බලන්නෙ ප්‍රවෘත්තියි (මොකක් හරි පෞද්ගලික නාලිකාවක ), රූපවාහිණියෙ දිය මත රුව ටෙලිනාට්‍යයි, ඇන්ඩ් කොම්පැණියයි විතරයි.... අර කිව්ව වගේ ඉස්සර තිබ්බ සැරිසර, ගඟ දිගේ, අවාරේ සිරිපා වගේ මුකුත්ම බලන්න දෙයක් නැහැනෙ... :(නිලැස් | Nileshttps://www.blogger.com/profile/14693485639214290760noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-2011205073322298752009-09-01T05:48:37.049+05:302009-09-01T05:48:37.049+05:30ඔව් බං..ඕවා හැදෙන්න ගොඩාක් කල් යයි !ඔව් බං..ඕවා හැදෙන්න ගොඩාක් කල් යයි !Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-80429414414445124412009-08-31T22:28:36.148+05:302009-08-31T22:28:36.148+05:30තුලාවෙනම් කිසිම සමබරතවයක් නෑ.මොකෝ හමදම අණ්ඩු පක්ශෙ...තුලාවෙනම් කිසිම සමබරතවයක් නෑ.මොකෝ හමදම අණ්ඩු පක්ශෙය් එක්කෙනෙක් විතරක් ඒවිල්ල මොකක් හරි කියල යන්වා යන්න(අත්තටම ස්වය්න් වර්නණාවක්),එතන සමබරබවක් ඈත්තෙම නෑ,එ උනට කියන්නෙනම් තුලානත්මක දේශපාලන සව්න්වාද මණ්ඩ්පය කියලය්,කෙහෙල් මල් තුලනය,ක්‍රිකට් මෑච් එපා වෙන එකත් සහතික අත්ත,එ කට්ටියට ඔන සල්ලි විතරය්නෙ,රසාස්වාදය නෙමේ. ල්ව්ස්ටාර් වලින් ලන්කාවේ තරුණියෝ නරක් කරනවා කියලය් මගෙ නම් අදහස,කොහොම උනත් ඔය ලියල තියෙන්නෙ අදට ගෙලෙපෙන ටොපික් එකක්,එක ඈත්තටම අගය කරන්න ඔනා,එත් මට තියන ගටලුව මෙවා හරි ගිහිල්ලා ලන්කාව හදෙන්නෙ කවදද කියන එකය් සනාPrabodhahttps://www.blogger.com/profile/02996232987466515703noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-66345360331484039612009-08-31T18:33:05.007+05:302009-08-31T18:33:05.007+05:30ඔව් ඔව්...මචෝ සියත රේඩියෝවේ "රට යන අත" ග...ඔව් ඔව්...මචෝ සියත රේඩියෝවේ "රට යන අත" ගැනත් කතා කරන්න දේවල් බොහෝමයි.ඒ වගේම බොහෝම ස්තූතියි අදහස් වලට.Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-74047990749798928522009-08-31T13:44:09.268+05:302009-08-31T13:44:09.268+05:30Comment එකක් දාන්න හිතුවෙ මෙතන තියන අවස්ථාව ගැන හි...Comment එකක් දාන්න හිතුවෙ මෙතන තියන අවස්ථාව ගැන හිතලා..
ඇත්තටම මමත් ටීවී එක නතර කරල ගොඩක් කල්,අද කාලයේ ටීවී බලන එක ඇහැ කන තියන කෙනෙකුට කරන්න පුලුවන් දෙයක් නෙමේයි නිසයි ඒ.
නමුත් බොහෝවිට ස්වර්ණවාහිනී LIVE@8 නම් බලනවා

දැන් ඔක්කොම COMMERCIALIZE වෙලා. ඒක වැරදියි කියනවාම නෙමෙයි, එත් ඕනෙම දෙයකට ඕනවට වඩා හොඳ නැ කියල අපේ "Anonymous" සහෝදරයත් කිව්වනෙ

උදාහරණයක් විදිහට "කෝපි කඩේ" කියන වැඩසටහන අද කාලයේ බලන්නෙ කවුද? ඉස්සර අපිම කී දෙනෙක් බැලුවද? මම හිතන්නෙ දැන් ඒක යන්නෙ නමට විතරයි...
බොහෝමයක් වැඩසටහන වලට අනාගතයෙ වෙන්නෙත් මේකමයි

තවත් තියන ප්‍රශ්නයක් තමයි ටීවී එක දාල බලන්නෙ මොන චැනල් එකද කියන එක, මම ඊයෙ කොල්ලුපිටිය හරියෙන් යද්දි දැක්ක පෝස්ටෙර් එකක තිබුනා අලුත් චැනල් එකක් ගැන( මේක වැරදි තොරතුරක් නම් සමාවෙන්න, මම බස් එකෙ යද්දි නිසා හරියටම දැක්කෙ නෑ ).
MAX ටෙලිවිෂන් ආපු කාලෙ පෙන්නුවෙ WWE Wrestling, ඒ කාලෙ නම් MAX මාර ජනප්‍රියයි, නමුත් දැන් පුරුදක් විදිහට MAX බලන්නෙ අර කීයෙන් කීයද??
සිoහල සින්දු විතරක් පෙන්නනවා කිව්ව "දෙරණ" ට මාසයක් වත් එහෙම ඉන්න පුලුවන් උනාද?

හොඳ තියනවා ඇති.. නමුත් හදාගන්න වැරදි නම් ගොඩයි....!!!!

ඉතා හොඳ කාලීන ලිපියක්
රේඩියො නාලිකා ගැනත් ලිපියක් තිබුනොත් අගේයි

ජය වේවාසුදාnoreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-82142708093036978512009-08-31T06:09:28.969+05:302009-08-31T06:09:28.969+05:30හ්ම්ම්ම්...ඒක ඇත්ත මචෝ !හ්ම්ම්ම්...ඒක ඇත්ත මචෝ !Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-82104042237746258632009-08-31T00:43:58.741+05:302009-08-31T00:43:58.741+05:30තුළාව කිව්වට ඒක තුළාවක්ම නෙමේ.. තැටි තරාදියක්.
තව...තුළාව කිව්වට ඒක තුළාවක්ම නෙමේ.. තැටි තරාදියක්.

තව සුවර්ණවාහිනියෙම යනවා ටැලන්ට් සිරි ලංකා කියලා මළ විකාරයක්. ඒකේ ඔක්කෝම හොදයි, අම්පයර්ලා තමා චාටර්...

බදාදා රෑට යනවා ITunes කියලා එකක් චැනල් අයි 1. ඒක ටිකක් එළ...

අනිත් ඒවා නම් ඉතින් බලනවාට වඩා නොබලනවානම් තමා හොද...Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-6514413308645173492009-08-30T23:19:57.683+05:302009-08-30T23:19:57.683+05:30Anith eka macho..ube chinthanaya waradiy.uba mage ...Anith eka macho..ube chinthanaya waradiy.uba mage comment gonna purawanne nathuwa poddak kalpana karala balapan,uba mageth ekka tharka karanne hari haman hethuwakatada kiyala.
ekko uba magema yaluwek wenna athi..ehemath naththan oya harayak nae kiwwa wadasatahan dharaganna baruwa athi.
uba thawa parak mage article eka hodata kiyawapan..mama okkomalagema waradi therum karala athi.
hithata ekaga wela katha karapan !
mama mekedi paksha bedhayak aragena na kiyala ubata hodatama penawane.Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-66712214284329552022009-08-30T23:16:57.512+05:302009-08-30T23:16:57.512+05:30ubath mage waradi witharane dakala thiyenne..mama ...ubath mage waradi witharane dakala thiyenne..mama oya uba kiyana widihata harayak nAthi wadasatahan gana kiyanna kalin eka gana sadahanak kala.

thawath deyak,waradi walata mama kawadawath atha denne na saho.eka hinda mama kawadawath uba oya mata karanna kiyana sudu hunu gaana wade nan karanne na.Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-86853052988596012102009-08-30T22:47:20.767+05:302009-08-30T22:47:20.767+05:30machan hoda vadasatahanak yanava neda dan sunil sh...machan hoda vadasatahanak yanava neda dan sunil shanthage balapan machan uba balanava ati kiyala man hitanava...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-17220022356375200922009-08-30T22:40:45.199+05:302009-08-30T22:40:45.199+05:30sahodaraya mata daraganna barikamak na haridaaa.an...sahodaraya mata daraganna barikamak na haridaaa.anika oya upahasa kivvata ovage tiyenne boru harayak nati kata vtarai kiyala minissu dannava machan..ova mona kalath dan lankave minissu ravatichcha kale ivarai eka issaratath balaganna puluvan lankavatama....

varadima kiyanna giyot machan issarata yana minihage kakulen adinava vage vadakne neda ehema karanna hoda nane machan issarahata yanna atha dennai one terunada....varadi kivvata varaddak na ekath onavata vada kalama tama vada
onama deyak onavata vada hoda na kiyanavane machoooo....!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-91199728068607202892009-08-30T21:51:00.074+05:302009-08-30T21:51:00.074+05:30aniwa...mama hoda ganath danawa.
eth mama kiyapu e...aniwa...mama hoda ganath danawa.
eth mama kiyapu ewaye harayak naththe na.eke thiyenne upahasayak.samaharawita sahodarayata ee upahaasaya dharaa ganna baruwa Athi.ekata mama monawa karannawa.

kiyawannange illeemak nisa hoda ewa ganath liyannan.eth macho api waradi ganai katha karanna ona.ethakotai ewa adu wenne.Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-77579771064350297472009-08-30T21:36:12.537+05:302009-08-30T21:36:12.537+05:30machan windanayak tibbata kisima harayak nane neda...machan windanayak tibbata kisima harayak nane neda eka ona gonekut terenavane ova balana anith eka man kohoma avath eken vadak nane machan man mehemmama ennanko.hoda progrms gana dapanko machan varadima hoyanne natuva.issarahata ehema unoth apith kamatiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-51598314042744833052009-08-30T20:45:05.768+05:302009-08-30T20:45:05.768+05:30anith eka Anonimous macho...mama balana program de...anith eka Anonimous macho...mama balana program deka thune maara windhanayak thiyenawa.Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-659663338973651002009-08-30T20:44:05.316+05:302009-08-30T20:44:05.316+05:30he he..na kolla..hoda ganat issarahata Lipiyak liy...he he..na kolla..hoda ganat issarahata Lipiyak liyanawa.hoda dewal ona tharan thiyenawa.
Ai kolla anonimous inne.kisima sith thawulak na.elipita warenko !Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5434304940970801741.post-72063351702907937452009-08-30T19:53:38.324+05:302009-08-30T19:53:38.324+05:30රජ කඩුව.සෙනසුරාද 7.30ට ඇන්ඩ් කොම්පැනි ස්වර්නවාහිනි...රජ කඩුව.සෙනසුරාද 7.30ට ඇන්ඩ් කොම්පැනි ස්වර්නවාහිනියේ.ඔය ටික තමයි මචෝ මමත් බලන්නේ.
machan uba balana me programs vadakata tiyana eva kiylada uba kiyanne machan ai uba varadi ganama kata karanne hoda deval gana katakaranna bari ai uba negative thinking porak nisada...Anonymousnoreply@blogger.com