එයිනුත් පොඩි අදහසක් හිතට වැදුනු අතර.. කල්ලියක සිහිනයද ඉහට වැදී තිබුනු නිසා එය ඇරඹුවෙමි.
දෙදෙනෙකුගෙන් පටන්ගත් පසු.. හිතට ආපු ගැම්ම කියා නිමකල නොහැකි විය.
එකට කෑවෙමු,බිව්වෙමු,බැනුම් ඇසුවෙමු.. හොඳම මිතුරෝ වුනෙමු.
අපිත් හතේ කල්ලියක් හදමු.. ඒත් කට්ටිය කොහෙන්ද ?
පූරුවේ පිණකට තවත් උපරිම පිස්සෝ පහක්ද සෙට්විය.
"එතැන් සිට වසන්තය උදාවිය"
රූපයෙන් වෙනස් නිවුන් සහෝදරයින් සත්දෙනෙක්. ..
4 ක්ම තියෙනවා අදහස්:
"පූරුවේ පිණකට තවත් උපරිම පිස්සෝ පහක්ද සෙට්විය"කවුද එ අය 5 ෙදනා
අපේ ඉස්කෝලේ කොල්ලෝ හත්දෙනෙක් මචන්..උපරිම පිස්සෝ හත්දෙනෙක් (මමත් ඇතුළුව:D)
hmmm G7 huh? ela ela
maruh funter set eka..
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!