වැහි වළාකුළු බොරව ගිය
බොරව ගිය මුත් නොවසින
නොවසින මුත් කඳුළු වැසි මත
මත මතින් ප්‍රේමයකි දළුලන
නුඹත් මා ප්‍රේමයෙන් වෙලෙමින්
ගතෙහි ඉඳුරන් සනහනු පිණිස
එක්ව ගිය මහ ගිනි දවාලක්
නුඹට මතකද සොඳුරිය
ප්‍රේමයේ සුපහසින් දළුලා
නුඹත් මා බැඳි අත්පසුරින් වෙලිලා
රවුම් තල මත ඇඟිලි ඉරි අඳිමින්
අපට හස නැඟුනු සැටි මතකද සොඳුරිය
දැන් මා නුඹට, 'උඹ'
පසක් කරමින් නුඹත් මට
ගෙවෙන්නේ සංක්‍රාන්තියක්මද?
මමත් නුඹ මෙන් සිතමි සොඳුරිය...
12 ක්ම තියෙනවා අදහස්:
වෙනස්කම් අස්සේ නිවරැද්ද හොයනකොට
ආදරේ කියන දේ අඥාතයක් වෙන හැටියට
මේව්වා මොනවද
පොළවේ පයගැසූවන්ට
අහසේ කරණම් පහසු කරපු
ඌව සංක්‍රාන්තියක් වෙන්නේ
උඹේ හඳ ගිණිගන්න අස්සේ ද?
ප.ලි: මේ වචන වල තේරුම් හොයන්ට එපා, උඹට එපා වෙයි!
මම කවදාවත් තොගෙ වේස වචන වල තේරුම හොයන්නෙ නෑ.. කැස්පියන් මුහුදෙ බ්ලූමැන්ඩල් වනචාරියා!
රීගෙන ගාඩ්ස්!
මොලේ අංසබාගේ හැදිච්චි තෝ වගේ වඳ පොන්සියෙකුට මේක තේරෙන්නේ නෑ.., අනික මේක කියවන්න එපා කිව්වේ තොට නෙවී යකෝ..!
තෝ වගේ ගොං ගොලහන්තුවොන්ගෙ වචන වල තේරුං කාටවත් වැඩක් නෑ.. බොට අංසබාගෙ හැදෙන්නවත් මොළයක් තියනවද මොංගල් පොන්සියා?
මට නෙවෙයි නං මොකටද හුත්තියෙ මේකට කමෙන්ට් දාන්නෙ? කොන්ද පණ නැති බුරම්පියා!
බලන්න අයියෝ මෙයාලා මෙතන දාන කමෙන්ට්... මට නං චී කියලා හිතුනා. අර ස්වීට් පොටෝ එකක් තියෙන හින්දා මං කවි ලස්සනයි කියලා කමෙන්ට් කරන්න ගියේ. ඒත් බලන්නකෝ අයියෝ හරිම හිරිකිතයි.
අනම් මනම් බොරු ටෝක්ස් නෑ. කෙලින්ම කිව්වා.. පට්ට පොස්ට් එකක්
සෝක් කවිය!!! මාත් කවිය ලස්සනයි කියලා කමෙන්ට් කරන්න ගියේ. ඒත් බලන්නකෝ අයියෝ හරිම හිරිකිතයි!!! :D
අඩේ මෙච්චර සුන්දර වචන ටිකක් කමෙන්ටු විදිහට ඇහුවේ කාලෙකින්.බ්ලොග් අවකාශයේ සැබෑ කුණු රසය !
එක්ස්කියුස් මී!. කවි ටික කෙලින් දැම්ම නම් හරිනොවෙද?
ඇදයි වගෙ..!
පළ පාහර හාවො ඇරපු හුකන්නි! තොගේ පුකට හතර ඇදේට අරිද්දි කෙලින් අරින්නෙයි කියන්න තොට කට පණ තිබුන්නැද්ද?
පෝස්ට් එකට සද්දයක් හලලා ගිය අයට පට්ට ස්තූතියක්..!
නියම කවි ටික ....
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!