
එකම අවුරුද්දේ.. කුසවල් දෙකක. . .
එකම ඉස්කෝලේ..ඩෙස්ක් දෙකක. . .
එකම කවිය..පොත් දෙකක. . .
එකම දේ..විදි දෙකකට. . .
උඹයි..මමයි. . .
උඹ ගහ එහා පැත්තේ ගිරවා දානකොට. . .
මම මෙහා පැත්තේ ගහක් උරනවා. . .
ඒයි ඉක්මං කරලා දෙවනි ප්‍රශ්නෙට උත්තරේ එවහන් බං. . .
මම තාම නමයි අංකෙයි විතරයි ලිව්වේ. . .
ඔව්වා වෙලා ගොඩාක් කල්නේ බං. . . .
මොකෝ මේවැයේ.. .ඇයි වන්ඩිය කැඩිලද ???
අයිතිකාරයට කැඩුවත් උඹට ටිකට් කඩන්නේ නැහැ යකෝ.. .
ඔය විස්ස ගහගනින් **. . .
මට උඹව බස් අයිතිකාරයටත් වඩා වටිනවා මචං !






10 ක්ම තියෙනවා අදහස්:
මටත් ඔය සිද්ධිය ඔය විදිහටම නැත්ත් ටිකක් වෙනස් විදිහට වෙල තියෙනවා . . . . මේක දැක්කාම මට හිතුනේ ඌ ගැන බ්ලොග් පෝස්ට් එකක් ලියන්න . . . . ඌ එච්චරටම වටින චරිතයක් . . .! ! ! නියමයි මචං . . . ලස්සනට ලියලා තියෙනවා . . . ඒ වගේම දුකයි . . . එත් සතුටකුත් දැනුනා තාමත් සුපුරුදු සෙනෙහස මිතුරු කම තියෙනවා කියලා දැනුනාම . .
මරු!
දෙන්නටම පිං !
කමෙන්ටු දෙකට !
වන්ඩිය කිව්වේ මොකද්ද?
වන්ඩිය කියන්නේ දෙමලෙන් වාහනේටනේ..
Excellent!!!!
thankuu !
ado ube blog 1ka patta adahas ita wadaa patta mama ube blog 1 balala mage blog 1ta 1st post 1 demme. uba genath liwwa http://wgapoorna.blogspot.com/
bohoma thankuu macho..maara hApyyyeeee....mama aniwa ennan ube bloga paththe !
ela ela
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!