Army train දුනි ඇසු දුටු පමණටමා
සරසවි කෙරෙන් සිප් නගනට ඉන්න තෙමා
තුවක්කුවක් ඇල්ලුවාට කරුණ කිමා
ගෙඩිය හැටැයි බාගය තිහකට දුන්නා
මිල අඩු බිත්තරේ කේරලයෙන් එන්නා
කොළඹින් නැවක් හම්බන්තොට වෙත යන්නා
තෙල් ගහගෙන ඒ නැව ආපහු එන්නා
ගාලු සිරිය රැකගමු පෙම නවතාලා
දුමට කොටු දාමු අරක්කු බිමට හලා
සුද්දට නැවෙමු රට විනිමය උපදවලා
ගොන්නු හිරේ යනවට මැති එරෙහිවෙලා
රජයේ පඩිය හරි ගොඩකින් වැඩිවෙන්නා
විදුලි බිලත් නොදැනෙන ලෙස උඩ යන්නා
ආපහු ටිකක් ජනපති අඩු කරදෙන්නා
දෙයියොම බලා අපේ ඇමතිලා රැක දෙන්නා
මැරවරයෝ කෙලපු දාට
බඩු මිල උඩ ගියපු දාට
ලාංකීය සිත් තුල සතුටක් මතුවෙන්නා
එවන් අසිරි සිරි දුටු සිත් පිනෙන් පිරෙන්නා
සම්බන්ධ ලිපි:






14 ක්ම තියෙනවා අදහස්:
Hik Hik! ela ela machoo!
වදිනවා බැට් එකෙන් ම සිරාම සිරා..! එළැ එළැ
හොල්මන් ද පොල් කොල කීවලු... එල ආ!
අපොයි දෙවියනේ ! එළ
මැක්සම මැක්සා මචෝ.ෆට්ට ෆතුරු කවි ටික.කොපර කොපර එකට ගහපු එකත් ෆට්ට!
~සුමුදු
ෂහ්... මට මතක් උනේ ඉස්සර චන්ද කාලෙට බෙදන ඔය වගේ නවි කොල. වැල් වටාරම් නැතුව ඕන එකෙකුට තේරෙන්ඩ.. පොල්ලෙන් ගැහුවා වගේ.. ජන වහරෙන් ලියපුවා... මටත් නං ෂෝක්.
ade mewwa kavi neme bang, owwata kiyanne ape bokkenma ena sithuwili kiyala. oba owwa kavi karalaa kiwwe uba ape boku walinma baluwaa wage newa!
පට්ට කොර කවිය... අදමයි මේ පැත්තේ ආවේ... නියම කවිය. බොක්කට දෙනවා...
Comments on other places:
Hasith Prasanga Athukorala January 7 at 2:29pm Reply • Report
patta oiii....onna man wall eketh damma.... :)
Umesh Leelasena January 7 at 7:06pm Reply • Report
ela machanz.. onna mama nam twittereta demma... :)
Udayanga De SiLva January 7 at 9:17pm Reply • Report
ela lokkkaaa
Narada 'Binku' Thomas January 7 at 11:57pm Reply • Report
ade mewwa kavi neme bang, owwata kiyanne ape bokkenma ena sithuwili kiyala. oba owwa kavi karalaa kiwwe uba ape boku walinma baluwaa wage newa!
Amila Gammudali January 8 at 10:43am Report
sira..
අදහසක් දීලා ගිය සෙට් එකටම ස්තූතියි!
අම්මියෝ කවි කොල කාරයෙක් වගේ නේ බන්zzz...
ආදරෙයි , වෙදනාවයි ගැන මෙච්චර හොදට කොහොමද යකො උඹ ලියන්නෙ :D:D
උඹත් මෙහෙම බ්ලොග් වල ලියලා ලියලා දවසක දෙශද්‍රොහියෙක් වෙනවා වෙනවා මයි :D:D
මලේ, එළම කිරි කවි සෙට් එක.... පට්ටයි !
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!