මම කලබලයෙන්. .
මොනිටරේට නෝ සිග්නල් ලු..
හිත දෙගිඩියාවෙන්. .
VGA අවුල්ද..
කේබල් අවුලක්ද ..
කන්වර්ටර් එකේ අවුලක්ද..
පිස්සු හැදිලා. ..
අහන්න ඕන නදීකගේ වෙරෝනිකා. .
මට පිස්සූ . . .හූ.. හූ..
ගහගත්තා අමුඩයක්..බැස්සා කම්පියුටරේට..
මොකුත් පෙන්නේ නෑ..ඔක්කෝම දූවිලි වළාවකින් වැහිලා. ..
කොහොමහරි ඔක්කෝම ඔපරේෂන් කරලා හොයාගත්තා අවුල. . .
ඒක තියෙන්නේ මව් පුවරුවේ..
හුරේ. . . .
කොච්චර හොයාගත්තත් තියෙන්නේ අවුලක්නේ..
හුරේ නෑ. . . .
කියපු හුරේ එක ආපහු ගත්තා..
යමුද ගත්තු තැනටම..
වොරන්ටිත් තියෙනවනේ..
ඒත් කල් යනවනේ..කමක් නෑ ඔන්න ඔහේ..
ගියා එතනට..එතන හොර ගුලක්..
ලෙඩේ හොයලා කියන්න දවස් දෙකක් යනවලු..
හත් ඉල්ලව්වේ මම පැය දෙකෙන් හොයාගත්තනේ..
මක්කොරන්නද ඉතිං..
අවාසනාවක හැටි. . .
අම්මා කියන විදිහටනං මගේ ගෑනි ලෙඩ වෙලා..
කාමරේ ඉන්න හිතෙන්නේ නෑ..
ඒක දැන් සොහොනක් වගේ (ඉස්සරත් ඒ වගේ). . .
තනි නොතනියට හිටපු මගේ ගෑනි ලෙඩවෙලා. . . .
සමහරු මගෙන් අහනවා "කම්පියුටරේ නැති හින්දා පාඩං කරන්න අමාරුද?" කියලා. ..
මට එහෙම අහන එවුන්ගෙන් අහන්න තියෙන එකම ප්‍රශ්නය. . .
මොන පිස්සුද ???
තමුන්ගේ ගෑනිව ඕන වෙන්නේ කෑම උයාගන්නම විතරද ?






24 ක්ම තියෙනවා අදහස්:
අලුත් කෙල්ලෙක් ගනින් :D
ba macho..mama me kella gaththeth aluthen
හෆෝයි !! ගත්ත ගමන් කැඩුනද ??
aluthen kiwwata maasa 10k..
මාස 10ක් නම් සුවර් එකටම බබා හම්බුවෙන්න තමා
ane duke ba
මාමණ්ඩිට කියන්න දෝණියන්දැ රිප්ලේස් කරල නොදුන්නොත් මාමණ්ඩිගෙ කොම්පැණිය ගැන අනවශ්‍ය විධියෙ ප්‍රචාරයක් යන්න පුළුවන් බව.. මම එක පාරක් එහෙම කරල තමයි වොරන්ටි ගත්තෙ... නැත්තං ඔය යක්කු ලිස්සල යනව.
මුහුදේ ඉන්නේ එකම මාළුවද බං කිව්වලු මේ බින්කු!
gdk dukai...kohomahari hitha hada ganna...kohomahari kellawa saneepa kara ganna..
@Anonymous : he he..ehemadnneth na bang !
@Dukaa : siraawatama duko..maara dukayi.
@Shakunthala : ow macho..ehemawath karala hadawaganna ona.ada call ekak denna kiwwa.
@Binku : eka kellai aththe... memeta ayai aadare... kiyalaa mucha kiwwalu
ගනන් ගන්න එපා මල්ලි ටික දවසකින් ඔක හරි යවි,අලුත් කෙල්ලෙක් ගමුද මොකො කියන්නේ,ඔය්ට වඩා හොන්ද එවා දෑන් තියන්ව මචෝ.......
oyage kellawa saneepa karaganna puluvan vei ikmanatama duk venna epa
@Prabo: ee wunata mata mage kella raththaran macho!
@Kaushalya: hmm...ow ow,ehema hithamu
තාම දුන්නේ නැද්ද බන්
(2009/09/14)
@Marane: thama na macho..heta dennan kiwwa.sikuradata..ane manda monawanweida kiyala.
patta... niyama haasyajanaka nirmaanayak..!! :)
:) :)
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!