
අවුරුදු 21 සපුරලත්. . .
තාමත් අම්මගේ උණුසමේ. .
දැවටෙන්න ආසයි වගේම.
හිතේ හැටියට මිරිකගෙන ඉඳලා ගෙදර ගියත්
තවත් තුරුළු කරං ඉන්න ආසා හිතෙන්නේ ඇයි?
හිතේ තියෙන අවකාශය ගල්වෙන තරමට. . .
පිරිලා තියෙන කතා පොඩි,හිනාවල් වෙද්දිත්. .
තවත් ලඟට ලං කරගෙන තියාගන්න.
නියපොතු කෑල්ලක් වත් අරගෙන එන්න හිතෙන්නේ ඇයි??
මම මෙච්චර ආදරේ කරලත්. . .
ඔයාව දැකපු වෙලාවට ඔක්කෝම හිරවෙලා. .
කියන්න හිතාගෙන ආපු කතා.
කරන්න හිතාගෙන ආපු දේවල්
කරන්න අමතක වෙන්නේ ඇයි ???






16 ක්ම තියෙනවා අදහස්:
ඒවට ගොඩක් සOකීර්ණ උත්තර තියෙන්නේ
----
කෝඩ්
ඇත්ත මචං ඇත්ත
කතාව ඇත්ත..
mata kiyanna tiyena ewwa / hitena ewwa metana kiyanna ba ba wage . . . hik hik
oka machan oya adare kiyana magule hati . . . wadiya hitanna epa . . .
aththatama ai :)
@Janu: :)
@Duka aiya: hodaa hodaa...passe kiyannako ?
@Kaushalya: aadaretane
ආදරේ කියන එක සුන්දර විදියට හැමෝටම විදගන්න තියෙනවනන්... ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ එහෙම නොවෙන එකයි.
----
කෝඩ්
@දුකා
ඇත්තටම ආදරය කෙලවර වෙන්නේ මගුලකින් තමයි.
----
කෝඩ්
ඔව හරියයි.....
@ඉසුරු: ඔව් ඔව් මචෝ හරියයි !
adarekarana kota ehema thama..ekata uttare oba wisinma soya ganna one
hari hari
ohoma thama ban,
පොදු අද්දැකීමක් සහ මාගේ මතකය සුන්දර පාසැල් අවදියට දිවගියා !!!
@Prabo: hmmm
@Sumedha aiya: බොහෝම ස්තූතියි කමෙන්ටුවට!
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!