ඉතින් මම උඹට මැරියන් කිව්වා. .
එදා ඉඳන් මගේ හිතේ වීරයා වෙච්ච රොබින්ට ඊරිසියා කලා. . .
ඉනික්බිති ආවා අළුත් රොබින්.. .
ඒකේ මැරියන් සුදුයි මහතයි..ඊරි වගේ.. .
ඒක හින්දා ආපහු මගේ හිතේ වීරයගේ මුල් පුටුව රොබින් ට. . .
දැන් පේන්නේ උඹ ක්ලියෝපැට්‍රා වගේ. . .
එයත් මරු..ඇයි ඉතින් කිරි වලින්නේ නෑවේ. ..
අනේ රෝමය මගේ උනානං.. .
හැමදාම නිදාගන්න කලින් උඹ මට දෙන. . .
කෝලන්(:) එකයි තරුවයි(*) . .
උඹව හොඳින් නිදි කෙරෙව්වට. . .
රැයක් පුරා මාව කිති කැව්වා . . (එහෙම කියලා නොදී ඉන්න එපා.)
උඹ කියලා කතා කරන්නේ හදට ලංවෙලා වැඩි හින්දා. . .
උඹ මගේ පපුවට තුරුල්වෙලා ඉන්න හැටි හිතේ මවාගෙන. .
මට මම ආසම නැති කැරට් උනත් කන්න පුළුවන්. . ..
මූණු පොතට,යාහු එකට,ස්කයිප් එකට. . .
පිං සිද්ධ වෙන්න මගෙත් එක්ක අළුත් ජීවිතයක් ගොඩනගන්න පටන් ගත්තු උඹට. . .
මම මගේ වැඩිපුරම ආදරය කරන අවයවය වෙච්චි බඩටත් වඩා ආදරෙයි !!!






16 ක්ම තියෙනවා අදහස්:
විභාගෙ හොඳට කළා ද ?
aluten adare karanna gatu awayawe bada??? bala magulai . . . ! mama nam akamaima awayawe bada . . hikz
මම මගේ වැඩිපුරම ආදරය කරන අවයවය වෙච්චි බඩටත් වඩා ආදරෙයි !!!
හී හී එල එල මමත් එහෙම තමා...!
@සු෴: එක සබ්ජෙක්ට් එකක් ඇරෙන්න අනිත් ඔක්කොම ෂේප් අක්කේ
@දුකා: බඩ මරු දුකා අයියේ..කෑමට බර ඕනම මිනිහෙක් ආසම අවයවය තමයි බඩ.ඔය අපේ ලිෂාන් අයියත් කැමතියි කියන්නේ...
@LishWish: එල එල අයියේ
Sha harima lassana adahasak malliyoo .,.
I wish u all the best .,., :))
thankuu thankuu akke !
ai anonymous damme ?
aththatama mariyan උඹ kiyala kiyanavatanam kamathi nathi vei kohoma vunath "මම මගේ වැඩිපුරම ආදරය කරන අවයවය වෙච්චි බඩටත් වඩා ආදරෙයි" mekanam shoi kathava :D
hihhee...
thankuu thankuu :D :D
adahasa nam maru..adara hageem thawa thawath wardanaya we pawlak we yahapath daruwan labewa kiya prarthana karanawa...oyage mariyanta thawa adaren amathana eka hodai neda?
budu ammoh !!!
echchara dura hithuweth na..
mage mariyange adahasath okama thamai !
හප්පා, අපි එකම බෝට්ටුවේ වෙලා මැරියන්ගේ මහතට ඊරි කියන එක හරිද මන්ද මුචලින්ද අය්යේ.............
hari hari bang...ehema nathuwa hitha hadaganna bane.ehema unoth Robin hood series eken series ekata mata ganu maru karanna wenawa..
LOL
haffata siri, eka ita wada bayanaka thathwayak.
මේ පෝස්ට් එක දැක්කේ මම අදනේ බං.. එළ..!! මට හිනාව නවත්ත ගන්නත් බැරි උනා..
:D
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!