"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Sunday, October 18, 2009

රෝමය ගිනි අරං


අත්දුටු මිතුරන්,

ඒ මේ අත දිව්වෝය...

දෑත් ඔළුවේ ගසාගෙන හැඬුවෝය. .

රැය පහන් වනතුරු DCSL පිහිට පැතුවෝය. ..

සමහරු කලක් අතුරුදන් වී සිටියහ. . .

සමහරු අරකිට පොල් ගැසුවෝය.. .

අත්විඳි මම වයන්නට වීණාවක් සොයමින් සිටිමි.
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

0 ක්ම තියෙනවා අදහස්:

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!