
මා පුංචි පහේදී
මහා හපනෙකු විය
ඒ ග්‍රහ බලපෑම
හොඳ නිසාවෙනි
දහය එකොලහේදී
තවත් බ්‍රයිට් වීමට පටන් ගති
ඒද දෙයියන්ට
පිංසිද්ධ වෙන්නය
අහේතුක ලෙස
ප්‍රතිඵල අල විය
ගණිත සිහල ඉංගිරිස් සාහිත්‍යය
හා ඉංග්‍රීසි පමණක්
මුලකුර අතගෑවේය
එකල ග්‍රහයන් කිපීය
ජ්‍යෙෂ්ඨ කල
ග්‍රහයන් කිපෙන බව මා
හොඳාකාරවම දැනසිටි!
එනමුදු,
ජෝති ට අනුව
මා නිසැක සමතෙකි
උ/පෙ ට කෙළ විය
මම බුදු විය
ජෝති ගොළු විය
මව දුක් විය
පියා කිපීය
මට ගැහැණියක හමු විය
එහෙමත් නැත්තං
කෑල්ලක් සෙට් විය
අප දෙදෙන ගුණ අපටය.
කට්ටිය වටවී ග්‍රහ ගුණ සෙවූහ.
පුතාට වතුරෙන් අපලය
මා පුරුදු ලෙසම නොනා සිටිමි.
වාහන වලින් අපලය
ගෙදර සිටිමි.
රාහු නිසා
බල්ලන්ගෙන් අපලය
මිතුරන් ඉවත් කරමි.
පවුල් කන්නේ ග්‍රහයන්ය;
අප රමණයේ යෙදීමට පමණක්
කතිකා වුනෙමු.
සටහන දිගය.
එයින්ද
දෙයියෙකුට කෙළවීමට පෙර
මා නවතිමි.
මෙහි "ජෝති" යනු, ජ්යෝතිෂයවේදියාය.
අැත්ත කථාව
ReplyDeleteකියන්න වචන නෑ සහෝ!!!! මැක්සා!
ReplyDeleteඔය ග්‍රහයන්ට කරන්න පුළුවන් දේකුත් නැහැ බැරි දේකුත් නැහැ
ReplyDeleteහ්ම් හ්ම්...
ReplyDeleteග්‍රහයා හා ග්‍රහ අපල
ReplyDeleteවූ කලී
අනෙකෙකු නොව තම සිතතුලම මැවී ඇති මායාවක්ම ය.
එය අපලය ලෙස දකින තාක් එම අපලය සැබෑ ලෙසම මවා පෙන්වයි...
කෙසේ නමුදු,
මා තවමත් රමණය නොකල නිසා හෝ එවැනි අත්දැකීමක් නොලැබු නිසාවෙන්
තවමත් ග්‍රහයන් පසු පස යමි...
උඹ ඔය කන කැවිල්ලට මොකෙක්වත් කිපිලා නැතුව ඇති මං හිතන්නේ.., =P
ReplyDelete...ම්මටඃඋඩු! එළ එළඃ
ReplyDelete@LishWish: කන කැවිල්ලට කිපිලා තමයි බඩ දාලා තියෙන්නේ අයියේ!
ReplyDeletemaxxa!
ReplyDeleteපරිස්සමෙන්....තව මොන මොන අපල තියෙනවද කවුද දන්නේ ;)
ReplyDeletehik hik hik . .. .
ReplyDeletebokkenma aapu oroppuwen liyala tiyenne . . .
හිහ්හී...ඔරොප්පු නැද්ද අයියා!
ReplyDeleteපට්ට මචෝ පට්ට !! :D
ReplyDeleteමල් එකසිය විසි හත්දාහයි..
ReplyDeleteමැක්සා මුචා
අපි ජීවිතයෙන් වැඩිහරියක් ගෙවන්නේ නොපෙනෙන දෙවියෙකු හෝ ග්රහගෙකු සතුටු කිරීමටය. ග්‍රහචාරයට අනුව ජීවත් වීමට ගොස් ලැබෙන ලබ්බක් නැතිමුත් නැතිකරගන්න දේවල් නම් බොහෝ වෙයි.
ReplyDeleteඅපි අපේ ජීවිතය රහ බලන්න ලැබෙනතුරු බලාසිටිමු.
අනිවාර්යයෙන්ම!
ReplyDeletegood
ReplyDeleteවැඩි වචන ඕනි නෑ 'නියමයි'
ReplyDeleteඅනෙ මුචො මගෙ ඔලුව අල්ලා බිත්තියෙ ගහපන්.. කොලුවො... මම මෙතන හිනාවෙනවා උඹෙ කවිය කියවලා..
ReplyDeleteඑළඃ
ReplyDeleteලිපිය නම් මරේ මරු සහෝ...!!! හැබැයි වෙලා තියෙන දෙවල් ගැන නම් හරිම කණගාටුයි... :(
ReplyDeleteපට්ටම පට්ට !!!
ReplyDeleteහිහ් හිහ්... මරේ මරු... හැබයි නාන්නෙ නැති නිසා යාලුවන් ඇත් කරන වැඩෙ අමාරු වෙන්න නැතුව ඇති මගෙ හිතේ...ග්‍රහයට පවුල් අන්න දීල රමණය කරන එක තමා මොලේ ඇති වැඩේ...
ReplyDeleteඑළ...
ReplyDeleteස්තූති වේවා!
ReplyDeleteoh..dan wibaage iwara wennath lagai ne neda..??hodai hodai..
ReplyDeleteමැක්සා!
ReplyDeleteස්තුති වේවා
ReplyDeletepost එක පරණයි
ReplyDeleteදැක්කෙ මම අදමයි
වචන ටික නියමයි
comment එක: "පට්ටයි!"
:D :D
ReplyDelete