පෙම් දළු අගිසි හිත් කොණින් දිදුලන කලට
එහි වර වඩන හිරුටද
කොල ඇබින්දක හිත් කවි ලියන
විකල් වුනු කුරුල්ලා අමතකද?
වින්ද සැප කඳ සිතින් මගහැර
උඹ ගිහින් මට ගන්ඩ බැරි දුර
කොලය මත බත් කන්ද මහමෙර
පිච්චියන් බත් යටින් ගින්දර
තෙරක් හොර කරත් හිත වට
ගියත් පෙම බැදන් හිත මට
හංගපන් උඩින් පිටතට
ඉන්ඩවෙයි නැතොත් අකලට






3 ක්ම තියෙනවා අදහස්:
කොච්චර කලත් පිටට නේ..!
ජෝඩු දමන් යන විටදි
මුණ ගැසෙන විට නුඹව
කෝලකමින් ඇඹරෙමින් හඳුනන්නේ නැති විලස
හැන්දෑවට එනවා කෙටියෙන්
ඒත් බොලඳව ටෙක්ස් ගොඩක්
පැටියො, මගෙ අම්මෙ, තරහද සුදූ මයෙ පැටියො
AKM දීල තියෙන්නේ ලෙසටම
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!