"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Thursday, February 25, 2010

මැරිච්ච වීරයා

මම ෂාරුක් ඛාන් වෙමි.
මම කමල් අද්දරාරච්චි වෙමි.
මම ජෝ, ජිම් කේරි හෝ ගාමිණී වෙමි.

කය සහ රුව එයාකාර නොවුවද
මට ඔවුනට වඩා හැකියාවක් ඇත.

ප්ලාස්ටික් ස'ජරි නොකලත්
මා සිනාසෙන මුහුණක් සාදා ඇත.

කුණු කතා, කුප්ප කතා, විහිළු කතා කියමින්
ඉලිප්පෙන හෙල්ලෙන මුචාගේ මූණත්තහඩුව
යට කඳුළු බිඳු ගැලීමට තැන් නොමැතිව සිටී.

නැවතත් මා සොයාගත යුතුව ඇත.
මීලඟ බ්ලොගට පෙර මම විසින් මා උපද්දවමි.
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

10 ක්ම තියෙනවා අදහස්:

Unknown said...

elama kiri.. ai uba werayek wune nathe lokema danna

රවා said...

මුචා මලයා එල එල, හිතෙ තියන ධෛර්ය තමයි වැදගත්ම දෙ මම එක පාරක් එක නැති කරගත්තා. හොයනවා හොයනවා හම්බ වෙන්නෙ නැහැ. ...

CD Athuraliya said...

missing වූයේ කෙසේ ද?

Rachintha Jayawardhana said...

දන්නේ නැතෝ!

Unknown said...

උඹට කවදාවත් වරදින්නෑ
ඔය ඌරෙක්ගේ වගේ දැවැන්ත ශරීරේ තියෙනකන්

malee_msg said...

මල්ලියේ... මොකෝ උනේ... !!!
වැරදි කඩේ කින් වත් කෑවද? :(

Madhu said...

ඇත්තටම වීරයා මැරිලද ?

නිලැස් | Niles said...

ela ela... :)

බිඟූ said...

මැරිලද???
මරලද???

/බිඟුවා...!

Rachintha Jayawardhana said...

koikawethath apahu husma gannawa !

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!