ඕලෙවල් ගොඩ කරගෙන
ඒලෙවල් කෙලකරගෙන
ඉහල අධ්‍යාපනේට අතගහපු මගේ
එකම හීනේ උඹ. . .
පළවෙනි අවුරුද්ද ෂේප් එකට තිබිලත්
දෙවනි අවුරුද්දත් අනිත් අතට තිබිලත්
ප්‍රොජෙක්ට් එක නැති නිසා
පහුබහින හීනේ උඹ. . .
ටකරමට බොරළු ගහන්නා වගේ ඇහුනත්
අමාරුවෙන් කන්දීගෙන ඉන්න
කොහොමහරි සබ්ජෙක්ට් එක ගොඩදාන්න දිරිගන්වපු
ලොකුම අරමුණ උඹ. . .
මොන ගුණ්ඩුව ගහලා හරි
ඩිග්‍රිය ගත්තොත් කියලා හීනෙන් පෙනුනම
හීනියට හිනාවක් ගිහින් ඇහැරිලා
රෑ පුරා මනෝ ගස්සපු සංසිද්ධිය උඹ. . .
කොරොල්ලා එකෙන් ගෙදර යනකොට
ළමයි දෙන්නව වඩාගෙන ඉන්න මැරියන්ට
කිස් එකකුත් එක්ක
අළුත් බ්ලවුස් එකක් දෙන්න
කවදාහරි උදව් කරන්නේ උඹ. . .
12 ක්ම තියෙනවා අදහස්:
arthanwithai...kiyala thina okkoma dewal attaa...kawada hari oyage padiya oyawa hoya gena ei..eka wadi athaka na ne..edata oyage hama balaporothuwakma itu kara ganna labewa kiya pathanawa...anagathaye di hoda padiyak samagama senehasin pirunu pawl jeewithayakuth labewa..
Umba witharak nemei ban. Api hemoma pana daagena pas kaagena dangalanne okata thamai. Kauruhari ahuwahama karanne monawada kiyala maha lokuwata kiyanawa ara course eka me course degree eka anan manan. Eeth me hema magulakma karanne anthimata owwata bawa mathak wenna tikak wela yanawa......
හ්ම්....
හිතල බලද්දි ඕක සිරාවටම ඇත්ත....
අපි මොනව කරන්න හිතුවත්, කලත් FINAL Result එක ඕකනෙ....
Well done mcho....
aththatama api hamoma mahansi venne okatane.me okkoma karanne anthimata hoda padiyak,rassavak ekkama hoda anagathayak balaporoththuven thama
@Sachi: thankuu wenna ona suba pathum walata.
@Tharu: thankuu machang comment ekata.
@Suda: තැන්කූ සුදෝ !
@Kaushi: hmmm...thanks alot !
අනිත් සත්වයන් වගේම මිනිසා උපන්නේ ලිංගත්වය පාදක කර ගත්තු අරමුණක් නිසා ඒත් අද ඒ පදනම යම් දුරක්ට කඩා බිඳ දමන්නේම ඔය හීනයමයි. එතැනමයි මනුෂ්‍යත්වයේ බිත්තිය පුපුරා යන්නට පටන් ගත්තේ.
ඒක ඇත්ත බින්කුවෝ..ස්තූතියි කමෙන්ටුවට !
කොහොම කිව්වත් හැමෝටම තියන එකම අරමුණ ඕක තමා!
හ්ම්ම්ම්
එල එල,උබ කොහොම හරි ඔක ගොඩ දාගනින්,කවුරුත් නොකිව්වට හමෝගෙම හිතේ තියෙන්නේ ඔය වගේ අදහසක් තමා...අවුලක් නෑ,ප්‍රොජෙක්ට් එක කොහොම හරි කරමු..ඔවත් වෑඩද?....
හ්ම්ම්
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!