"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Thursday, December 31, 2009

සුබ


හිත තුල හරි කරගෙන
කඳුළු පෙරාගෙන
දකීවි කියලා වෙව්ලගෙන
කොල මිටි කරගෙන

දාපං එළියට
පතුරපං රටටම
එපා විකිනෙන්නට
ඕඩර් එකපිටටම

නොදා ඇඩ්සෙන්ස්
ඇඩ් නොකර සෙක්ස්
වපුරමු අදහස්
වෙන්නට සක්සස්

රයිම් වෙන්නට කවි
පිරිපුන් ස්ඳැස් කවි
එක්වෙන්නෙට කතා කරලි
කරමුකෝ බ්ලොග් පෙරලි

කියවන උං ගොඩකි
තව උං ෆලෝ කරති
හිට් කවුන්ටර් පිරෙති
සතුටෙන් හිත් ඉතිරෙති

දෙදහස් නවයෙන් සමුගති
ඉනික්බිති දහ්යට ලබති
මෙතෙක් කල් මගේ පෙරලි
කියවපු උඹලට ගොඩක් තුති!

සුබම සුබ නව වසරකට මුචාගෙන් ආසිරි !
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

14 ක්ම තියෙනවා අදහස්:

වැප් said...

මගෙනුත් අලුත් අවුරැද්දට සුබ පැතුම්

දුකා said...

සුභ අළුත් අවුරුද්දක් මුචෝ උඹටත් . . .

Thameera said...

අළුත් අළුත් නව අදහස් පොදි බැන්ද
සුබ නව වර්ෂයක් නුඹටත් මුචලින්ද

sachii said...

suba aluth awruddak wewa !!!!!!!!

LishWish said...

හරියට හරි මල්ලියා. එහෙම ම තමා වෙන්න ඕනි. උඹටත් සුභ නව වසරක් වේවා.

CD Athuraliya said...

අලුත් අවුරුදු පැතුම් දුටු...
මෙවැන්නක් නොදුටු...

Anonymous said...

සුබ අළුත් අවුරුද්දක් මල්ලී !!!!

malee_msg said...

මේ වගේ කිරි පැණි ලිපි ගොඩාක් ලියන්න ලැබෙන සුභම සුභ අළුත් අවුරුද්දක්‍ වේවා මල්ලියට...!!!

Rachintha Jayawardhana said...

බොහෝම ඉස්තූතියි හැමෝටම !

Unknown said...

මගේ යුනිකෝඩ් වල අවුලක් නිසා උඹට සුබ පතන්න බ්ලොග් එකට අවේ නෑ මුචා.

උඹට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වෙවා!!!

Rachintha Jayawardhana said...

එසේම වේවා මචෝ !
උඹටත් කිරියෙනුයි පැණියෙනුයි තව තව ඒවා ගොඩකිනුයි ඉතිරෙන්න කියලා පතනවා !

දුකා said...

"උඹටත් කිරියෙනුයි පැණියෙනුයි තව තව ඒවා ගොඩකිනුයි ඉතිරෙන්න " ??????

hik hik hik . ..

ආගන්තුකයා | Stranger said...

අවුරුද්දෙ නම් තවත් ජනවාරි පලවෙනිදාවක් ආව ගියා.. ඔන්න මගෙනුත් සුබක්.. සදාදර නයාට...

Rachintha Jayawardhana said...

ස්තූතියි සහෝ!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!