"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Wednesday, September 28, 2016

සාෂා රෙමෙඩියොස්

මම මගට බැසීමි. මින් පෙරද ‍මෙ අයුරින්ම කිසිඳු අරමුණකින් තොරව මගට බැස ඇතිමි. එහෙත් විඳි දෙයක් නැතීමි. ඉර පායා තිබුනද, කළුවර කළ සිතට එය නොදැනෙන බව මා දනිමි. එනිසා ඉදිරියට ගියෙමි.
තාර පාරක අයිනෙන් ඇවිද යන මට තවත් කෙටි දුරක් යන්නට මත්තෙන් පදික වේදිකාවට ගොඩවන්නට සිදුවෙයි. මේ ගෙවෙන තත්පරය මිනිසුන් පිරී නැති මොහොතක් වුවද පදික වේදිකාවට ගොඩ වන අවස්ථාවේ සිට හිස් බවින් ඉදිරියට යා නොහැකි වෙයි. ඔළුව උස්සා සිනහා සිය යුතු වෙයි. කොහෙද යන්නේ යි ඇසූ විට කියන්නට යමක් සිහි තබා ගත යුතුවෙයි.
මේ මොහොතේ ප්‍රධාන පාරකට එළැඹීම මා තුළ ඇති වියවුල සංසිඳුවන්නේ නැති බවත්, එය තව තවත් මහා වියවුලක් වනු ඇති බවත් සිත හොඳින්ම දනියි. එහෙත් දෙපා යන්නේ එදෙසටය. මා පුරුද්දකට මෙන් දකුණු සාක්කුව අතගා බැලීමි, ජංගම දුරකතනය එහි විය. මා වම් සාක්කුව අතගා බැලීමි. පසුම්බිය එහි විය. මා පසුපස සාක්කුව අතගා බැලීමි. යතුරු කැරැල්ල එහි විය. මා ඉදිරියට ගියෙමි. පයෙහි වැදුනේ සිගරැට් පැකට්ටුවකි. මට සෙරෙප්පු දෙකක් පැළඳීමට අමතකව තිබිනි.
සිගරට් පැකට්ටුවේ වූයේ නැවී කඩතොළු වී ගිය තනි සිගරට්ටුවකි. එය සැබවින්ම රූප උපදේශනයේ ගසා තිබූ බෙලහීන වූ පුරුෂ ලිඟුව වැන්න. මා පළපුරුදු දුම්වැටි උරන්නෙකු නොවේ. මා මින්පෙර කිහිප වතාවකදීම දුම්වැටි උරා ඇතද, ඒ තීරණයක් ගත නොහැකි තරමට මධුවිතෙන් මත්ව සිටි අවස්ථාවලදී පමණකි. මා ලොව වීරයන් බොහෝදෙනෙකු දුම්වැටි පානය කළද, මා එයින් අත්මිදී සිටියේ මට එයින් එන්නේ වහතු රසයක් වූ බැවිනි. මට මේ සිගරැට්ටුව උරා බැලීමේ අදහසක් පහළ විය. මේ අනෙකකු අතැර දැමූ සිගරැට්ටුවකි. ගින්දර සොයාගත යුතුය. මා සතුව ගිනි දල්වනයක් නොවීය. එයට හඳුනන්නෙකු මග තොටදී හමුවිය යුතුය. නැතිනම් කිසිදා දැක නැතද දුම් උරමින් යන්නෙකු මහමග හමු විය යුතුය. එහෙයින් දැන් මා මහමගට පිවිසිය යුතුමය. දැන් මට එ් වෙනුවෙන් හේතුවක් ඇත.
ලිංගිකව එක්වීම යනු ඇයගේත් මගේත් බැඳීමේ මුඛ්‍ය මූලය නොවීය. එකිනෙකාගේ සතුට සතුටක්ම වී සිරුරු සනහන කළ, තවදුරටත් ආලිංගනයේ යෙදී ලබන ප්‍රහර්ශයක හැඟීමකුදු අප තුළ නොවීය. ඔබ විශ්වාස නොකරන කරුණ නම් ඇයත් මමත් මේ වන තෙක් ලිංගිකව එක්ව නොතිබීමය. අප භෞතිකව ලිංගිකව එක්වී නැතුවා පමණක් නොව එකිනෙකා කෙරෙන් උපන් රාගයෙන් ස්ව්‍යං වින්දනයේවත් යෙදී නැති බව මා හොඳාකාරව දනිමි.
සාෂා සිටින තැනක් මා නොදනිමි. ඇය මා හට වෛර කරනවාද කියා මා නොදනිමි. එහෙත් මේ මොහොත වන විට මා හට, ඇයට තුරුළුව ඇයගේ උකුලත මුහුණ හොවා සිටින්නට අවැසිය. එයට අවස්ථාවක් පෙනෙන තෙක් මාණයක නැති බව මා දනිමි. එහෙයින් මා මහමගට අරමුණකින් තොරව බැසීමි. සාෂා ඇයගේ නම වෙයි. රෙමෙඩියොස් යනු ඇයට පියාගෙන් පැමිණි නමක් නොවෙයි. රෙමෙඩියොස් යනු මම සියක් වසක හුදකලාව කියවා ඊට වසඟව ඇයට තැබූ නමයි. සාෂා යනු ඇයගේ නමයැයි නිශ්චිතව කියන්නට මා නොදනිමි. මා එලෙස සිතමි. ඇය එළෙස කීවා මතකය.
මා මහමගට ගියෙමි. හිතවතෙකු හමුව ගින්දර ඉල්ලාගතිමි. සිගරැට්ටුව දල්වා ගතිමි. හැකි වේගයකින් ඇවිද අතුරු මගකට ආමි. එක්වරක් දුම් ඉරුවෙමි. කිසිම හැඟීමක් නැති. මිතුරන්ගේ උපදෙස් සිහි විය. දුම පපුවටම ඇදිය යුතුය. මද වේලාවක් පපුවේ සිරකර තබා ගත යුතුය. තුන්දොරින් පිට කළ යුතුය. මොහොතකින් නාස් පුඩු දෙකෙනුත් මුවිනුත් පිටතට නිකුත් වුනු දුම් රොටු එකතුව නොයෙකුත් රටා මවමින් ඇස අද්දර දඟ කරන්නට විය. අරක්කු උගුරකුදු තිබුනානම් කදිම බව සිත කියයි. එහෙත් එවැන්නක් ලඟක නැත. මා සිගරැට්ටුව විසි කළෙමි.
බෙලහීන ලිඟු සිගරැට්ටුව උරා විසිකර ගතවන පළමු ඇසිල්ලේ මට සාෂා පිළිබඳ රාගික සිතුවිල්ලක් උපදිනි. ඒ හැඟීම් පිටකරගන්නා මොහොත දැඩි සැපයකින් සිරුර සනහන බවට මොළය දිවුර දිවුරා කියයි. එහෙත් ඇය සොයා ගැනීමට හැකි ඉසවුවක නැත. ඇති එකම විකල්පය අතට ගැනීම පමණක්ම බව මා ඉඳුරාම දනිමි. එහෙත් ඈ පිළිබඳ කලෙකින් උපන් අභිරුචිය අතකට දියකර හැරිය යුතු නොවේ. මා මහගසක් මුළ හිඳගතිමි. හිස ගසේ කඳට හේත්තු කරගතිමි. දෑස් පියාගතිමි. ඇය හා ආලිංගනයේ යෙදුනේ නම් සිතට දැනෙන පහස කෙලෙසදැයි මැවුවෙමි. එය වචන කරන්නට උත්සාහ කළෙමි. ඒ වචන අනුව ඒ සුපහසම විඳිය හැකි විකල්පය තීරණය කළෙමි. "බීලද දන්නෙ නෑ." යැයි කියනු ඇසුනු බැවින් ඇස් හැර බැලීමි. තරුණියන් දෙදෙනෙකු මුවෙහි අත් තබාගෙන ඉක්මන් ගමනින් ඉදිරියට ඇවිද ගියහ. මා ඔවුන්ගෙන් විරුද්ධ පසට ඇවිද යන්නට සිතා නැගිට්ටෙමි.

දැන් මා සිත තුළ අරමුණක් ඇත. ඒ අරමුණ බෙලහීන ලිඟු සිගරැට්ටුව දැල්වීම මෙන් බළාපොරොත්තු රහිත අරමුණක් නොවේ. මෙයින් ජීවිතය තොරවීමටද ඉඩ ඇත. එයට ඩේවිඩ් කැරඩීන් සාක්ෂි දරයි. එහි යන්නට පළමුව ඇය පැමිණියත්, සිතේ පවතින ආශාවේ බරපතළකම ඇය ඉදිරියේ් නවතීදැයි සැකය. ඇය එසේ පැමිණියත් මගේ රාගික ආරාධනාව කෙසේ පිළිගනීදැයි සැකය. ඉක්මනින් නිවසට යා යුතුය. අල්මාරියේ වම් කෙලවර නවන ලද ටයි පටියක් ඇත.

Friday, May 6, 2016

ඒක හරිම තෙතයි

ඊයෙ රෑ ගෙවුනෙ, මතක් වෙද්දිත් ඇඟ කිළිපොලවන විදියෙ සම්පූර්ණ රමණයක් එක්ක. අද උදේ ඇහැරෙද්දිත් ලෝකෙ පෙනුනෙ කහපාටකට. නිකං හිතන්න මිරිසට උයපු කට්ට කරෝල  හොද්දක කහපාට. අන්න ඒ පාටයි මුළු ලෝකෙම. මං පෙරවගෙන හිටපු රෙද්ද යටට අත දාලා බැලුව. පහළ කොටස හිරි වැටිලා නැති නිසා මං ඉන්නෙ නූල් පොටක්වත් නැතුව විත්තිය මට දැනුන. කොට්ටෙ යට ෆෝන් එකේ තිබ්බෙ ගෑනි එවපු එස්එම්එස් එකක් විතරයි. ඒකෙ තිබ්බෙ Ochchara re wenakan weda karannepa. Danwath tikak nidaganna mahaththyo. Math nidiyanawa. Budusaranai කියල. මං එයාට දිග උම්ම එකක් යවල ආයෙ කොට්ටෙට මූණ ඔබාගත්ත. මට වීදුරු බෝතල් ගැටෙන සද්දයක් ආව.

ඒ නිකිනි. මගේ උත්කර්ෂයෙදි ඇඟට පණකුත් නැතුව එක අතකින් මගේ කොන්ඩෙ අදින ගමන් අනිත් අතින් මගේ යටි තොල එළියට ඇදපු ගෑනි. එයා මට ලස්සනයි. තළෙළුයි. ලස්සන පපුවක්, කැත පස්සක් සහ ලිස්සන කකුල් එයාට තිබ්බ. හොඳ හිතකුත් ක්‍රේල් කොන්ඩෙකුත් තිබ්බ නිසා මං එයාට වහ වැටුනා. නිකිනි ගෙනාව රොටියි මස්හොදියි. සොමර්ස්බිලගෙ බ්ලැක්බෙරි සයිඩර් බෝතල් දෙකකුයි.

කන්න හදනකොටම තවත් එස්එම්එස් එකක් ආව. Aherunada? ඒ ගෑනිගෙං. Na. Mahansiy. Man aaye nidiyanawa. Ada mama eddi hawas wei. Mama enakan reta kannepa. මගේ රිප්ලයි එක දාලා මං උදේට කන්න පටන් ගත්ත. නිකිනි බලං හිටිය මං දිහා. මං දන්නව නිකිනි කවදාවත් මං ගෑනිගෙන් එන පණිවිඩේකට උත්තර යැවුවට තරහ වෙන ගෑනියෙක් නෙමෙයි. ඒ නිසා මාත් එයා දිහා බලං හිටියා. මට තේරු‍ණා ඒ ඉන්නෙ මගේ අතින් හොඳට මස් හොද්දෙ පොඟවපු රොටි කෑල්ලක් කන්නයි කියල. මං එයාට කැවුව. නිකිනිට ඇඬුනා. මං ඒ මොකද කියල ඇහුවෙ නැහැ. මං කාලා ඉවරවෙනකංම ආදරෙන් පිටිපස්සට වෙලා පිටි අතගෑව මිසක් නිකිනි කෑවෙ නැහැ. ඒ අතගාද්දි අතරින් පතර එයාගෙ පිරිච්ච කිරි හංසයෝ මගේ පිටේ වැදුනා. ඒ වැදුනෙ නිරුවතින් නෙමෙයි. එයා මගේ ෂර්ට් එක ඇඳගෙන හිටියා. බොත්තනුත් දාගෙන. උඩටම වෙනකං. මං කාලා ඉවර වුනාම එයා ම‍ගේ ඇඟිලි ලෙවකෑව. මං ඔලුව පිටිපස්සට නවලා එයාගෙ තොල්වල අග්ගිස්ස ඉම්බා. ඉඹලා මං අත හෝදන්න ගියා. හෙළුවෙන්.

අත හෝදද්දි ෂිමී මගේ කකුල ලෙව කෑව. ෂිමී කියන්නෙ නිකිනිගෙ හුරතලී. මගේ
තෑග්ගක්. ෂීමී කියන්නෙ හොඳ ජාතියක බැල්ලියෙක් වුනත් ඒ මං සල්ලි දීල ගත්තු එකෙක් නෙමෙයි. මං ඒ බැල්ලිව හොරකං කළා. මට කියල චිත්‍රයක් අන්දවගෙන පොරොන්දු වෙච්ච ගාන නොදීපු පර බල්ලෙකුගෙ කසාද ගෑනිට උන්ගෙ ඇඳේ තියාගෙනම හුකලා මං උ‍ගේ බැල්ලිවත් උස්සගෙන ආව. පරබල්ලා!

මං ලොකු චූ දහරාවක් වතුරෙ එල්ලෙටම අල්ලගෙන හිටියා. ඒ සද්දෙ හිත වහවට්ටනව. චූ ඉවරවෙද්දි මට දුක හිතුන. මං චූ හිරකරටගන හෙමිහෙමීට නිදහස් කළා. අන්තිමේ හෙලුවෙන්ම කාමරේට එද්දි නිකිනි ලැප්ටොප් එකෙන් මං ඇඳපු චිත්‍රයක් ඩිසයින් කර කර හිටිය. මේ මගේ ෂෝල්ඩර් එකේ ටැටූ එහෙකට; ඒ උත්තරේ ලැබුනෙ ඔය මොකෝ කියල මං අහපු ප්‍රශ්නෙට. මං ඇ‍ඳේ වාඩි වෙලා නිකිනිගෙ උකුලෙන් කකුල් තියාගෙන ඇගේ යටිබඩට කිතිකැවුවා.

සනීපයි. මේ වැඩේ ඉවර වෙනකං මාව පිස්සු වට්ටන්නෙ නැතුව ඉන්නවද?
අමාරුයි. මට ඔයාට තුරුල් වෙලා ඉන්න ඕන.
ටිකක් ඉන්න මැණික මේක ඉවර කරනකං. හෙට ටැටූ එක කරගන්න ඕන. අද ඩිසයින් එක ඉවර කරගන්න එපැයි.
මට ඔය කුක්කු දෙක අස්ස‍ෙ බේරෙන දාඩිය සුවඳ බලන්න ඕන.
දැන් දාඩිය නැහැනෙ
දාඩිය දානකං අපි සෙල්ලං කරමු
අනේ ටිකක් ඉමු. මගේ මුළු උකුළම හිරිවැටිල වගේ.
අද ඔයා උඩට ඉන්න මගේ අත් නිදහස්නෙ එතකොට.
ඔවු ඉතිං මාව පිස්සු වට්ටල යයි. ආයෙ මාස ගානකට හිතිං මැරි මැරි ඉන්න ඉඩ තියල.
ඇයි එහෙම කියන්නෙ?
ඇයි කියල ඔයා දන්නවනෙ.. මට ආයෙ හෙටින් පස්සෙ ඉතුරු මේ හපපු පාරවල් ටිකයි. ටැටූ එකයි විතරයි. හපපු පාරවල් නං ටික දවසෙන් ඉවරයි. මේ බෙඩ් ෂීට් කවද වෙනකං හෝදන්නැතුව ඉන්නද? සුවඳ එන හින්දා හැමදාමත් ඉඹ ඉඹ ඉන්න බැහැනෙ. අක්කි දැක්කොත් විසුමක් නැහැ. අන්න ලබන සතියෙ එනවලු. ඒ හින්ද මේ ටැටූ එක ඩිසයින් කරල ඉවර වෙනකං ඉන්න.

මං ආයෙ නින්දට වැටුන. වං ඇළේට ඉන්නකොට එයාවම පේන නිසා මං දකුනු ඇලේට හැරුණා. කොට්ටෙ යටින් එළියට ඇවිල්ල තිබුනෙ එයාගෙ මං ආසම කළු පාට බ්‍රා එකේ හක් එක. මං ඒක අතටගත්ත. ඒක හරිම තෙතයි. මං ඒක ඇඳ උඩට දාලා ෆොටෝ එකක් ගත්ත ෆොන් එකෙන්.
බලන්න ඒකෙ හැටි?
පෙණුමෙ නං අවුලක් නැහැ. හැබැයි තෙතයි.
ඒකෙ ලේස්වලින් නූල් ගැලවිල. කප්වල නූල් ඇදිල. දාරවල නූල් ගැලවිල. දාඩිය දානකොට ඒක ඇ‍ඳගෙන ඉන්න බෑ. මං ඔයා ආවම විතරයි ඕක අඳින්නෙත්. දැන් අවුරුද්දක්. ඔයා ඒකට ආස හින්දයි ඒක තියාගෙන ඉන්නෙත්. ඒ මදිවට ඔයා ඒකට දෙන දස වද ටික ඉවසගෙන ඉන්නත් එපැයි. බ්‍රා එහෙකට පුළුවන්ද එච්චර දුක් විඳින්න.

අපි දෙන්නටම හිනාගියා. නිකිනි ඇ‍ඳේ පැත්තට නැගල මගේ ඇඟට කකුල දැම්ම.

ඔයා දන්නවද ඔය බ්‍රා එක නිෂිගෙ.
මොනව. මං හිතුවෙ මට දීපු තෑග්ගක් කියල.
නෑ ඕක මං නිෂීට දීපු තෑග්ගක්.
ඉතිං?
මං එයා ඒක එක පාරක් ඇන්දම හොරකං කරගෙන ආව.
ඇවිල්ල මට දුන්න.
ඔවු.
ඒත් ඇයි?
මං ඔයාට ආසයි. ඔයාගෙ සුවඳට ආසයි. ඔයා මගෙ චිත්‍ර දිහා බලන විදියට මම ආසයි. ඒත් මට ඔයා නිසා නිෂී එපා වෙයි කියල බයයි. ඒ නිසයි මේක ඔයාට දුන්නෙ. මේක නිෂීගෙ. මට දැන් නිෂීව එපා වෙන්න නං ඔයාවත් එපාවෙන්න වෙනව. ඒක කවදාවත් වෙන දෙයක් නෙමෙයි. මේක දිරල ගිය දවසක මම තව බ්‍රා එකක් නිෂීට දීල අායෙ හොරකං කරල ඔයාට දෙනව.
මං ඔයාගෙ ඒ අවංකකමට ආසයි.
මං අවංක නෑ මැණික. මං කපටියි.
මට ඔය තොල් ගලවල මෙහෙ තියාගන්න දෙනවද?
දැන් මේව නිකංම තොල් විතරයි. ඒ ‍තොල්වල තිබ්බ ඔක්කොම හීරිල ගිහිල්ල දැන් ඔයා ගාව.

ආායි.. ඔහොම හපනකොට පිස්සු වැටෙනව මනුස්සයො. හැබැයි ඔන්න වෙනිං ගෑනුන්ට බෑ. මායි නිෂීයි විතරයි.
හ්ම්ම්ම්...

ඉන්න බ්‍රා එක දාගන්නකං. ඕක ඔයාගෙ කටිංම ගලවන්නැතුව ඔයාට පිස්සු වැටෙන්න බැහැනෙ.

නිකිනි ඒ ටික කිවුවෙ මගේ ඉනෙං දෙපැත්තට කකුල් දාල බ්‍රා එකට එක අතක් දාගෙනත් ඉවර වෙලයි. ඊට පස්සෙ එයා ඉස්සරහට නැවිල මගේ නහය උඩ කීප පාරක්ම එයාගෙ නහය ගෑවුව. මං එයාගෙ කකුලක් දිගේ ලිස්සන මගේ අත තද කරගත්ත. අනිත් අතිං මං කළු පාට බ්‍රා එකෙන් වැහිච්ච පිරිච්ච කුක්කුවක් එයාගෙ පිටෙන් තද කරල මගේ මූනට ලං කරගත්ත. ඒ සුවඳ විඳින්න, බ්‍රා ඒකෙ ඩිසයින් එක දිවට දැනෙන්න මං ඇස් වහගත්ත. ඒ මොහොතෙ නිකිනි මගේ කනට කිට්ටු වුනා.

ඉක්මනට තව බ්‍රා එකක් නිෂීට ගෙනිහිං දෙන්න. මේ පාරවත් රතු පාට එකක් දෙනවද?‍