"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Thursday, September 3, 2009

ලෙක්චරෙක්සෑම් සහ ස්ටඩී ලීව්

ඔවුන්,
එයි..
ස්ලයිඩ් දමයි.. වු
මයික්‍රෆෝනයෙන් බෙරිහන් දෙයි.. න්
කෑගහන්න එපා කියයි..
බනියි..
නැවත බනියි..
ආපහුත් බනියි.. ඩි
ගෙදර ගිහින් පොත් බලපාං. .වැඩ කරපාං. .කියයි.. .
යයි. .

අපි,
එයි..
කයි.. පි
ඇඹරෙයි..
ඈනුම් අරියි..
ආගිය තොරතුරු කියවයි.. පො
රොබෝවන් සේ කියනා දෙයම කරයි..
ගෙදර ගිහිනුත්. .කයි.. ට්
නිදාගනියි..
බීච් එකේ සෙට් වෙයි..
කෙල කරගනියි. නී
.

එහෙව් අපිට ඉතිරිවෙන අන්තිම කාලය තමයි ස්ටඩී ලීව් කියන්නේ.එහෙනං මම පාඩමට යනවා මාසයකට විතර.විභාගේ මේ මාසේ දාහතර වෙනිදා පටන් ගත්තහම ලබන මාසේ නම වෙනිදා වෙනකන් තියෙනවා.ඉතිං මම ටික කාලෙකට විතර මේ පැත්තේ එන්නේ නැති වෙයි.ආපහු මම එන්නේ ටොපියටයි සදාහරිතෙටයි කරුණු හා අත්දැකීම් ගොඩාක් අරගෙන.එතකං මේක කියවපු නොකියවපු සිංහල බ්ලොග් සංසදයේ සහෝදර සහෝදරියන්ට සහ මගේ අනෙකුත් සියළු මිතුරන්ට බුදු සරණයි ! (මගේ ආගමට අනුව)
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

8 ක්ම තියෙනවා අදහස්:

Kaushalya said...

mama nan hithanne methana lec lage kisi waradak na egollo baninne ape hodatane,api dana ganna one pissu karan nathuwa egena ganna anith vada karana gamanma,mokada api igena gaththoth ape anagathemai ne hoda wenne anith eka eyala padi ganneth eyalath me vagema igenagena gaththa nisa mahansiyen, eyala karanne rassavakne

hodata padam vada karala exam liyanna budusaranai !!

Rachintha Jayawardhana said...

aiyoo mamath eyalata banala na.mama banagena thiyenne apita mai.api pissu natapuwata ee minissu pali nahane

sachiiii said...

hmmmm...atta ..atta..dan wath therum aran hodata paadam karanna...oyata echarai jeewithe ithuru wenne..wish u al da best 4 ur coming exams..

budu saranai!!!

Rachintha Jayawardhana said...

thankuu thankuu...

ලොකු මල්ලී said...

අඩේ! එකම තියරිය

Rachintha Jayawardhana said...

ආයිත් අහලා

Prabodha said...

ganan ganna epa owa ohoma thama,hm ela ela honda athdakeem tikak aragena waren hondata exam krapan sana,

Rachintha Jayawardhana said...

ela ela..ubath hodata karapan !

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!