"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Wednesday, September 9, 2009

කෙල්ල ලෙඩවෙලා. . .

මව් පුවරුවෙන් නෑ බීප් එකක්..
මම කලබලයෙන්. .
මොනිටරේට නෝ සිග්නල් ලු..
හිත දෙගිඩියාවෙන්. .
VGA අවුල්ද..
කේබල් අවුලක්ද ..
කන්වර්ටර් එකේ අවුලක්ද..
පිස්සු හැදිලා. ..
අහන්න ඕන නදීකගේ වෙරෝනිකා. .
මට පිස්සූ . . .හූ.. හූ..
ගහගත්තා අමුඩයක්..බැස්සා කම්පියුටරේට..
මොකුත් පෙන්නේ නෑ..ඔක්කෝම දූවිලි වළාවකින් වැහිලා. ..
කොහොමහරි ඔක්කෝම ඔපරේෂන් කරලා හොයාගත්තා අවුල. . .
ඒක තියෙන්නේ මව් පුවරුවේ..
හුරේ. . . .
කොච්චර හොයාගත්තත් තියෙන්නේ අවුලක්නේ..
හුරේ නෑ. . . .
කියපු හුරේ එක ආපහු ගත්තා..
යමුද ගත්තු තැනටම..
වොරන්ටිත් තියෙනවනේ..
ඒත් කල් යනවනේ..කමක් නෑ ඔන්න ඔහේ..
ගියා එතනට..එතන හොර ගුලක්..
ලෙඩේ හොයලා කියන්න දවස් දෙකක් යනවලු..
හත් ඉල්ලව්වේ මම පැය දෙකෙන් හොයාගත්තනේ..
මක්කොරන්නද ඉතිං..
අවාසනාවක හැටි. . .
අම්මා කියන විදිහටනං මගේ ගෑනි ලෙඩ වෙලා..
කාමරේ ඉන්න හිතෙන්නේ නෑ..
ඒක දැන් සොහොනක් වගේ (ඉස්සරත් ඒ වගේ). . .
තනි නොතනියට හිටපු මගේ ගෑනි ලෙඩවෙලා. . . .
සමහරු මගෙන් අහනවා "කම්පියුටරේ නැති හින්දා පාඩං කරන්න අමාරුද?" කියලා. ..
මට එහෙම අහන එවුන්ගෙන් අහන්න තියෙන එකම ප්‍රශ්නය. . .
මොන පිස්සුද ???
තමුන්ගේ ගෑනිව ඕන වෙන්නේ කෑම උයාගන්නම විතරද ? Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

24 ක්ම තියෙනවා අදහස්:

උෂාන් කෝදාගොඩ විතාරණ said...

අලුත් කෙල්ලෙක් ගනින් :D

Rachintha Jayawardhana said...

ba macho..mama me kella gaththeth aluthen

Chrishi said...

හෆෝයි !! ගත්ත ගමන් කැඩුනද ??

Rachintha Jayawardhana said...

aluthen kiwwata maasa 10k..

Anonymous said...

මා‍ස‍ 10ක්‍ න‍ම්‍ සු‍ව‍ර් එකටම බබා හම්බුවෙන්න තමා

දුකා said...
This comment has been removed by the author.
දුකා said...

ane duke ba

ශාකුන්තල | Shaakunthala said...

මාමණ්ඩිට කියන්න දෝණියන්දැ රිප්ලේස් කරල නොදුන්නොත් මාමණ්ඩිගෙ කොම්පැණිය ගැන අනවශ්‍ය විධියෙ ප්‍රචාරයක් යන්න පුළුවන් බව.. මම එක පාරක් එහෙම කරල තමයි වොරන්ටි ගත්තෙ... නැත්තං ඔය යක්කු ලිස්සල යනව.

Narada said...

මුහුදේ ඉන්නේ එකම මාළුවද බං කිව්වලු මේ බින්කු!

sachiiiii said...

gdk dukai...kohomahari hitha hada ganna...kohomahari kellawa saneepa kara ganna..

Rachintha Jayawardhana said...

@Anonymous : he he..ehemadnneth na bang !

Rachintha Jayawardhana said...

@Dukaa : siraawatama duko..maara dukayi.

Rachintha Jayawardhana said...
This comment has been removed by the author.
Rachintha Jayawardhana said...
This comment has been removed by the author.
Rachintha Jayawardhana said...

@Shakunthala : ow macho..ehemawath karala hadawaganna ona.ada call ekak denna kiwwa.

Rachintha Jayawardhana said...

@Binku : eka kellai aththe... memeta ayai aadare... kiyalaa mucha kiwwalu

Prabodha said...

ගනන් ගන්න එපා මල්ලි ටික දවසකින් ඔක හරි යවි,අලුත් කෙල්ලෙක් ගමුද මොකො කියන්නේ,ඔය්ට වඩා හොන්ද එවා දෑන් තියන්ව මචෝ.......

Kaushalya said...

oyage kellawa saneepa karaganna puluvan vei ikmanatama duk venna epa

Rachintha Jayawardhana said...

@Prabo: ee wunata mata mage kella raththaran macho!

Rachintha Jayawardhana said...

@Kaushalya: hmm...ow ow,ehema hithamu

said...

තාම දුන්නේ නැද්ද බන්
(2009/09/14)

Rachintha Jayawardhana said...

@Marane: thama na macho..heta dennan kiwwa.sikuradata..ane manda monawanweida kiyala.

නිලැස් | Niles said...

patta... niyama haasyajanaka nirmaanayak..!! :)

Rachintha Jayawardhana said...

:) :)

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!