"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Friday, November 20, 2009

ගුරුවිරුවෝ

කවුරු කවුරුත් මාකට් වෙන මේ මාකටින් ලෝකයේ. . .තමුනුත් මාකට් වෙන ගමන් අපිටත් මාකටින් උගන්නන අපේ මාකටින් සර් කියපු හිතට වැදිච්ච මාකටින් වලින් තොර කතාවක් ඇසුරෙනි.පහලින් ව්‍යුත්පන්න කරන සිද්ධිය උඹ බටයේද ඇත.සියල්ල කියවා අවසන මෙතැනින් එය නරඹන්න.

ගුරුන් නම්
බුදුද වේ. . .පසේ බුදුද වේ. . .
PHD ගැහුවට උගන්නන්ට නොතේරේ. .පසේ බුදු නම් වෙයි
යන්තං ඩිග්‍රිය තිබ්බත් උගන්නන්ට තේරේ. . බුදු නම් වෙයි
සමහරුන්ට වෙයි එසේ

ඇ ඒ ජනපදයේ
කානගී මෙලන් වේ
මේ ඒ සරසවියේ
කලකට පෙර වුනු දේ වේ. .. .

ගුරුගේ නම රැන්ඩි සකී
ඒ බුදු වරයෙකී
බිංදුවයි අටේ සිදුවූවකකී
අහෝ ඛේදයකී!

සිරුරේ පිලිකා පැතිරිනි
තෙමසක් කල් ඉකුත් වෙති
හිතට ගෙන එඩි
මියයන දිනෙත් මොහු ලෙක්චරයේ වෙති. . .

දනිති සියල්ලෝ මෙය අවසානය බව
අවසන ඉගැන්නුවේ කෙසේද අරමුණකට යන වග
ගෝලයන් හා සමකාලීනයන් එක තැනක සිට
හිටියානං මටත් ඇඬේවි පිරිණිවන් මංගල්‍යයක ලෙස. . . .

සැබෑ උත්තම ගුණෙන් යුත් එම ගුරුවරයාට මම කවියකැයි කියාගන්නා මේ කවිය උපහාරයක් වේවා !
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

19 ක්ම තියෙනවා අදහස්:

kaushalya said...

aththatama parithyagashili guruwarayek

Rachintha Jayawardhana said...

hmmmm

Januka said...

හැමදාමත් වගේ එල..

Rachintha Jayawardhana said...

හැබැයි මම හැමදාමත් වගේ තැන්කූ කියන්නේ නෑ මචෝ.ඒක හින්දා හැමදාමත් වගේ කමෙන්ටු දානවට බොහෝම පිං

Prabodha said...

පී.එච්.ඩී ගැහුවට උගන්නන්ට නොතේරේ එක ඈත්ත..මොකෝ පර්මනන්ට් හේඩ් ඩැමේජ් නේ.... ඔව් ඔව්..තමන්ව මාකට් කරන අපේ මාකටින් සර් කියපු කතාවනම් ගොඩාක් දුකයි..ටොපියේ ලිපිය එම මිය ගිය ගුරුට උපහාරයක්ම වේවා...මෙවන් විපත් නැවත සිදු නොවේවා....

Rachintha Jayawardhana said...

හ්ම්ම්ම්....ඒක නං ඇත්ත බං

Anonymous said...

PhD ගැහුවාට උගන්වන්නට නොතේරේ....
මේ කියමන හැම අවස්තාවකදිම සත්‍යය වෙන්නේ නෑ සහෝ !!!

LishWish said...

ඔය පසේ බුදු එෆ්ෆෙක්ට් එක ගොඩක් අයට තියෙනවා තියෙන්වා...! including my self.
ලස්සනයි මල්ලී..,
මේ වගේ ගුරුවරයෙක් ගැන ප්‍රගතිශීලී ඇගයුමක් කරල තියෙන්වා මේ දැක්කාම යි..!

well Done...! :)

Rachintha Jayawardhana said...

@පිස්සා: ඔව් එහෙම වෙන්නේ නෑ මචෝ.ඒක මාත් පිළිගන්නවා.මම ඒකෙන් අදහස් කරේ කොච්චර දැණුම තිබ්බත් උගන්නන්න බැරි අය ඉන්නවා කියලා.

@LishWish: තැන්කූ වෙන්න ඕනේ අයියේ !

C0dE | කෝඩ් said...

හ්ම්ම්ම්ම්ම්ම්......... මේක මම කලින් දැකපු දෙයක්. පුදුම කැපකිරීමක් නේ. ලoකාවෙත් ඔහොම ගුරුවරු ඇති ඉතාම සුළුවශයෙන්. ඒත් ගොඩක් ඉන්නේ තමන්ගෙ පොකැට්ටුව ගැන හිතන අය. අනික කොච්චර විභාග පාස් කලත් හැමෝටම උගන්වන්න බෑ. පුලුවන් එකමදේ කට පාඩම් කරන හැටි කියල දෙන එක විතරයි. හොද ලිපියක් මචo.

Rachintha Jayawardhana said...

තැන්කූ මචෝ.බොහෝම තැන්කූ කමෙන්ටුවට !

දුකා said...
This comment has been removed by the author.
දුකා said...
This comment has been removed by the author.
දුකා said...

හොඳ පෝස්ට් එකක් මලේ . . .

මමත් කාලෙකට කලින් ගුරුවරු ගැන යමක් ලිව්වා . . මේ තියෙනෙන එකේ ලින්ක් එක . . .
http://dukaa.blogspot.com/2009/07/blog-post_05.html

PHD ගැහුවට උගන්වන්න නොදන්න ගුරුවරුත් ඉන්න්වා කියලා කිව්වනම් තමයි හොඳ (පිස්සා කිව්ව වගේ) . . .

Rachintha Jayawardhana said...

ඔව් අයියේ පිස්සා කියපු එක ඇත්ත.මම ඒක එක අවස්තාවකට විතරක් අරගෙන හිතුවේ.ඒක දැන් අයින් කලොත් වැඩේ වකුරු වෙනවා.

නිලැස් | Niles said...

Saw this video a long time ago..... It's an amazing story... well done macho...!!!

Rachintha Jayawardhana said...

@Niles: Thanks mate !

Kolitha Ranawaka said...

Very nice blog. Sorry It took one month for me to see this on internet. I am proud to see people like you and your batch mates who have understood the value of committed teaching, and the courage to face life whether it comes in the good way or bad way!! Learning MIS or Marketing is easy. But learning life is very difficult!.
(I am so much OK with your description about myself!! You need to market yourself, otherwise there will be nobody to do it for your self!!!) Buddha said "Appamado amatapadam" and "Appamatta namiyanti" - Randi Push is such a teacher: though he is dead, he still lives in our hearts because of his heedfulness, courage and teaching spirit. Good Luck!!

Rachintha Jayawardhana said...

Thank you very much for the comment Sir.and U'll surely meet me inside in No time :)
Its a great pleasure to see your comment in my blog !

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!