"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Wednesday, July 22, 2009

අපි හත

මින් පෙරද හතක් සිටි අතර.. ඔවුන් ඔවුන්ව G7 යැයි හඳුන්වා ගත්තෝය.
එයිනුත් පොඩි අදහසක් හිතට වැදුනු අතර.. කල්ලියක සිහිනයද ඉහට වැදී තිබුනු නිසා එය ඇරඹුවෙමි.
දෙදෙනෙකුගෙන් පටන්ගත් පසු.. හිතට ආපු ගැම්ම කියා නිමකල නොහැකි විය.
එකට කෑවෙමු,බිව්වෙමු,බැනුම් ඇසුවෙමු.. හොඳම මිතුරෝ වුනෙමු.
අපිත් හතේ කල්ලියක් හදමු.. ඒත් කට්ටිය කොහෙන්ද ?

පූරුවේ පිණකට තවත් උපරිම පිස්සෝ පහක්ද සෙට්විය.

"එතැන් සිට වසන්තය උදාවිය"

රූපයෙන් වෙනස් නිවුන් සහෝදරයින් සත්දෙනෙක්. ..
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

4 ක්ම තියෙනවා අදහස්:

Prabodha said...

"පූරුවේ පිණකට තවත් උපරිම පිස්සෝ පහක්ද සෙට්විය"කවුද එ අය 5 ෙදනා

Rachintha Jayawardhana said...

අපේ ඉස්කෝලේ කොල්ලෝ හත්දෙනෙක් මචන්..උපරිම පිස්සෝ හත්දෙනෙක් (මමත් ඇතුළුව:D)

දුකා said...

hmmm G7 huh? ela ela

Rachintha Jayawardhana said...

maruh funter set eka..

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!