"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Wednesday, October 28, 2009

පඩිය


ඕලෙවල් ගොඩ කරගෙන
ඒලෙවල් කෙලකරගෙන
ඉහල අධ්‍යාපනේට අතගහපු මගේ
එකම හීනේ උඹ. . .

පළවෙනි අවුරුද්ද ෂේප් එකට තිබිලත්
දෙවනි අවුරුද්දත් අනිත් අතට තිබිලත්
ප්‍රොජෙක්ට් එක නැති නිසා
පහුබහින හීනේ උඹ. . .

ටකරමට බොරළු ගහන්නා වගේ ඇහුනත්
අමාරුවෙන් කන්දීගෙන ඉන්න
කොහොමහරි සබ්ජෙක්ට් එක ගොඩදාන්න දිරිගන්වපු
ලොකුම අරමුණ උඹ. . .

මොන ගුණ්ඩුව ගහලා හරි
ඩිග්‍රිය ගත්තොත් කියලා හීනෙන් පෙනුනම
හීනියට හිනාවක් ගිහින් ඇහැරිලා
රෑ පුරා මනෝ ගස්සපු සංසිද්ධිය උඹ. . .

කොරොල්ලා එකෙන් ගෙදර යනකොට
ළමයි දෙන්නව වඩාගෙන ඉන්න මැරියන්ට
කිස් එකකුත් එක්ක
අළුත් බ්ලවුස් එකක් දෙන්න
කවදාහරි උදව් කරන්නේ උඹ. . .
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

12 ක්ම තියෙනවා අදහස්:

Sachiii said...

arthanwithai...kiyala thina okkoma dewal attaa...kawada hari oyage padiya oyawa hoya gena ei..eka wadi athaka na ne..edata oyage hama balaporothuwakma itu kara ganna labewa kiya pathanawa...anagathaye di hoda padiyak samagama senehasin pirunu pawl jeewithayakuth labewa..

Unknown said...

Umba witharak nemei ban. Api hemoma pana daagena pas kaagena dangalanne okata thamai. Kauruhari ahuwahama karanne monawada kiyala maha lokuwata kiyanawa ara course eka me course degree eka anan manan. Eeth me hema magulakma karanne anthimata owwata bawa mathak wenna tikak wela yanawa......

Unknown said...
This comment has been removed by the author.
සුදා said...

හ්ම්....
හිතල බලද්දි ඕක සිරාවටම ඇත්ත....
අපි මොනව කරන්න හිතුවත්, කලත් FINAL Result එක ඕකනෙ....
Well done mcho....

kaushalya said...

aththatama api hamoma mahansi venne okatane.me okkoma karanne anthimata hoda padiyak,rassavak ekkama hoda anagathayak balaporoththuven thama

Rachintha Jayawardhana said...

@Sachi: thankuu wenna ona suba pathum walata.
@Tharu: thankuu machang comment ekata.
@Suda: තැන්කූ සුදෝ !
@Kaushi: hmmm...thanks alot !

Narada said...

අනිත් සත්වයන් වගේම මිනිසා උපන්නේ ලිංගත්වය පාදක කර ගත්තු අරමුණක් නිසා ඒත් අද ඒ පදනම යම් දුරක්ට කඩා බිඳ දමන්නේම ඔය හීනයමයි. එතැනමයි මනුෂ්‍යත්වයේ බිත්තිය පුපුරා යන්නට පටන් ගත්තේ.

Rachintha Jayawardhana said...

ඒක ඇත්ත බින්කුවෝ..ස්තූතියි කමෙන්ටුවට !

malee_msg said...

කොහොම කිව්වත් හැමෝටම තියන එකම අරමුණ ඕක තමා!

Rachintha Jayawardhana said...

හ්ම්ම්ම්

Prabodha said...

එල එල,උබ කොහොම හරි ඔක ගොඩ දාගනින්,කවුරුත් නොකිව්වට හමෝගෙම හිතේ තියෙන්නේ ඔය වගේ අදහසක් තමා...අවුලක් නෑ,ප්‍රොජෙක්ට් එක කොහොම හරි කරමු..ඔවත් වෑඩද?....

Rachintha Jayawardhana said...

හ්ම්ම්

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!