ලිපියට පෙර ලියමි: මේකට අදහස් හෝ උපදෙස් වැඩක් නෑ. විමසන්න ප්‍රශ්නයක් කියවන උඹලාට ඉතුරුත් නෑ. මේක ලියන්නේ එක සමනලයෙකුට වෙඩි තැබීමේ පරම අභිලාෂයෙන් පමණයි! මේක මෙච්චර සරලව ලියන්න හේතුවත් මේක වදින්න ඕන ගොබ්බ සමනලයට මේක නොතේරේවි කියලා හිතලයි.
තැනක් තිබ්බා බ්ලොග් කියලා.
එතන කියවන මිනිස්සුත් ලියන මිනිස්සුත් හිටියා.
ඔය අතරේ හිටපු එක ලියන්නෙක් කලක් තිස්සේ ඉඳන් ලියපු කෙනෙක්.
දවසක් මේ ලියන්නා තමන්ට හිතිච්ච දේ ඒ විදියටම ලියලා දැම්මා.
ඒක පොඩ්ඩක් සමහරුන්ට දරන්න බැරි උනාදත් මන්දා.
වෙනදා මේ ලියන්නව නොකියවපු උන් මෙදා මූව කියෙව්වා.
සමහරු ලියන්නාට ඒ ඒ දේ ගැන අලුත් අදහසුත් දුන්නා.
සමහරු හොඳ කිව්වා. සමහරු නරක කිව්වා.
එක පුද්ගලයෙක් නින්දා කලා.
නින්දා කලේ ලියන්නාට නෙමෙයි. ලියන්නාගේ ලෝකේ වීරයොන්ට. අන්න එතනදි මේ කතාව ඒ නින්දාව නොකල උන්ට නොතේරී යනවා.
නින්දා කරන්නා හිතුවා ලියන්නා තමන්ගේ වීරයෝ වගේ වෙන්න යනවයි කියලා. ලියන්නාගේ එකම උත්සහය එය උනත් මෙතරම් ඉක්මනින් එය ඉටු නොවන බවත්, මෙතරම් කෙටි කලකින් එතරම් යාන්ත්‍රනයක් හෝ තියරියක් තමන්ගේ වචන ගොඩක් ඇතුලෙන් එලියට දාන්න නොහැකි බවත් ලියන්නා දැන හිටියා.
තමන්ගේ ලෝකේ වීරයන්ව බාල්දු කිරීම සම්බන්ධයෙන් ලියන්නාගේ ඇතුලත කේන්තිය ලියන්නාගෙන් පිට වුනේ හිනාවකින්.
නින්දාවට සෙනෙහසින් ඔහු සමනලුන්ට වෙඩි තිබ්බා.
හුකාගනින්!