මම ෂාරුක් ඛාන් වෙමි.
මම කමල් අද්දරාරච්චි වෙමි.
මම ජෝ, ජිම් කේරි හෝ ගාමිණී වෙමි.
කය සහ රුව එයාකාර නොවුවද
මට ඔවුනට වඩා හැකියාවක් ඇත.
ප්ලාස්ටික් ස'ජරි නොකලත්
මා සිනාසෙන මුහුණක් සාදා ඇත.
කුණු කතා, කුප්ප කතා, විහිළු කතා කියමින්
ඉලිප්පෙන හෙල්ලෙන මුචාගේ මූණත්තහඩුව
යට කඳුළු බිඳු ගැලීමට තැන් නොමැතිව සිටී.
නැවතත් මා සොයාගත යුතුව ඇත.
මීලඟ බ්ලොගට පෙර මම විසින් මා උපද්දවමි.
10 ක්ම තියෙනවා අදහස්:
elama kiri.. ai uba werayek wune nathe lokema danna
මුචා මලයා එල එල, හිතෙ තියන ධෛර්ය තමයි වැදගත්ම දෙ මම එක පාරක් එක නැති කරගත්තා. හොයනවා හොයනවා හම්බ වෙන්නෙ නැහැ. ...
missing වූයේ කෙසේ ද?
දන්නේ නැතෝ!
උඹට කවදාවත් වරදින්නෑ
ඔය ඌරෙක්ගේ වගේ දැවැන්ත ශරීරේ තියෙනකන්
මල්ලියේ... මොකෝ උනේ... !!!
වැරදි කඩේ කින් වත් කෑවද? :(
ඇත්තටම වීරයා මැරිලද ?
ela ela... :)
මැරිලද???
මරලද???
/බිඟුවා...!
koikawethath apahu husma gannawa !
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!