"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Sunday, April 4, 2010

කෙළගැණුම අවසන කෙළවීම.

දෙදෙනෙකු කෙලගති
මයික් එකෙන් කියවති
වටේ පිටේ උන්ටද කෙලවති
ටයිටල් හම්බෙති
උඩින් පනිති
පයින් ගසති
හොර කරති
කර අරින්නෝද වෙති
ලොක්කෝද සෙට් වෙති
සල්ලි දමති
ගේම නැගලා යති.
මේ ලාංකීය දේශපාලනය නොවේ.

පහේ එකා ටූම්බ්ස්ටෝන් ගසති
තීන්ත ගෑ ගමන් බිත්තියේ
ඔරලෝසුවටත් කලින් පෝස්ටර් වදිති
පච්ච කොටා ඇත.
නෙක නෙක ඇඟිලි හැඩය.
ජෝන් සීනා පොඩි එකාගේ ඔලුවට ගහලාය.

බයිට් වෙති
කොමඩිද ඇත
තොග පිටිං අසාධාරණකංය
බයද හිතෙයි
නාට්‍යමයයි
හැබැයි මෙගා නොවෙයි.

උන්ට ඩොලර් පෙරෙති
නෙට් බිලයි, විදුලි බිලයි,
අපිට වින්දනයයි.
ඒත් ඩවුන්ලෝඩ් වෙති.
ස්‍රීස්...!
දැන්ත් සී.ඩී එකක් පයට පෑගුනි.
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

9 ක්ම තියෙනවා අදහස්:

Anonymous said...

නිකන් අතරමං වෙලා වගේ... දන්න එකක් ගැන කිව්වට අර උඩින්ම රතු පාටින් ලියපු දේද කියලත් හිතෙනවා.

Rachintha Jayawardhana said...

ලියලා ඉවරවෙද්දී මාත් අතරමං වෙලා බං!

Raven said...

තිරපිටපත් ගත
බොරුව උන් රඟ දෙවති
බොරුව දැන දැනම වුව
රහ බලන්නෙමු අපිද නිති
කෙළවුනද යළි යළි
ඊළග මහ හටන එන තුරු
ඇඟිලි ගනිමින් හිඳින්නෙමු අපි

Rachintha Jayawardhana said...

අනිවා.ලස්සන පිළිතුරු කවිය!

පිස්සා පලාමල්ල said...

උන් රඟල සල්ලි හොය ගෙන යනවා... අපි බලන් ඉදල කෙළව ගන්නව...

ආගන්තුකයා | Stranger said...

බොරුව බොරුව.. වෙන මොකද්ද ඉතිං...

LishWish said...

උන් කෙල ගනිති
අපි බලති
නෙට් බිල යති
cd ගසති
විකුණන එව්වා ගනිති
එව්වද බලති
කියවති අපි
උන පැති ගෙන
මරාගනිති
උන් ඩොලර් පෙරති
අපිට කෙලවෙති.

හුටපටයා said...

මෙගා වලට තව කෑල්ලක්
හම්බ කරයි
අපේ වෙලාවටම කෙලවයි

Rachintha Jayawardhana said...

හ්ම්ම්ම්

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!