සරසවි සිසුන් හට ඇමතිය නොවී පමා
Army train දුනි ඇසු දුටු පමණටමා
සරසවි කෙරෙන් සිප් නගනට ඉන්න තෙමා
තුවක්කුවක් ඇල්ලුවාට කරුණ කිමා
ගෙඩිය හැටැයි බාගය තිහකට දුන්නා
මිල අඩු බිත්තරේ කේරලයෙන් එන්නා
කොළඹින් නැවක් හම්බන්තොට වෙත යන්නා
තෙල් ගහගෙන ඒ නැව ආපහු එන්නා
ගාලු සිරිය රැකගමු පෙම නවතාලා
දුමට කොටු දාමු අරක්කු බිමට හලා
සුද්දට නැවෙමු රට විනිමය උපදවලා
ගොන්නු හිරේ යනවට මැති එරෙහිවෙලා
රජයේ පඩිය හරි ගොඩකින් වැඩිවෙන්නා
විදුලි බිලත් නොදැනෙන ලෙස උඩ යන්නා
ආපහු ටිකක් ජනපති අඩු කරදෙන්නා
දෙයියොම බලා අපේ ඇමතිලා රැක දෙන්නා
මැරවරයෝ කෙලපු දාට
බඩු මිල උඩ ගියපු දාට
ලාංකීය සිත් තුල සතුටක් මතුවෙන්නා
එවන් අසිරි සිරි දුටු සිත් පිනෙන් පිරෙන්නා
සම්බන්ධ ලිපි:
skip to main |
skip to sidebar
"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."
Friday, January 7, 2011
Subscribe to:
Post Comments (Atom)
ටොපිය ආතල් ටයිප් හතකට බලන්න.
ලියන්නේ
- Rachintha Jayawardhana
- Moratuwa, Sri Lanka
- මේ මගේ වගේම ඔබගේත් අත්දැකීම් සහ විඳීම්.
ටොපි සූප්පුකරුවෝ
වැඩි වෙලා සූප්පු කරපු ටොපි
-
ඉස්සර දැක්කේ රොබින් හුඩ්ගේ ගෑනී වගේ.. . ඉතින් මම උඹට මැරියන් කිව්වා. . එදා ඉඳන් මගේ හිතේ වීරයා වෙච්ච රොබින්ට ඊරිසියා කලා. . . ඉනික්බිති ආවා ...
-
දෙනියාය දුර වැඩි වූයෙන් පියාගේ මව මොරටුවේ උන් මට.. වැඩිය ලං නොවූවත්. . . මම අතපයක් හොලවන සියළු ඇසිල්ලක් පාසා.. මම ඔබේ සෙවනේ. . . කිරි අම්මා,...
-
සුදු යට සායේ රතු ලේ පාරක්. ගෙදරට දුවගෙන ඇවිත් ගවුම ගලවලා හෙටට අඳින්න අවුවට දාපු නිසලි යට සාය දිහා බලද්දි තමුන්ටම පොඩි ලැජ්ජාවක් දැණුනා. ...
-
හොරකමක් කියල අන්තිමටම කළේ ෆැබ් එහෙකින් හොරෙන් කාපු එක. ඊයෙ රෑ අන්තිම හොරකම ඉවර වෙලා මහන්සියට ඇඳට වැටුන නිසා උදේ ඇහැරුනේම පුදුම බඩගින්නකින...
-
ඊයෙ රෑ ගෙවුනෙ, මතක් වෙද්දිත් ඇඟ කිළිපොලවන විදියෙ සම්පූර්ණ රමණයක් එක්ක. අද උදේ ඇහැරෙද්දිත් ලෝකෙ පෙනුනෙ කහපාටකට. නිකං හිතන්න මිරිසට උයපු කට්ට ...
ප්ලග් වෙච්ච තවත් තැන්
සහෘදයෝ
-
Caputo3 days ago
-
රට ගිය හීනය1 month ago
-
-
2023 මොකද වුනේ?3 months ago
-
දෙනෙත්4 months ago
-
-
ආර්තිකේ අපේ අතේ7 months ago
-
මේක තමයි සංසාරෙ ණය ගණුදෙනුව7 months ago
-
ප්රසන්න මධුර සුඛං8 months ago
-
ගීකයාගේ නොස්ටැල්ජියාව8 months ago
-
වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි!9 months ago
-
මතකයක් යට හිඳ..!1 year ago
-
සිදු විය යුත්තේ කුමක්ද?1 year ago
-
-
ඇස නොගැටුන කර්මාන්ත පුරවරය2 years ago
-
පණගැහෙන ඒ දම්පාට හදවත්…!2 years ago
-
-
-
-
COVID කතන්දර3 years ago
-
දාවිත්3 years ago
-
-
Autumn Thoughts4 years ago
-
-
කොළ මැඩපන් ඔයි රාමා...!4 years ago
-
දවස් තුන !5 years ago
-
මෙසී5 years ago
-
-
-
ගැලවීම5 years ago
-
මා හූනා6 years ago
-
-
මල් කැකුළු ඇත හැංගී6 years ago
-
අපේ ලොකුම ලොකු වැරදි 5ක්6 years ago
-
සයිටම්: ඇඟිල්ල දෙස බලා අනතුර එන්ජෝයි කිරීම7 years ago
-
අවසර7 years ago
-
-
ප්රහාරක ගුවන් යානා අටක්7 years ago
-
අපේ ඉස්කෝලේ සහ ඔවුන්ගේ ඉස්කෝලේ7 years ago
-
Bangkok the city of angels7 years ago
-
-
kuveni කුවේණි8 years ago
-
යුද භීතිය, ජාතිවාදය සහ මැතිවරණ ප්රතිඵලය8 years ago
-
Sahampathi thoughts - අකුරැස්සේ ගමන8 years ago
-
-
රන්9 years ago
-
නිර්මාණ කියවීමේ සැන්දෑව9 years ago
-
කහ පිච්ච වැල9 years ago
-
වාරියපොල නංගී වීරවරියක්9 years ago
-
සමාවේ ආතල්9 years ago
-
Simon Nawagattegama Images9 years ago
-
-
Momentary Rain9 years ago
-
කටු කම්බි සහ වීදුරු කටු අතර මම9 years ago
-
අංගරාජිණී..10 years ago
-
-
බැරකුඩාවේ කුඩාවට...10 years ago
-
ඇනෝනිමස් ත්රස්තවාදයට එරෙහි වෙමු..!10 years ago
-
-
විනෝද සමාජය Society (forced) enjoyment10 years ago
-
~:@ අම්මප මල :@~10 years ago
-
-
මොකද්ද මේ....10 years ago
-
-
මේ මගේ සඳයි ගැන නෙවේ හලාල් ගැනයි11 years ago
-
මිරැන්ඩා11 years ago
-
පණපිටින් හිටි උන් වළපල්ලට යවා ඇටකටු වලට වැදීම11 years ago
-
Good bye ???11 years ago
-
Write to express, not to impress12 years ago
-
පාසලට ආදරය කරන්න.12 years ago
-
Off Marks12 years ago
-
මිලර් බාස්ගෙ මුක්කුව (කෙටිකතාවක් නොවේ)12 years ago
-
-
කේ. ජයතිලක.12 years ago
-
අනේ අපි දැක්කෙ නැහැ..12 years ago
-
-
-
කින්නර අඩවිය … 1012 years ago
-
සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්.....12 years ago
-
ගිරිපාද ජනපදය වනාහි ගිරුවාපත්තුවයි.12 years ago
-
ඈ මැරෙන්නට තීරණය කලාය !!!! - වෙරෝනිකා !!!12 years ago
-
ඔයාගේ පාටිය කවද්ද?13 years ago
-
කොලූගේ සමුගැනීම13 years ago
-
අමුතුකතාවක් 20 කොටස13 years ago
-
ජාඩියට මූඩිය – ජාඩි13 years ago
-
-
18 th amendment & future13 years ago
-
මෘදුකාංග නිර්මාණය13 years ago
-
-
-
-
මයෙ මැණික් කැටේ(දෙවන කොටස)14 years ago
-
-
-
~ක්රිස් තුස්~15 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
යන්තන් ලිව්වේ මුචලින්ද. Powered by Blogger.
14 ක්ම තියෙනවා අදහස්:
Hik Hik! ela ela machoo!
වදිනවා බැට් එකෙන් ම සිරාම සිරා..! එළැ එළැ
හොල්මන් ද පොල් කොල කීවලු... එල ආ!
අපොයි දෙවියනේ ! එළ
මැක්සම මැක්සා මචෝ.ෆට්ට ෆතුරු කවි ටික.කොපර කොපර එකට ගහපු එකත් ෆට්ට!
~සුමුදු
ෂහ්... මට මතක් උනේ ඉස්සර චන්ද කාලෙට බෙදන ඔය වගේ නවි කොල. වැල් වටාරම් නැතුව ඕන එකෙකුට තේරෙන්ඩ.. පොල්ලෙන් ගැහුවා වගේ.. ජන වහරෙන් ලියපුවා... මටත් නං ෂෝක්.
ade mewwa kavi neme bang, owwata kiyanne ape bokkenma ena sithuwili kiyala. oba owwa kavi karalaa kiwwe uba ape boku walinma baluwaa wage newa!
පට්ට කොර කවිය... අදමයි මේ පැත්තේ ආවේ... නියම කවිය. බොක්කට දෙනවා...
Comments on other places:
Hasith Prasanga Athukorala January 7 at 2:29pm Reply • Report
patta oiii....onna man wall eketh damma.... :)
Umesh Leelasena January 7 at 7:06pm Reply • Report
ela machanz.. onna mama nam twittereta demma... :)
Udayanga De SiLva January 7 at 9:17pm Reply • Report
ela lokkkaaa
Narada 'Binku' Thomas January 7 at 11:57pm Reply • Report
ade mewwa kavi neme bang, owwata kiyanne ape bokkenma ena sithuwili kiyala. oba owwa kavi karalaa kiwwe uba ape boku walinma baluwaa wage newa!
Amila Gammudali January 8 at 10:43am Report
sira..
අදහසක් දීලා ගිය සෙට් එකටම ස්තූතියි!
අම්මියෝ කවි කොල කාරයෙක් වගේ නේ බන්zzz...
ආදරෙයි , වෙදනාවයි ගැන මෙච්චර හොදට කොහොමද යකො උඹ ලියන්නෙ :D:D
උඹත් මෙහෙම බ්ලොග් වල ලියලා ලියලා දවසක දෙශද්රොහියෙක් වෙනවා වෙනවා මයි :D:D
මලේ, එළම කිරි කවි සෙට් එක.... පට්ටයි !
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!