"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Wednesday, August 12, 2009

ප්‍රේමණීය අතීතය



ඉස්සර. . . . අපේ අම්මාගේ සමරු පොතක තාත්තා තියපු සටහනක්.

තවත් එක් සැඳෑවක හුදකලාවී සිටින විට සිතුනි මට අමතන්න ඔබ මෙසේ..

මා ආදරණීය සුරංගි..

විසිදෙකයි අටයි අසූ දෙකදා
ජීවිතයේ මෙතෙක් නොදුටු
තවත් සුන්දර පැත්තක
රස බැලීමට ඔබ පාදා දුන් මග,

අවසාන වන තුරු
යමි ඔබ සිහි කරමින්
පුදමි ඔබට මගේ
සෙනෙහෙබර පැතුම් මින්

වාසනාවන්ත අනාගතයක් !

මම
ඔබේ
ආදරණීය
කෝලිත ජයවර්ධන
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

19 ක්ම තියෙනවා අදහස්:

malee_msg said...

Sha... මේක දකින කොට දැන් අම්මට කොයි තරම් සතුටු හිතෙනවා ඇද්ද..

Rachintha Jayawardhana said...

හ්ම්ම්..ඔව් මලී අක්කේ !

දුකා said...

නියමයි . . . හරිම ලස්සනයි . . .

ඔයා හොඳ පුතෙක් . . . අම්මගෙයි . . .තාත්තගෙයි ප්‍රේමය දිහා . . . සුන්දර හැඟීමකින් බලන්න පුලුවන් වුනු . . . !

Rachintha Jayawardhana said...

හ්ම්ම්ම්...

sachi said...

lassanai gdaak...amaraniya premayak...me loke hamoma e widiyata hithanawa nam loke meta wada gdak lassana thanak wei..

සඳුන් රත්නායක said...

maxaa.......

Rachintha Jayawardhana said...

thankuu macho !

ලක්හිරු said...

එලම එල පෝස්ට් එකක්. මේක දැක්කම මට මගේ අත්දැකීම මතක් වුනා...මීට අවුරුදු 3 කට ඉස්සෙල්ලා පාසලෙන් සමුගන්නට පෙර එයා දුන්න සමරු පොත තාමත් මම රස විඳිනවා...(එයාවත් එක්කම...:D)

Rachintha Jayawardhana said...

හිහ්හී...සිරානේ මචෝ !

Thejan said...

ජීවිතේ අපි විඳින හුඟක් දේවල් දිහා කාලෙකට පස්සේ හැරිලා බලද්දී හුඟාක් සතුටු වෙන්න පුලුවන්. ඔබේ දෙමව්පියන්ගේ ප්‍රේමයත් ඒ වගේ වෙන්න ඇති. ඒත් මට හිතෙන්නේ කාලෙකට පස්සේ බිඳී ගිය ප්‍රේමයක සිහිවටන වුණත් ජීවිතයට යම් වටිනාකමක් එක් කර ඒක සුන්දර කරනවා කියලයි.

Rachintha Jayawardhana said...

හ්ම්ම්ම්...ඇත්ත මචෝ !

Kaushalya said...

woow what a nice poem ane,ur amma must be very lucky to having a person like ur thaththa in her life

Rachintha Jayawardhana said...

yup yup...
n a son like me too !

වන්නි said...

අඩේ හම්මපා මේ ටොපිය මම දැක්කේ අදනේ... එළ ටොපියක් ඈ... දිගටම බලනවා මම...

Rachintha Jayawardhana said...

ස්තූතියි මචෝ !
දිගටම ලියන්නං !

Prabodha said...

thaththage adahas thama puthata awith thiyenne ,niyama jduwa

Rachintha Jayawardhana said...

he he..
heta katha karamuko meka gana !

Isuru Wijesinghe said...

ඇත්තටම මටත් දැන් හිතෙනව සමරු පොතක් තිබ්බනම් හොඳයි කියල.

ඒ දවස්වල කීදෙනෙක් කිව්වද එකක් ගන්න කියල. කොහෙද ඉතින් මට ඕවට වැඩි කැමැත්තක් තිබ්බෙ නෑනෙ ඒ දවස් වල.

Rachintha Jayawardhana said...

මටත් ඔය කිව්ව ජාතිය එකක් නැහැ බං.දැන් හිතෙනවා අපරාදේ කියලා !

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!