හිත තුල හරි කරගෙන
කඳුළු පෙරාගෙන
දකීවි කියලා වෙව්ලගෙන
කොල මිටි කරගෙන
දාපං එළියට
පතුරපං රටටම
එපා විකිනෙන්නට
ඕඩර් එකපිටටම
නොදා ඇඩ්සෙන්ස්
ඇඩ් නොකර සෙක්ස්
වපුරමු අදහස්
වෙන්නට සක්සස්
රයිම් වෙන්නට කවි
පිරිපුන් ස්ඳැස් කවි
එක්වෙන්නෙට කතා කරලි
කරමුකෝ බ්ලොග් පෙරලි
කියවන උං ගොඩකි
තව උං ෆලෝ කරති
හිට් කවුන්ටර් පිරෙති
සතුටෙන් හිත් ඉතිරෙති
දෙදහස් නවයෙන් සමුගති
ඉනික්බිති දහ්යට ලබති
මෙතෙක් කල් මගේ පෙරලි
කියවපු උඹලට ගොඩක් තුති!
සුබම සුබ නව වසරකට මුචාගෙන් ආසිරි !
14 ක්ම තියෙනවා අදහස්:
මගෙනුත් අලුත් අවුරැද්දට සුබ පැතුම්
සුභ අළුත් අවුරුද්දක් මුචෝ උඹටත් . . .
අළුත් අළුත් නව අදහස් පොදි බැන්ද
සුබ නව වර්ෂයක් නුඹටත් මුචලින්ද
suba aluth awruddak wewa !!!!!!!!
හරියට හරි මල්ලියා. එහෙම ම තමා වෙන්න ඕනි. උඹටත් සුභ නව වසරක් වේවා.
අලුත් අවුරුදු පැතුම් දුටු...
මෙවැන්නක් නොදුටු...
සුබ අළුත් අවුරුද්දක් මල්ලී !!!!
මේ වගේ කිරි පැණි ලිපි ගොඩාක් ලියන්න ලැබෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා මල්ලියට...!!!
බොහෝම ඉස්තූතියි හැමෝටම !
මගේ යුනිකෝඩ් වල අවුලක් නිසා උඹට සුබ පතන්න බ්ලොග් එකට අවේ නෑ මුචා.
උඹට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වෙවා!!!
එසේම වේවා මචෝ !
උඹටත් කිරියෙනුයි පැණියෙනුයි තව තව ඒවා ගොඩකිනුයි ඉතිරෙන්න කියලා පතනවා !
"උඹටත් කිරියෙනුයි පැණියෙනුයි තව තව ඒවා ගොඩකිනුයි ඉතිරෙන්න " ??????
hik hik hik . ..
අවුරුද්දෙ නම් තවත් ජනවාරි පලවෙනිදාවක් ආව ගියා.. ඔන්න මගෙනුත් සුබක්.. සදාදර නයාට...
ස්තූතියි සහෝ!
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!