මෙච්චර ගස් ගොඩ මැද්දේ හිටියත්
කොලයක් ඔළුවට වැටුන්නැතී
කපුටෝ හතර වටේටම
ඒත් වසුරු පිඩක් හෙලුන්නැතී
ගස්මුල පස් කාගෙන ඉන්න මාව
හොරැහින් බලලා හිනැහුන
ඔයාගේ කෙහෙ රොදක්
කන වටේට අහක් කරලා
ලස්සන තලෙළු හම මැද්දේ
එම්බොස් වෙච්ච රෝස තොල් පට
හපන්න හදනකොටම
කොල ගොඩක් අස්සෙන්
ඔළුව උස්සලා
ගෑණිව බය කරපු
මාවත් ගස්සපු
සර්පයා
උඹයි ගැරඬි පැටියෝ. . .
18 ක්ම තියෙනවා අදහස්:
එම්බොස් වෙච්ච රෝස තොල් පට
හපන්න හදනකොටම...
අර කෙල්ලගේ තොල් පට බේරන්න ඌ කරලා තියෙන්නේ මොන තරම් සේවයක්ද?
බොලා මට කෙලවන්නමයි හදන්නේ!
එයාට අම්ම වැඩිහිටියන්ට පමණයි ඒවා බලන්න එපා කියන්නැති ඉතින් එයා ෂේප් එකේ යන්න ලේස්ති උනාම මොකටද බය උනේ.....????? :) :D :)
ගස් මුල පස් කාගෙන ඉන්න මට. . .
උඹ මාර අමාරුවෙන්නේ ඉදලා තියෙන්නේ. . .
අපරාදේ ගැරඩියගෙයි, එයාගෙයි වෙලාව, උඹේ අවේලාව
ඔය ගස් මුල පස් කාගෙන හිටපු හැටියට තොල හපලා විතරක් නතර වෙන එකක් නෑ කියල ඌට හිතෙන්න ඇති හික් හික්
ඇ බං මුචා කජු කැලෙ දැන් සර්පයොත් ඉන්නවද....? මොකටද කජු කැලෙ පැත්තට ගාටන්නෙ හැන්දැ වෙලා කෙමිකල් එක පැත්තට ගියානම් මුකුත් නැහැ..
හපෝයි මේ මොනවද කියන්නේ? මේක සිතුවිල්ලක් නේ ;)
"ගෑණිව බය කරපු
මාවත් ගස්සපු
සර්පයා"
උපරිමයි මචන්. ලස්සනට ලියලා තියනවා.
ස්තූතියි සහෝ!
වෙන සර්පයෙක් ගැනද මන්දා කියන්නේ,
ගෑණිවත් බය කරලානේ :-p
පට්ට කවියක්...උඹ නියම කවි කාරයෙක්
ගෑණිව බය කරපු
මාවත් ගස්සපු
සර්පයා......
අපූරුයි......මට හිනත් ගියා
@මරේ: හෙණම ගහපන්.උඹ හිතුවද ඌ ප්‍රසිද්ධියේ පාක් ඇතුලේ එලියට එනවැයි කියලා.
@ම
මටත් හිතුනෙ ඔය ටිකම තමා.
@මුචලින්ද
ඉස්සර නයි වගේ නෙමේ දැන් නයි. සෝ අන් ප්‍රිඩික්ටබල්
අනේ අපොයි... හොඳ වෙලාවට ගැරඩියා ආවේ. නැත්නම් මේ පොස්ට් එක වැඩිහිටියන්ට පමණයි කියලා දාන්න වෙනවා.. නැත්නම් බලදරියා විසින් කපා හරින ලදී තමා....
හිහ්හී
park
aniwaa
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!