tag:blogger.com,1999:blog-5434304940970801741.post1602560576716072703..comments2023-12-14T14:04:56.908+05:30Comments on ටොපිය: එයයි මායි අහසට පොළොව වගේ වෙනස්Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-5434304940970801741.post-24990219966273483842021-06-18T07:05:15.061+05:302021-06-18T07:05:15.061+05:30අහසයි පොලවයි කවදාවත් යා නොවෙන දෙයක්, හැබැයි ඉතින් ...අහසයි පොලවයි කවදාවත් යා නොවෙන දෙයක්, හැබැයි ඉතින් පරිකල්පනය ඇතුලෙදි අහසයි පොලවයි යාවෙනවා. හැබැයි ඒ මුහුදේදී ක්ෂිතිජයේදී. උඹ පොලව නම් එයා අහස නම්, උඹ අහසයි පොලවයි කියන එක හා කරන්න මහන්සි වෙන්න එපා. ජීවිතය කියන බෝට්ටුව මුහුදට දාලා ක්ෂිතිජයටම පැදපන්. අහසයි පොළවයි කොච්චර දුර වුනත්, වලාකුළු නැති අහසක් නම් උඹට තරු වලින් පෙන්නාවි යන්න ඕන තැන. එතකොට අහසයි පොළවයි එකට යා නොවුනත්, ඒක වලාකුළු නැති අහසක් නම් හැමතිස්සෙම උඹත් එක්ක ඉදිවී යන්න ඕන පාර පෙන්නගෙන ක්ෂිතිජය මායිමටම තරු වලින් හිනැහිගෙන. Randev Ranasinghehttps://www.blogger.com/profile/11184122590453280854noreply@blogger.com