පොරොන්දු ගොඩ ඇති මහ උත්තමයෙකි
පසෙකින් සොමි දෙන විපක්ෂ නයුවෙකි
ගල පිට උඩ ඇති මහා වරායකි
හයිවේ සොමියට තරලය පිටවෙති
දැයට කරුවලකි.. හැම්බොට එළියකි..
ජෙනා ඇතුලෙ ඇති.. කරුණ ඇවිද යති..
ජැක්සන් පිණැති.. ගුණ ගී වයති..
කිරිත් වතුර වෙති.. හංසයෝ පල් වෙති..
හිරුණි ආවොතින් අපි ගොඩ ගියා වෙතී
ප්‍රේමචන්ද්‍ර ටැටුවට අත හැඩට ඇතී
කරූට උඩින් පබා ආපු රටක නිතී
කොටට හැඳි කතට තත්වය නැටි වනතී
පෙට්‍රල් නං මොකද, හයිවේ සොමිය මදෑ
හොරකං අපිට මොක, රටටම සෙතක් වෙතෑ
ජෙනරල් ඇතුලෙ හිටියට, අනේ අපිට මොකෑ
රටක් කලම්බන මෙහෙයට දිණුම දෙතෑ
![Digg It!]( http://img104.herosh.com/2011/10/08/715327017.png )
![Stumble]( http://img103.herosh.com/2011/10/08/58204175.png )
![Delicious]( http://img102.herosh.com/2011/10/08/934716959.png )
![Technorati]( http://img102.herosh.com/2011/10/08/938319324.png )
![Tweet It!]( http://img102.herosh.com/2011/10/08/578196296.png )
![Facebook]( http://img105.herosh.com/2011/10/08/442762492.png )
11 ක්ම තියෙනවා අදහස්:
හ්හ්ම්ම්ම්.....
:D
මුචා මේක ලියලා තියෙන්නේ... අහවලුන්ව නෝන්ඩි කරන ස්වරූපයෙන්... පව් ඈ....
හිරුගේ ටැටූවට චන්දය වැටෙනු පෙනේ
පබා අනර්ලා පාර්ලිමේන්තු යනවා පෙනේ
රුවැති ළඳුන් පිරි දේසපාලන සිහින පෙනේ
හොරකං පෙට්‍රල් ගැන බලන්න වෙලා නෑතේ!
කළාබර පිරෙති...ගුණ වනා ගයති
වතුරත් කිරි කරති...හංසයෝ වේලෙති
රජුන් පිම්බෙති තව තවත් උඩ යති
බල්ලොත් xකති කොල්ලෝ වේලෙති
හම් හම් හම්.......!
කතාව ඇත්ත...!
කාලෙකින් නේද? ආයෙ දැකීම සතුමක්..!
වචන කරල ගැටගහගන්න බැරි වෙච්චි අදහස් ටික ඉන්දික ලස්සනට කියල තියනව
අයිස්චර්යමක් යැ............
සුපිරි
පට්ට ටොපිය ඈ....ඒත් ඕක ඒරියල් එකෙන් විතරක් TV බලන අපේ බහුතරයට කියා දෙන්නෙ කෝමද කියන එකනෙ ප්‍රශ්නෙ
මේ පිංතූරේනං එළ ඈ....ඇත්ත තත්වේ මේකනේ.....
ජෙනා මොටද මරා ට දී ඇරගත්තේ
කරූ වගේද පබාගේ ඇත රත පොත්තේ
කාර් මොටද යමි හයිවේ කරත්තේ
අනර් පබා ගොන් බානට ගත යුත්තේ
හොඳ හොඳ මී හරක් රජගෙට දක්කාලා
ඇරගත්තා මදිව යස රංගටම නැවිලා
සිංහල බුඩිස්ට් නිරුවත තව තව වනලා
මදි පාඩුවට තව ගොන්නුත් දක්කල්ලා
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!