"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Sunday, August 26, 2012

සඳ ගිනිගත් මහ දවාලෙ..


වැහි වළාකුළු බොරව ගිය
බොරව ගිය මුත් නොවසින
නොවසින මුත් කඳුළු වැසි මත
මත මතින් ප්‍රේමයකි දළුලන


නුඹත් මා ප්‍රේමයෙන් වෙලෙමින්
ගතෙහි ඉඳුරන් සනහනු පිණිස
එක්ව ගිය මහ ගිනි දවාලක්
නුඹට මතකද සොඳුරිය


ප්‍රේමයේ සුපහසින් දළුලා
නුඹත් මා බැඳි අත්පසුරින් වෙලිලා
රවුම් තල මත ඇඟිලි ඉරි අඳිමින්
අපට හස නැඟුනු සැටි මතකද සොඳුරිය


දැන් මා නුඹට, 'උඹ'
පසක් කරමින් නුඹත් මට
ගෙවෙන්නේ සංක්‍රාන්තියක්මද?
මමත් නුඹ මෙන් සිතමි සොඳුරිය...


Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

12 ක්ම තියෙනවා අදහස්:

Lishan Puwakovitage said...

වෙනස්කම් අස්සේ නිවරැද්ද හොයනකොට
ආදරේ කියන දේ අඥාතයක් වෙන හැටියට
මේව්වා මොනවද
පොළවේ පයගැසූවන්ට
අහසේ කරණම් පහසු කරපු
ඌව සංක්‍රාන්තියක් වෙන්නේ
උඹේ හඳ ගිණිගන්න අස්සේ ද?

ප.ලි: මේ වචන වල තේරුම් හොයන්ට එපා, උඹට එපා වෙයි!

Rachintha Jayawardhana said...

මම කවදාවත් තොගෙ වේස වචන වල තේරුම හොයන්නෙ නෑ.. කැස්පියන් මුහුදෙ බ්ලූමැන්ඩල් වනචාරියා!

රීගෙන ගාඩ්ස්!

Lishan Puwakovitage said...

මොලේ අංසබාගේ හැදිච්චි තෝ වගේ වඳ පොන්සියෙකුට මේක තේරෙන්නේ නෑ.., අනික මේක කියවන්න එපා කිව්වේ තොට නෙවී යකෝ..!

Rachintha Jayawardhana said...

තෝ වගේ ගොං ගොලහන්තුවොන්ගෙ වචන වල තේරුං කාටවත් වැඩක් නෑ.. බොට අංසබාගෙ හැ‍දෙන්නවත් මොළයක් තියනවද මොංගල් පොන්සියා?

මට නෙවෙයි නං මොකටද හුත්තියෙ මේකට කමෙන්ට් දාන්නෙ? කොන්ද පණ නැති බුරම්පියා!

Anonymous said...

බලන්න අයියෝ මෙයාලා මෙතන දාන කමෙන්ට්... මට නං චී කියලා හිතුනා. අර ස්වීට් පොටෝ එකක් තියෙන හින්දා මං කවි ලස්සනයි කියලා කමෙන්ට් කරන්න ගියේ. ඒත් බලන්නකෝ අයියෝ හරිම හිරිකිතයි.

Maha Sancharakaya said...

අනම් මනම් බොරු ටෝක්ස් නෑ. කෙලින්ම කිව්වා.. පට්ට පොස්ට් එකක්

Pathum Punchihewa said...

සෝක් කවිය!!! මාත් කවිය ලස්සනයි කියලා කමෙන්ට් කරන්න ගියේ. ඒත් බලන්නකෝ අයියෝ හරිම හිරිකිතයි!!! :D

Anonymous said...

අඩේ මෙච්චර සුන්දර වචන ටිකක් කමෙන්ටු විදිහට ඇහුවේ කාලෙකින්.බ්ලොග් අවකාශයේ සැබෑ කුණු රසය !

Bunny said...

එක්ස්කියුස් මී!. කවි ටික කෙලින් දැම්ම නම් හරිනොවෙද?
ඇදයි වගෙ..!

Anonymous said...

පළ පාහර හාවො ඇරපු හුකන්නි! තොගේ පුකට හතර ඇදේට අරිද්දි කෙලින් අරින්නෙයි කියන්න තොට කට පණ තිබුන්නැද්ද?

Lishan Puwakovitage said...

පෝස්ට් එකට සද්දයක් හලලා ගිය අයට පට්ට ස්තූතියක්..!

ධමිමික ස‍‍දරුවන් said...

නියම කවි ටික ....

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!