"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Saturday, July 25, 2009

හිතට වැදිච්ච Quotes ටිකක්..

"මෙලොව වැදගත්ම රාජකාරිය මිනිසුන් හඳුනාගැනීමයි.."

"හඳ එළියේ තරු පේන්නේ නෑ.. ගැඹුරු මුහුදේ සද්ද නෑ.. දුප්පත් පපුවේ සෝබන නෑ.."

"Good friends don't let you do stupid things ..... alone"

"Only the dead have seen the end of war."

"මිනිසෙකු සෙවිය හැකි හොඳම ක්‍රමය නම් වෙනත් මිනිසෙකු ගැන ඔහුගෙන් විමසීමය."

"හොඳ කාන්තාවක් හොඳ පොතක් හා සමානය."

"නියම සොල්දාදුවා රණබිමේ සටන් කරන්නා මිස පසුබිමේ බෙරිහඬ දෙන්නා නොවේ."

"කේන්තිය යනු අනුන් කල වරදකට දඬුවම් විඳීමකි."

"කරදර කරදර කරනතුරු කරදර වලට කරදර කරන්න එපා."

"Love of beauty is taste.. The creation of beauty is art.."

"තම ශ්‍රමය වෙහෙසා උපයන ආහාරය තරම් උතුම් ආහාරයක් නැත."

"ජීවිතය ජීවත් කරවන්නේත් නාස්ති කරවන්නේත් බලාපොරොත්තුවයි."

"නරක දේ උගැන්මට ගුරුවරයෙකු අවශ්‍ය නැත.එය වසන්ගත රෝගයක් මෙන් සුළගේ පාවී යයි."

"යම් ක්‍රියාවක් කිරීමට පහසුම මාර්ගය සෙවීම.ඒ සඳහා ඇති අපහසුම කාර්යයයි."

"මුදල් කථා කරන විට සත්‍ය නිහඬ වන්නේය."

"The most common way people give up their power is by thinking they don't have any."

"A photograph has picked up a fact of life, and that fact will live forever."

Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

8 ක්ම තියෙනවා අදහස්:

sachiiiiiiiiiii said...

wooow great..really really true..i love it...liyala thina hama deyakma wadagath.. hithata wadina dewal thama..ape sitha thama hama dekatama mul wenne...sitha hada gattoth hama welawakama apita sepa labenawa...eka oyage parentslata wath denna bari thaman wisinama laba ganna one deyak,,

Rachintha Jayawardhana said...

හ්ම්ම්...ඇත්ත ඇත්ත.
n thanks for loving it !!

channa said...

ela kiyala wadak na..........topiya ka sama dena topi gana dannnooo wethi.topiya samada dinewa........

Rachintha Jayawardhana said...

මේ ටොපිය හපන්න නෙමෙයි..රසවිඳින්නයි.
ස්තූතියි කමෙන්ටුවට.
කව්ද මේ චන්න ඉලුක්වත්තද ??

kaushalya said...

nice quotes rachi keep it up

Rachintha Jayawardhana said...

anee deiyo..mewa mage nemeine !!
btw thanks for comenting sizi !!

ක්‍රිෂාන් said...

එල මචො කීප් ඉට් අප් !!

Rachintha Jayawardhana said...

තෑන්ක් යූ !! තෑන්ක් යූ !!!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!